පාඩමක් උගන්වමු කකුළුවන්ට
එන්න පාඩමක් උගන්වමු.
upulpdn
Senior Member
මෙම පුද්ගලයා 2009 එළකිරියට ඇවිල්ලා බාලවැඩ කරලා දැන් උපරිමයට ඇවිල්ලා.
බලන්න ධර්ම සාක්ච්ඡාව.
නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව (
1 2 3 ... Last Page) Arrow11
දැන් රෙදි ගැලවිලා.
කකුළු දේශනාකරුවන්ගේ කතා හෙළිකරනකොට අසරණ ඔයාලගෙන් ඒවා වහන්න ලොකු ෆොටෝ දාන්න ඇවිත් ඇනගත්තා.
හැමෝම බලන්න මෙන්න මේ ත්‍රෙඩ් එක. (වෝනින්:, ඩේටා කැපෙන ත්‍රෙඩ් එක.)
http://www.elakiri.com/forum/showthread.php?p=22192144
Skylark තම ධර්ම කරුණු නිවැරදිව ඉදිරිපත් කලාම ඒවා දැක ඉවසන්න බැරිවෙලා ඇඩ්මින් හොයන්න තරම් කතාව.
Skylark එම කරුණු මැනවින් එක් රැස්කොට පිළියෙලකල ත්‍රෙඩ් එක විනාශ කලේ මෙන්න මේ පුද්ගලයාය.
නිවැරදි ධර්ම කරුණු සහිත සාකච්ඡාවට අකුල් හෙලන්නට පැමිණ ඔබේ ඩේට කපන පෝස්ට් දැමූ ඔහුට ඔබම දඬුවම් දෙන්න බාරයි.
සත්‍යය වෙනුවෙන් පෙනී නොසිටින මහ කකුළුවන්ට පාඩමක් උගනවමු.
Skylark ධර්ම සාකච්ඡා:, http://www.elakiri.com/forum/search.php?do=finduser&u=266027&starteronly=1
http://www.elakiri.com/forum/search.php?searchid=28063283
රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි
රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.
1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය"
2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය"
Skylark
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
එන්න පාඩමක් උගන්වමු.
upulpdn
Senior Member
මෙම පුද්ගලයා 2009 එළකිරියට ඇවිල්ලා බාලවැඩ කරලා දැන් උපරිමයට ඇවිල්ලා.
බලන්න ධර්ම සාක්ච්ඡාව.
නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව (
දැන් රෙදි ගැලවිලා.
කකුළු දේශනාකරුවන්ගේ කතා හෙළිකරනකොට අසරණ ඔයාලගෙන් ඒවා වහන්න ලොකු ෆොටෝ දාන්න ඇවිත් ඇනගත්තා.
හැමෝම බලන්න මෙන්න මේ ත්‍රෙඩ් එක. (වෝනින්:, ඩේටා කැපෙන ත්‍රෙඩ් එක.)
http://www.elakiri.com/forum/showthread.php?p=22192144
Skylark තම ධර්ම කරුණු නිවැරදිව ඉදිරිපත් කලාම ඒවා දැක ඉවසන්න බැරිවෙලා ඇඩ්මින් හොයන්න තරම් කතාව.
Skylark එම කරුණු මැනවින් එක් රැස්කොට පිළියෙලකල ත්‍රෙඩ් එක විනාශ කලේ මෙන්න මේ පුද්ගලයාය.
නිවැරදි ධර්ම කරුණු සහිත සාකච්ඡාවට අකුල් හෙලන්නට පැමිණ ඔබේ ඩේට කපන පෝස්ට් දැමූ ඔහුට ඔබම දඬුවම් දෙන්න බාරයි.
සත්‍යය වෙනුවෙන් පෙනී නොසිටින මහ කකුළුවන්ට පාඩමක් උගනවමු.
Skylark ධර්ම සාකච්ඡා:, http://www.elakiri.com/forum/search.php?do=finduser&u=266027&starteronly=1
ලැජ්ජා නැද්ද අයිසේ මෙහෙම සතෙක් වාගේ හැසිරෙන්න:
http://www.elakiri.com/forum/showthread.php?p=22192144
රෙදි නැතිව තමන්ගේ හෙළුව අනුන්ට පේන්න ගත්තාම ලැජ්ජාව වහගන්න "මං මෙහෙම ඉන්නේ මල පහරන්න මිස වෙන දේකට නෙමේ" කියලා ප්‍රසිද්ධියේ මල පහ කරලා පෙන්නුවා වගෙයි ඒ බාල වැඩේ.
තැනක හැසිරෙන කොට එතැනට සුදුසු විදිහට හැසිරෙන්න එපැයි. ඔය හැසිරීම හරියට එළිපිට මල පහරන ලැජ්ජාවක් නැති සතෙකුගෙ වගේ. එළකිරියට එන හැමෝම එන්නේ ඔහෙලා වාගෙ අයගෙ මල පහ බල බලා සාධු කාර දි දී ඉන්න නෙමෙයි.
මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්‍රෙඩ් එකක් දැම්මා:
පොහොය දින මහ කකුළු දේශනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1814658