Forex ලාබ පාඩු

කණියා

Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    මම අගෝස්තු 1 වෙනිදා තමයි forex real පටන් ගත්තේ. 223$ක් දැම්මා.. trade කලා ඩොලර් 30 ගානක් කෙල උනා.. අම්බානට මානසිකව වැටුනා.:(:( Balance එක 189ට බැස්සා.

    ආයෙ ඩොලර් 89ක් Neteller එකට ඇද්දා. ඩොලර් 100න් fresh පිට පටන් ගත්තා. ඔන්න ටික ටික profit වෙනවා..

    ආයෙ ඒපාර 89 දැම්මා.. ලොස් උනා.. කොහොම හරි අගෝස්තු ඉවර වෙනකොට net profit එක ඩොලර් 8යි. ඔය 8 ආවේ 80ක් විතර loss වෙලා 88ක් ආයෙ හොයලා..

    සැප්තැම්බර් පටන් ගත්තා. මම මටම සීමා දාගත්තා. කොච්චර ෂුවර් උනත් lot 0.02ට වඩා (leverage 1:500) දාන්නෙ නෑ. දැනට balance එක 263$යි.:):)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    :baffled::baffled::baffled:
    kohomada machan ehema une?
    mamath loss unata overall loku loss ekak na.
    mama patan gaththe $50 daala

    එක ඉවසීම නැති කම බන්.

    පොඩි අවුල් වෙලාවක trade එක දැම්මේ. දුකටත් එක්ක දැම්ම ලොට් 2.00න්. ඇවිල්ල බලනකොට SL hit වෙලා. 352 දශම ගනාක් balance එක. ඊලග news එක එනකොටත් දැම්ම ලොට් 2.00 එකසිය ගානට බැස්ස. ඊලග එක ලොට් 1න දැම්ම. එකත් ඉවරයි. දැන් ඉතින් ලොට් 0.01න් තමයි ඉතින්.

    upset වෙලාවට MT4 එක close කරලා තියන ඕනි බන්. :baffled:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    කණියා;22206217 said:
    මම අගෝස්තු 1 වෙනිදා තමයි forex real පටන් ගත්තේ. 223$ක් දැම්මා.. trade කලා ඩොලර් 30 ගානක් කෙල උනා.. අම්බානට මානසිකව වැටුනා.:(:( Balance එක 189ට බැස්සා.

    ආයෙ ඩොලර් 89ක් Neteller එකට ඇද්දා. ඩොලර් 100න් fresh පිට පටන් ගත්තා. ඔන්න ටික ටික profit වෙනවා..

    ආයෙ ඒපාර 89 දැම්මා.. ලොස් උනා.. කොහොම හරි අගෝස්තු ඉවර වෙනකොට net profit එක ඩොලර් 8යි. ඔය 8 ආවේ 80ක් විතර loss වෙලා 88ක් ආයෙ හොයලා..

    සැප්තැම්බර් පටන් ගත්තා. මම මටම සීමා දාගත්තා. කොච්චර ෂුවර් උනත් lot 0.02ට වඩා (leverage 1:500) දාන්නෙ නෑ. දැනට balance එක 263$යි.:):)

    එක ඇත්ත බන් නමුත් කොච්චර ඉවසීම තිබ්බත් එක වෙලාවක් එනව පිස්සු කෙලින.
    මොකද ගිය සතියේ loss එක මේ සතියේ අගහරුවද recover කරගත්ත ඊට පස්සේ profit ගත්ත. නමුත් බදාදා ඉදල සිකුරාදා වෙනකන් පිස්සු නැටුවා.