පාඩමක් උගන්වමු කකුළුවන්ට

මහකකුළු දේශකයෝ ඕ

  • දැනට දඬුවම් නොදී සමාව දෙමු

    Votes: 0 0.0%

  • Total voters
    2
  • Poll closed .

skylark2

Member
Sep 8, 2017
58
1
0
පාඩමක් උගන්වමු කකුළුවන්ට

එන්න පාඩමක් උගන්වමු.


upulpdn
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif


මෙම පුද්ගලයා 2009 එළකිරියට ඇවිල්ලා බාලවැඩ කරලා දැන් උපරිමයට ඇවිල්ලා.

බලන්න ධර්ම සාක්ච්ඡාව.

නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව (
multipage.gif
1 2 3 ... Last Page)
Arrow11


දැන් රෙදි ගැලවිලා.
කකුළු දේශනාකරුවන්ගේ කතා හෙළිකරනකොට අසරණ ඔයාලගෙන් ඒවා වහන්න ලොකු ෆොටෝ දාන්න ඇවිත් ඇනගත්තා.

හැමෝම බලන්න මෙන්න මේ ත්‍රෙඩ් එක. (වෝනින්:, ඩේටා කැපෙන ත්‍රෙඩ් එක.)
http://www.elakiri.com/forum/showthread.php?p=22192144


Skylark තම ධර්ම කරුණු නිවැරදිව ඉදිරිපත් කලාම ඒවා දැක ඉවසන්න බැරිවෙලා ඇඩ්මින් හොයන්න තරම් කතාව.
Skylark එම කරුණු මැනවින් එක් රැස්කොට පිළියෙලකල ත්‍රෙඩ් එක විනාශ කලේ මෙන්න මේ පුද්ගලයාය.


නිවැරදි ධර්ම කරුණු සහිත සාකච්ඡාවට අකුල් හෙලන්නට පැමිණ ඔබේ ඩේට කපන පෝස්ට් දැමූ ඔහුට ඔබම දඬුවම් දෙන්න බාරයි.

සත්‍යය වෙනුවෙන් පෙනී නොසිටින මහ කකුළුවන්ට පාඩමක් උගනවමු.

Skylark ධර්ම සාකච්ඡා:, http://www.elakiri.com/forum/search.php?do=finduser&u=266027&starteronly=1



ලැජ්ජා නැද්ද අයිසේ මෙහෙම සතෙක් වාගේ හැසිරෙන්න:
http://www.elakiri.com/forum/showthread.php?p=22192144

රෙදි නැතිව තමන්ගේ හෙළුව අනුන්ට පේන්න ගත්තාම ලැජ්ජාව වහගන්න "මං මෙහෙම ඉන්නේ මල පහරන්න මිස වෙන දේකට නෙමේ" කියලා ප්‍රසිද්ධියේ මල පහ කරලා පෙන්නුවා වගෙයි ඒ බාල වැඩේ.

තැනක හැසිරෙන කොට එතැනට සුදුසු විදිහට හැසිරෙන්න එපැයි. ඔය හැසිරීම හරියට එළිපිට මල පහරන ලැජ්ජාවක් නැති සතෙකුගෙ වගේ. එළකිරියට එන හැමෝම එන්නේ ඔහෙලා වාගෙ අයගෙ මල පහ බල බලා සාධු කාර දි දී ඉන්න නෙමෙයි.

මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්‍රෙඩ්‍ එකක් දැම්මා:

පොහොය දින මහ කකුළු දේශනාව

http://www.elakiri.com/forum/showthread.php?t=1814658

Skylark

http://www.elakiri.com/forum/search.php?searchid=28063283

රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය"
2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය"

Skylark


tag.png
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
tag.png
වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
 
  • Like
Reactions: BIG-BOSS

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔක්කටම කලින්ම කියපන්කෝ මහා කකුළු කියන්නේ කව්ද/මොකක්ද??හැම තැනම දැක්කා ඕක!
     

    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    ඔක්කටම කලින්ම කියපන්කෝ මහා කකුළු කියන්නේ කව්ද/මොකක්ද??හැම තැනම දැක්කා ඕක!
    අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.

    මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක්
    http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    Skylark
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අඩෝ තොගේ කමෙන්ට් කියවලා ඔලුව පුපුරන්න වගේ!!මෙලෝ සසරක් තේරුනේ නැහැ!
     

    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    අඩෝ තොගේ කමෙන්ට් කියවලා ඔලුව පුපුරන්න වගේ!!මෙලෝ සසරක් තේරුනේ නැහැ!
    පින්වත් ex-muslim Ahmed,

    මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ්‍ එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.

    ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!


    අනේ අනිච්චං/චන්/ඡං!



    Skylark

    Skylark2
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අඩෝ උබ මෙච්චරලා දර්ම සාකජ්ජා ද ලිව්වේ!!මම හිතුවා කාට හරි බැනලා දාපුවා කියලා!:lol:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අඩෝ ඔකනම් වැරදි වැඩක්. හැම හාමුදුරු නමක් එක විදියට ත්‍රිපිටකයට අනුව ධර්මය දේශනා කරනවා අඩුයි, තමන් දැන උගත් දේ අනුව තමාගේ ඉන්ද්‍රය ධර්ම වැඩුනු අකාරයටයි ධර්මය දේශනා කරන්නේ, හොදම උදාහරනය අන්ගුලි මාල රහත් උනෙ සුත්‍රයකින් වත් ත්‍රිපිටකය ඉගෙන ගෙනවත් නෙමෙයි, ඒ ඒ අදාල පුද්ගලයගේ ජිවිත අද්දැකීමුත් අරගෙන තම්යි ධර්මය ගලපා ගන්නේ. ඒක නිසා නිවන අරමුණ කරගෙන තමයි ගොඩක් ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ හැබයි ඒ දේශනා කරන ධර්මය කෙනෙක්ට නිවනට මූලික අඩිතාලමක් වෙන්න පුලුවන් තවකෙන්ක්ට තමන් දැනටමත් ඉගෙනගත් දෙයක් වෙන්න පුලුවන් ඒක නිසා උබ කරන්නෙ පිලිගන්න බැරි වැඩක්. කවදාවත් එකම හාමුදුරුවෙක් අල්ලගෙන බණ අහාන එක හොද වැඩක් නෙමෙයි කිය්ලයි මම හිතන්නේ හැබැයි ර'අරියඥාන, මාන්දන්කඩවල සුදස්සන්,වහාරක හාමුදුරුවන්ලා දේශනා වල ගොඩක් තැන් සමානයි ඒවා තමාගේ දැනුමත් එකක (ශ්‍රධාවත් එක්කම ) පිලිගන්න පුලුවන්නම් එච්චරයි.
     

    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    අඩෝ ඔකනම් වැරදි වැඩක්. හැම හාමුදුරු නමක් එක විදියට ත්‍රිපිටකයට අනුව ධර්මය දේශනා කරනවා අඩුයි, තමන් දැන උගත් දේ අනුව තමාගේ ඉන්ද්‍රය ධර්ම වැඩුනු අකාරයටයි ධර්මය දේශනා කරන්නේ, හොදම උදාහරනය අන්ගුලි මාල රහත් උනෙ සුත්‍රයකින් වත් ත්‍රිපිටකය ඉගෙන ගෙනවත් නෙමෙයි, ඒ ඒ අදාල පුද්ගලයගේ ජිවිත අද්දැකීමුත් අරගෙන තම්යි ධර්මය ගලපා ගන්නේ. ඒක නිසා නිවන අරමුණ කරගෙන තමයි ගොඩක් ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ හැබයි ඒ දේශනා කරන ධර්මය කෙනෙක්ට නිවනට මූලික අඩිතාලමක් වෙන්න පුලුවන් තවකෙන්ක්ට තමන් දැනටමත් ඉගෙනගත් දෙයක් වෙන්න පුලුවන් ඒක නිසා උබ කරන්නෙ පිලිගන්න බැරි වැඩක්. කවදාවත් එකම හාමුදුරුවෙක් අල්ලගෙන බණ අහාන එක හොද වැඩක් නෙමෙයි කිය්ලයි මම හිතන්නේ හැබැයි ර'අරියඥාන, මාන්දන්කඩවල සුදස්සන්,වහාරක හාමුදුරුවන්ලා දේශනා වල ගොඩක් තැන් සමානයි ඒවා තමාගේ දැනුමත් එකක (ශ්‍රධාවත් එක්කම ) පිලිගන්න පුලුවන්නම් එච්චරයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    පච දේශකයින් මැද අයෙක් බබළයි!

    පසුගිය දිනෙක යූටියුබ් වෙබ් අඩවියේ මා හට හමුවූ "Siripa Adawiye Wishwa Deshana - Video 1 - Ven Siripa Adawiye AraNadhamma Theranuwo" යන මාතෘකා ඇති වීඩියෝවකට[1] chamarawanni wk නම් පරිශීලකයෙකු විසින් එක් කරන ලද කමෙන්ටු කිහිපයකට මගේ අවධානය යොමු උනා. chamarawanni wk යනු කවරෙකු දැයි පෞද්ගලිකව මා දන්නේ නැහැ. එනමුත් ඔහුම ලියා ඇති කරුණු වල ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උපකාරී වන විස්තර අඩංගුයි. එම කමෙන්ටු කියවා බැලීමේ ප්‍රයෝජනයක් අන් සමහර අයටද තිබිය හැකි යැයි සිතන බැවින් එම කමෙන්ටු මෙසේ උපුටා දක්වනවා:

    chamarawanni wk
    කෙනෙක් රහත්වූ පසු ඔහු ඒ ගැන පුරසාරම් දෙඩවීමක් නැත.මේ භික්ෂුව තමන් රහත් යැයි කියමින් සමන්තභද්ර නම්වූ චීවර ධාරියාද රහතෙක් යැයි පවසයි....දෙදෙනාගේම රහත් බවේ තරම එයින් පෙනී යයි...ජේසුස් වහන්සේද රහතෙක් යැයි පවසයි...මොවුන් පසු පස යන අනුගාමිකයන්ට කාගේ සරණක්ද ?

    chamarawanni wk
    ලංකාවේ කවුරැන් හෝ භික්ෂුවක් තමන් රහත් යැයී කියූ විගස ඔහු වටේට බල්බ් වැල් එල්ලා තොරොම්බල් කඩයක් බවට පත් කිරීම විලාසිතාවක් වී ඇත.රාජ ගිරියේ අරියඤාණ නම් භික්ෂුවගෙන් මෙම විකාරය අරඹන ලදී....

    chamarawanni wk
    මගේ නිගරැ කිරීම් ගැන ඔබ කලබල වන්න එපා.2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි..රාජගිරියේ අරියඤාණ භික්ෂුව 2011 වසරේ වැඩ සිටියේ බූන්දල කුටියේය ඉන්ද්රජිත් සුබසිංහගෙන් හෝඩුවාවක් දැන ගත් මා එහි ගොස් දිවයින පත්රයේ ලිපි ලියන්නේ ඔබ වහන්සේදැයි ඇසීය...ඒ මම නෙවෙයි යනුවෙන් පට්ටපල් බොරැවකින් කථාව පටන් ගත් ඔහු අවසානයේ ඒ තමන් යැයි කීය...මහ රහතෙක් ලෙස පෙනී සිටි ඔහු අමූලික බොරැ කීය..රහතුන් බොරැ කියන වගක් මා කිසිදා අසා නැත..එහි හඬ පටය මා සතුව ඇතත් upload නොකරමි.නමුත් අවැසි කෙනෙකුට ලබා දිය හැක...මේ භික්ෂුවද මජ්ජි සූත්රය වරදවා වටහාගෙන චතුරාර්ය සත්යය පටලවා දේශනා කරයි...දහම නොදන්නා අඳ බාලයන්ට ඒවා ඇත්ත උවත් දන්නා අයට නම් ඒවායේ වරද පෙනේ.....අන්ධ භක්තිය පසෙක දමා විවෘත මනසකින් සැබෑම බුද්ධ භාෂිතය සමග ගලපා බැලූ දිනෙක ඔබටද ඇත්ත වැටහෙනු ඇත...

    chamarawanni wk
    කලාම සූත්රයේ සහ සතර මහෝපදේශ වල බුදුන් දෙසා ඇත්තේ අන්ධ භක්තියෙන් දෘෂ්ඨි උපාදානයට නොගොස් නුවනින් විමසා බලා දහම වටහා ගන්නා ලෙසයි...මා ගාල්ලේ පිටිදූවේ(හබරාදුව) සිරිධම්ම හිමිගේ උපන් ගම ආසන්නයේ පදිංචි කරැවෙකි.ඔහු උසස් පෙල හැදෑරැවෙ රිච්මන්ඩ් විදුහලෙනි.මාගේ සොහොයුරාගේ සම වයසේය...එදා සිට අද දක්වාම ඔහු නටන නාඩගම් මා දනී...දිවයින පත්රයේ ඉන්ද්රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත....වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී...තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගිහිකල මීතිරිගල නිස්සරණ වනයේ නැවතී සිටියේය...උන්වහන්සේ අභිධර්මයට දක්ෂයෙක් නමුත් රහතෙකු නොවේ..කෙනෙක් ගැඹුරැ බණක් කී ඵමණින් ඔහු රහත් යැයී නොසිතන්න...නුවණින් විමසා බුද්ධ දොශණාවට ගලපන්න.....ලබුනෝරැකන්දේ මාංකඩවල සුදස්සන හිමි මා දන්නේ 2009 සිටයි....දැනට ආර්ය මාර්ගය ගැන පැහැදීලිව දෙසන උන් වහන්සේගේ දොශණා අසා බලන ලෙස ඔබට යෝජනා කරමි....පුද්ගලයන් පසු පස නොයන්න......ධර්මය පමණක් පිහිට කරගන්න....

    තවද chamarawanni wk විසින් මීවනපලානේ පචෝරිස් හිමි ගැන කර ඇති සඳහනක් "සෝතාපත්තිය" නම් වීඩියෝවක[2] කමෙන්ටු වල දකින්න පුළුවන්. ඒ මෙසේයි:

    chamarawanni wk
    මේ ශ්රමණවේශධාරියා යම් මානසික රෝගයකින් පෙලෙන බව පෙනේ.බුදුන් ලක්දිව ඉපදුන බවට හුදු හිතලුවක් ඉදිරිපත් කරන අතර මාගධී භාෂාවද තම සිතෑඟි පරිදි විකෘති කරණ බව පෙනේ.කාලායාගේ ඇවෑමෙන් තම දහම විකෘති කරනු ඇතී බවට බුදුන් අනතුරැ අඟවා ඇත.මොහු ඊට හොඳම නිදසුනකි.

    chamarawanni wk ගේ නොවුනත් එම "සෝතාපත්තිය" නම් වීඩියෝවටම Am I Correct? N.Wickramathilaka නම් යූටියුබ් පරිශීලකයෙකු විසින් එක් කොට ඇති කමෙන්ටුවක්ද මගේ නෙත ගැටුනා. එහි මෙසේ සඳහන්ව තිබෙනවා:

    Am I Correct? N.Wickramathilaka
    මීවලපලානේ ධර්මාලන්කාර හාමුදුරුවෝ බොහෝ කලක් කුශිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩකර දරුවන් සාදා ඇමෙරිකාවට පිටත් කොට අද්‍යාපනය දී කටයුතු කරන භික්ෂුවකි. වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී. සමහරවිට ඔවුන් නොදනුවම මෙය කරනවා වෙන්නට පුළුවනි. - සොයා බලන්න

    --

    1. "Siripa Adawiye Wishwa Deshana - Video 1 - Ven Siripa Adawiye AraNadhamma Theranuwo [ https://www.youtube.com/watch?v=JjqM8R6E3Zg ]"
    2. "සෝතාපත්තිය [ https://www.youtube.com/watch?v=rzk0ewG4Nkk ]"

    Skylark

    Skylark
     

    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    This message is hidden because skylark2 is on your ignore list :sorry:
    නමුත් නොවරදවාම Skyclark ත්‍රෙඩ්ස් බලන්න.
    http://www.elakiri.com/forum/member.php?u=266027

    SAA: ලෝකේ ලොකුම බොරු කාරයෙක්



    --



    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    --

    පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1810610

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පන්න පන්න පලිගන්න ධාර්මික එලකිරි සාමාජිකයෙක් :( මට විතරද මේ මනුස්සය බනින ඒව තේරෙන්නැත්තෙ ? :sorry:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පන්න පන්න පලිගන්න ධාර්මික එලකිරි සාමාජිකයෙක් :( මට විතරද මේ මනුස්සය බනින ඒව තේරෙන්නැත්තෙ ? :sorry:
    :(මටත් තේරෙන්නේ නැහැ බන් මම හිතුවේ මම මෝඩයා නිසා කියලා!:dull:
    Save