Inheritance tax , This government should go home!We should vote for Mahindha!!!!!!!!

vito

Well-known member
  • May 5, 2008
    10,907
    1
    12,211
    113
    අදාළ නෑ නේ
    ඉන්හෙරිටැන්ස් ටැක්ස් වගේ ඒවා ප්‍රායෝගික නෑ. මොකද ජනතා විරෝදය වැඩී.ඒ වගේ එකක් එක්ක ආන්ඩුවකට පැවත්මක් නෑ.මම හිතන විදිහට මේ වගේ එකක් එන්න තියෙන හැකියාව අඩුයි. මොකද හුගක් වෙලාවට නිවාස ඉඩකඩම් පාරම්පරිකව යන්නේ. ඉඩමක් දෙමව්පියන් මැරුනට පස්සේ නිකන්ම ලමයින්ට අයිති වෙනවා.දැන් මේ විදිහට ගියොත් ගහන ටැක්ස් එක හුගක්ම වැඩීනම් ඒක ප්‍රායෝගික නෑ.නිකන් පක්ෂය විනාස කරගන්න හදන්න එපා.ආන්ඩුව සුවිසයිඩ් මාවතක යන්නේ.

    exactly, ranil and this government is doing the exact moronic shit they tried to do back in 2001-2004 period
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉන්හෙරිටැන්ස් ටැක්ස් වගේ ඒවා ප්‍රායෝගික නෑ. මොකද ජනතා විරෝදය වැඩී.ඒ වගේ එකක් එක්ක ආන්ඩුවකට පැවත්මක් නෑ.මම හිතන විදිහට මේ වගේ එකක් එන්න තියෙන හැකියාව අඩුයි. මොකද හුගක් වෙලාවට නිවාස ඉඩකඩම් පාරම්පරිකව යන්නේ. ඉඩමක් දෙමව්පියන් මැරුනට පස්සේ නිකන්ම ලමයින්ට අයිති වෙනවා.දැන් මේ විදිහට ගියොත් ගහන ටැක්ස් එක හුගක්ම වැඩීනම් ඒක ප්‍රායෝගික නෑ.නිකන් පක්ෂය විනාස කරගන්න හදන්න එපා.ආන්ඩුව සුවිසයිඩ් මාවතක යන්නේ.

    ගැහුවත් කමක් නෑ ඔය හද්ද පෝසත් උන්ට. :yes::yes: උන්ගේ සල්ලි ටික ටික අදින්න ඕනේ. ඇදලා ඒ ප්‍රතිලාභය දුප්පත් උන්ට දෙන්න ඕනේ. ලංකාවේ ගිනි කෝඑෆිසන්ට් ඉන්ඩෙක්ස් එක හොදටම වැඩියි. මේක යුරෝපේ රටවල නම් 30 ට අඩුවෙන් වගේ තියෙන්නේ. අපිටත් ඒ ගානටම දාගන්න පුලුවන් උනොත් අපිත් ගොඩ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ඇයි බන් මුන් මේ කුණුහර්ප කියාගන්නෙ...තාම එහෙම ටැක්ස් එකක් ගහලත් නෑ.... :lol:

    ow ehema ekak gahanna hadanne patta modayek vitharai. :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ane kari ponnayo.. thota one nag btax gewa ganin, wesige puth..

    මීහරකෙක් උනාට තප්පුලන්න එපා සුක්‍රානු සොන්නයෝ. ආණ්ඩුව මිනිසුන්ට පුළුවන් විදියට සහන දෙනව. එලියට බැහැල බලපන් කොච්චර වැඩ කොටසක් කරල තියෙනවද කියල. බදු ගෙවන්නෙ නැත්නම් ඒවගේ සංවර්ධනේ කරන්න පුලුවන්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අන්න එහෙම අහපන් එකපාර බනින් නැතුව..මොකද්ද මේ ඉන්හෙරිටන්ස් ටැක්ස් එක කියන්නෙ ඇත්තටම එහෙම එකක් තියනවද...නැතුව ත්‍රෙඩ් එකක් දාපු පලියට බනින්ඩ යන්ඩ එපා... :nerd:
    ඉතින් බැන්නේ නෑ මම :baffled:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ඉන්හෙරිටැන්ස් ටැක්ස් වගේ ඒවා ප්‍රායෝගික නෑ. මොකද ජනතා විරෝදය වැඩී.ඒ වගේ එකක් එක්ක ආන්ඩුවකට පැවත්මක් නෑ.මම හිතන විදිහට මේ වගේ එකක් එන්න තියෙන හැකියාව අඩුයි. මොකද හුගක් වෙලාවට නිවාස ඉඩකඩම් පාරම්පරිකව යන්නේ. ඉඩමක් දෙමව්පියන් මැරුනට පස්සේ නිකන්ම ලමයින්ට අයිති වෙනවා.දැන් මේ විදිහට ගියොත් ගහන ටැක්ස් එක හුගක්ම වැඩීනම් ඒක ප්‍රායෝගික නෑ.නිකන් පක්ෂය විනාස කරගන්න හදන්න එපා.ආන්ඩුව සුවිසයිඩ් මාවතක යන්නේ.

    This is correct they are trying to take this country back to when they were last ruling it. They will do it if they are not stopped soon.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගැහුවත් කමක් නෑ ඔය හද්ද පෝසත් උන්ට. :yes::yes: උන්ගේ සල්ලි ටික ටික අදින්න ඕනේ. ඇදලා ඒ ප්‍රතිලාභය දුප්පත් උන්ට දෙන්න ඕනේ. ලංකාවේ ගිනි කෝඑෆිසන්ට් ඉන්ඩෙක්ස් එක හොදටම වැඩියි. මේක යුරෝපේ රටවල නම් 30 ට අඩුවෙන් වගේ තියෙන්නේ. අපිටත් ඒ ගානටම දාගන්න පුලුවන් උනොත් අපිත් ගොඩ.

    ඒකත් ප්‍රායෝගික නෑ. මොන රටක්වත් සුපර් රිච් අයට මේ වගේ ටැක්ස් ගහන්නේ නෑ . මධ්‍යම පන්තියට සමහර රටවල් ගහලා තියෙනවා.ඒ රටවල පවුල් සම්බන්දය එච්චට ස්ට්‍රෝන්ග් නෑ.හුගක් වෙලාවට සුද්දො එයාලගේ දේපල ලමයින්ට දෙන්නේ නෑ. ලමයි දෙමව්පියන් ගැන බලන්නේ නෑ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බලපං කලින් ආණ්ඩුව වගේ මේ ආණ්ඩුව හොරුන්ව ආරක්ෂා කරනවද? රවී හොරකන් කරපු නිසා තමයි ඇමති කමෙන් අයින් කරේ.

    ඇමති පට්ටම නැති උනාට තවමත් ඒ වාසි බලතල හම්බෙනවා කියලා පත්තරේක තිබ්බා පහු ගිය දවසක. :eek:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka mara asadaranayai paramparewen ammala thallagen ena assets pawaranakota tax gahana eka. business pawaraddith tax gahanawalu
    business eke value eken:growl::growl: me business amaruwen develop karanne minissu:yes: kaka bibi ohe inna harak wage indala paksheta kade yana un newene koi pakshewath:yes: mewata kamathi higana paramparawen ena un withrai . unta irisiyai tiyena un gana:yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇමති පට්ටම නැති උනාට තවමත් ඒ වාසි බලතල හම්බෙනවා කියලා පත්තරේක තිබ්බා පහු ගිය දවසක. :eek:

    ඒ උනාට කලින් ආණ්ඩුව එහෙමවත් කරේ නෑනෙ බන්. ඒ කාලෙ ඇමතිල හොරකම් කරාට සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් දැන් අඩුගානෙ හොරකම් කරනව කියල හරි දන්නව. ඒකත් ලොකු දියුණුවක් නෙමෙයිද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Inheritance tax , This... 09-08-2017 12:07 PM මහින්දගේ පොල්ල රහයිද??

    සොරි බන් අපි UNP නෙවෙයි පොලු ලෙවින්න උබලා වගේ. :lol:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    ඒ උනාට කලින් ආණ්ඩුව එහෙමවත් කරේ නෑනෙ බන්. ඒ කාලෙ ඇමතිල හොරකම් කරාට සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් දැන් අඩුගානෙ හොරකම් කරනව කියල හරි දන්නව. ඒකත් ලොකු දියුණුවක් නෙමෙයිද?

    Issara Nodena horakam den elipita horakam.... mokadda ban honda ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Inheritance tax , This... 09-08-2017 12:05 PM මහින්දගේ පොල්ල රහයිද??

    :lol: :lol: Ridila

    rep given back. valid argument ekak karannwath ba pakshe nathuwa. agamatath wada pakshe.:yes: depaththema innawa ekama sample eke harak:yes: munwa hajji kaleta marannewath nane
     
    • Like
    Reactions: Jonnie_Walker

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ උනාට කලින් ආණ්ඩුව එහෙමවත් කරේ නෑනෙ බන්. ඒ කාලෙ ඇමතිල හොරකම් කරාට සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් දැන් අඩුගානෙ හොරකම් කරනව කියල හරි දන්නව. ඒකත් ලොකු දියුණුවක් නෙමෙයිද?

    ආණ්ඩු දෙකේම උට්ටලා එකයි මට නම් මචන්. එකෙක්වත් මම හෝදන්නේ නෑ. ලග එන චන්දෙට මම ගහන්නේ ජවිපේ හරි මොකක් හරි පොඩි පක්ෂයකට. උන් දිනන එකක් නෑ නමුත් මගේ චන්දේ අහක යන්නේ නෑනේ. :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ආණ්ඩු දෙකේම උට්ටලා එකයි මට නම් මචන්. එකෙක්වත් මම හෝදන්නේ නෑ. ලග එන චන්දෙට මම ගහන්නේ ජවිපේ හරි මොකක් හරි පොඩි පක්ෂයකට. උන් දිනන එකක් නෑ නමුත් මගේ චන්දේ අහක යන්නේ නෑනේ. :yes:

    gahapn ranil ta hari mahondata hari. jvp unta nam ghanna epa unge tiyenne boruwa withrai. ekek ekka set wenawa anith ekata baninawa .wena ekek ekka set wela kalin ekata baninawa. ada wenakam eka deyak kiyala tiyenawada plan ekak me project eka karanna kiyala na ehema kiynna danumak na.ohe bana bana inwa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wadak na bung THis Country is Fucked and its bleeding dead.

    that happens when uneducated ppl are hired to represent the party in public forums machn . they hire them cause they are cheaper . so idiots just shouts without valid points and when they get cornered they hide and do girls stuff like deducting reps:cool:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    that happens when uneducated ppl are hired to represent the party in public forums machn . they hire them cause they are cheaper . so idiots just shouts without valid points and when they get cornered they hide and do girls stuff like deducting reps:cool:

    When you throw peanuts Who comes to eat ? Monkeys.
     
    Last edited: