ඔන්න අලුතින් ගේම් එකක් රිලීස් කරලා බුදුන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරා ගන්න එකක් ගැන. දැනටමත් ආහම් අතර ප්‍රශ්න තියෙන එකේ මේක එලියට ආවහම වෙන්නේ තවත් ඒක වැඩි වෙන එකයි. ඒ නිසා යූටියුබ් වීඩියෝ එකයි මේ ගේම් එකයි රිපෝර්ට් කරන්න.

post: http://9gag.com/gag/a6VDqeb
game: http://store.steampowered.com/app/612930/Fight_of_Gods/
Last edited:





ලෝකේ වැඩිම දෙනෙක් අදහන ආගම් දෙක ක්‍රිස්තියානි, ඉස්ලාම්. බෞද්ධයෝ ඉන්නේ හතරවෙනියටද කොහෙද. මුන් ඉස්ලාම් එක දාල නෑ බෙල්ල කපාගන්න බයේ