කේන්ති ගන්න අයට මේ කියන්නේ,
බුදු රජාණන් වහන්සේට අපහාස කරන එක බුද්ධ කාලයේ ඉඳලා තියන දෙයක්.
අදාළ නැති දේවල් තමන්ගේ වගේ බදාගෙන කේන්ති ගන්න අවශ්‍ය නෑ හරි බෞද්ධයෙක්.
ඔය අපහස කිරීම නවත්තන්න බැරි එකක්.
ඒක කවදාවත් නතර වෙන්නේ නෑ.
ඕවා කරන මිනිස්සු, ඒවා අතල් එකට අරන් social media වල කොක් හඬලන මිනිස්සු ඒවා මළාම අරන් යයි..
කර්මයේ ප්‍රතිපලය දන්නා නිසා ඩොන්ට් කෙයා හිනාවක් දාගෙන skip කරපන්...

මේවගේ කතාවක් නැගල යන්න ලව් සීන් එකකුත් තියෙන්න ඕන. අයීෂ මුහම්මද්ගේ ලව් ඒකත් දැම්මනම් පට්ට.