වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු-05 (Lamborghini)
අද අපි කියන්න යන්නේ ලෑම්බෝගිනි LAMBORGHINI ගැන.
ලෑම්බෝගිනි කියන්නේ ලෝකේ තියෙන අතිශයින්ම මිල අධික රේසිං කාර් නැත්නම් ස්පෝර්ට් කාර් ගණයට අයිතිවන අධි සුපොකබෝගී රථ වර්ගයක්. ලෑම්බෝගිනි සමාගම ආරම්බ වෙලා තියෙන්නේ 1963 ඔක්තෝබර් මස 30 ඉතාලියේ SANT'AGATA BOLOGNESE නගරයේ, FERRUCCIO LAMBORGHINI කියන මහත්තය විසින් AUTOMOBLI FERRUCCIO LAMBORGHINI S.P.A කියන නමින්. හැබයි 1963 ආරම්බවෙලා තියෙන්නේ ලෑම්බෝගිනි නමින් ස්පෝර්ට් කාර් හදන සමාගම ඒ කියන්නේ 1963 ට කලින් ඒ ගොල්ලෝ හදල තියෙන්නේ ට්රැක්ටර LAMBORGINI TRATTORI S.P.A කියන නමින් තමයි ඒම සමාගම පවත්වාගෙන ගිහින් තියේන්නේ.FERRUCCIO LAMBORGHINI -1916 APRIL 28 දින ඉතාලියේ තමයි ඉපදිල තියෙන්නේ.
FERRUCCIO LAMBORGHINI මහතා
1951 Lamborghini 22PS farm tractor
FERRUCCIO LAMBORGINI ස්පෝර්ට් කාර් වලට ලොකු ආසාවක් තිබිල තියෙනව. ඔහු ලග FERRARI කාර් ඒකක් තිබිල තියෙනවා. එම රථයේ හැමතිස්සෙම CLUTCH ඒක යන ලෙඩක් [අකර්මන්‍ය ]තිබිල තියෙනවා. ඔහු ඒ දෝෂය සොයා බලද්දී දැකල තියෙනවා එම කාර් ඒකේ තිබිල තියෙන්නේ ඔහුගේ ට්‍රැක්ටරයේ තියෙන CLUTCH එක බව. පසුව ඔහු FERRARI මහත්තයට ඒ ගැන දැනුම් දීලතියෙනවා. ඒවිට FERRARI මහත්තය ඔහුට කියල තියෙනවා ඔයා ඔයාගේ ට්රැක්ටර ගැන බලාගන්න රේසිං කාර් ගැන ඔයාට තේරෙන් නැ කියලා. පස්සේ FERRUCCIO ඒ ගැන සිත් තැව් ලට පත්වෙලා FERRARI මහත්තයට රේසිං කාර් හදන හැටි කියලදෙන්නම් කියලා හිතල තමයි 1963 දී එම සමාගම ආරම්ඹ කරල තියේන්නේ.
ලෑම්බෝගිනි හදන හැටි බලන්න
මේ මෝටර්රථ වල මිල ඉතා ඉහල වීමට හේතුව ලොව සුපිරිතම අමුද්‍රව්‍ය,සුපිරිතම තාක්ෂණය සහ මුලු ලොවටම එක් මාදිලියකට අයත් රථ නිපදවන ප්‍රමාණය සීමිත නිසා වෙනි.
උදාහරණයක් ලෙස MURCIELAGO LP670_SV රථ 350 පමණි. නිෂ්පාදන මිල රු .51 000 000/= [ කොටි5]
MURCIELAGO LP670_SV රථය
තවද ලෑම්බෝගිනි LOGO ලෙස යොදාගෙන තියෙන්නේ SPAIN රටේ තියෙන BULL FIGHTING වල ආභාෂයෙනි.
පසුපස SHOCK ABSORBER සවිවී ඇති ආකාරය සහ එන්ජිම
ඉදිරිපස SHOCK ABSORBER සවි වී ඇති ආකාරය
REVENTON
50 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිර්මාණය කල Egoista රථය
AVENTADOR J
1963-1964 වසර වලදී නිපදවනලද 350 GTVරථය
2011 වසරේ නිපදවන ලද AVENTADOR LP 700_4 රථය
එදා මෙදා අතර කාලය තුල නිපදව ඇති රථ මාදිළි
1967 LAMBORGHINI MIURA
All lamborghini models
LAMBORGHINI AVENTADOR
LAMBORGHINI ESTOQUE
LAMBORGHINI CABRERA
LAMBORGHINI MURCIELAGO
LAMBORGHINI COUNTACH
LAMBORGHINI GALLARADO
LAMBORGHINI DIABLO
LAMBORGHINI REVENTON
තොරතුරු mechanicsinhala මගින් උපුටා ගන්නා ලදී.

Last edited: