ඉන්හෙරිටැන්ස් ටැක්ස් වගේ ඒවා ප්රායෝගික නෑ. මොකද ජනතා විරෝදය වැඩී.ඒ වගේ එකක් එක්ක ආන්ඩුවකට පැවත්මක් නෑ.මම හිතන විදිහට මේ වගේ එකක් එන්න තියෙන හැකියාව අඩුයි. මොකද හුගක් වෙලාවට නිවාස ඉඩකඩම් පාරම්පරිකව යන්නේ. ඉඩමක් දෙමව්පියන් මැරුනට පස්සේ නිකන්ම ලමයින්ට අයිති වෙනවා.දැන් මේ විදිහට ගියොත් ගහන ටැක්ස් එක හුගක්ම වැඩීනම් ඒක ප්රායෝගික නෑ.නිකන් පක්ෂය විනාස කරගන්න හදන්න එපා.ආන්ඩුව සුවිසයිඩ් මාවතක යන්නේ.
exactly, ranil and this government is doing the exact moronic shit they tried to do back in 2001-2004 period




