Jesus And Buddha Clash In Recently Released Fight Of Gods

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මුන් හෙන කපටියි :D ලෝකේ වැඩිම දෙනෙක් අදහන ආගම් දෙක ක්‍රිස්තියානි, ඉස්ලාම්. බෞද්ධයෝ ඉන්නේ හතරවෙනියටද කොහෙද. මුන් ඉස්ලාම් එක දාල නෑ බෙල්ල කපාගන්න බයේ :D අඩුම ගානේ මුහම්මද් තුමා ඔටුවෙක් පිටේ ඉඳන් යුද්ද කරන එකක් හරි දාන්න තිබුනා හරි නරකයි :baffled:

    හම්බයො වත් අල්ලව දැකල නැතුව කෝමද බං ගේම් හදන උන් දකින්නෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බෙට්ටක් දාලා රෙප් කපපු එකා මුලින්ම ඉගෙම ගනින් හරියට BB code එකක් ලියන්න.. 😂😂 බාගෙට ඒකත් ලියලා තියෙන්නේ. හරියට උබව ඇක්සිඩෙන්ටලි මේ ලෝකෙට ආවා වගේ.. :lol:

    :lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ආගමික නායකයෙක් හෝ වෙනත් මිනිසුන් පිළිගත්තා චරිතයක්. මිනිසුන් පිළිගන්නේ යම්කිසි ගුණාංග රාශියක් මත. එතකොට ඒ වගේ පිළිගත්තා චරිත දාල විකුණා ගන්න පුළුවන් වෙයි කියල හිතල කොහේ හරි ඉන්න මෝඩ හරකෙක් game එකක් හැදුවා කියල එක දියුණු සමාජයක් පිළිගන්නේ නැහැ

    එත් නොදියුණු සමාජයක නම් මේ වගේ game එකක් ගොඩක් hit වෙන්න පුළුවන්.
    සිරා කතාව
    Rep +14 added :)
     
    • Like
    Reactions: tharakato

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Can Lord Buddha be considered a GOD?????

    I POSTED A COMMENT UNDER YOUTUBE POST OF THIS GAME... c if u agree to my post.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    23vx2de.png

    රිදුනට කරන්න දෙයක් නැහැ . Game එක අයින් කරනකල් Bump කරන එක නවත්තන්නේ නැහැ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    23vx2de.png

    රිදුනට කරන්න දෙයක් නැහැ . Game එක අයින් කරනකල් Bump කරන එක නවත්තන්නේ නැහැ

    පිස්සෝ ඉන්නේ බන්. මගෙත් 3, 4 දෙනෙක් කපලා තිබ්බා. පව් ඉතින්. ආගමක් දහමක් නැති ඔහේ ඉපදුන උන් නේ. තවමත් අම්මාගෙන් ඩේටා කාඩ් දාන්න සල්ලි ඉල්ලන එවුන්. 😂😂😂 කොන්දක් තියෙන උන් ජීවිතේ ගැන මීට වඩා හිතනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    අපෝ ඕකට ට්‍රිගර් වෙන්න ඕන යැ :D Buddha කියන්නෙ කව්ද කියලවත් දන්නැති අයත් හොයල බලයි මේ කව්ද කියල , මේන් රෝල් එකක් තියෙනවනෙ :D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුන් හෙන කපටියි :D ලෝකේ වැඩිම දෙනෙක් අදහන ආගම් දෙක ක්‍රිස්තියානි, ඉස්ලාම්. බෞද්ධයෝ ඉන්නේ හතරවෙනියටද කොහෙද. මුන් ඉස්ලාම් එක දාල නෑ බෙල්ල කපාගන්න බයේ :D අඩුම ගානේ මුහම්මද් තුමා ඔටුවෙක් පිටේ ඉඳන් යුද්ද කරන එකක් හරි දාන්න තිබුනා හරි නරකයි :baffled:

    :yes: මේවගේ කතාවක් නැගල යන්න ලව් සීන් එකකුත් තියෙන්න ඕන. අයීෂ මුහම්මද්ගේ ලව් ඒකත් දැම්මනම් පට්ට.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    පිස්සෝ ඉන්නේ බන්. මගෙත් 3, 4 දෙනෙක් කපලා තිබ්බා. පව් ඉතින්. ආගමක් දහමක් නැති ඔහේ ඉපදුන උන් නේ. තවමත් අම්මාගෙන් ඩේටා කාඩ් දාන්න සල්ලි ඉල්ලන එවුන්. 😂😂😂 කොන්දක් තියෙන උන් ජීවිතේ ගැන මීට වඩා හිතනවා.

    :yes: :yes: පව් බන් උන් බයේ ඉන්නේ අපි report කරලා game එක අයින් කරලා දායි කියල.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    FUCK BUDDHA
    FUCK JESUS
    FUCK ALLAH
    FUCK KATHARAGAMA
    FUCK SHIWA
    FUCK ALL FUCKING GODS
    FUCK THEM ALL

    sandor-c266399a-e387-49b7-bf3e-de1bbc8bb618.jpg

    WELCOME TO THE WORLD OF ATHEIST