මගේ යලුවෙක්ගේ අයියාගේ දුවගේ කකුලේ ගෙඩියක් ඇවිත් මේ ලගකදි ඩොක්ටර්ට පෙන්නුවට පස්සේ හොස්පිට්ල් නවත්තන්න කියල කරාපිටියේ ඉන්නේ ..පිළිකාවක් කියල කියන්නේ පෙරේයිදා එතන ගෙඩියේ කැල්ලක් අරන් පරික්ෂණ වලට යැවිවා . එ ඩොක්ටර්නම් කියන්නේ පිලිකවක් තමයි කියල..රිපොර්ට් එන්න තව සති එකහාමාරක් විතර යනවලු..
ඇත්තටම එහෙම දෙයක් නම් (එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා )
ලන්කාවේ හොද ඩොක්ටර්ස් ලා කවුද ඉන්නේ බන් ?
සින්හල බෙහෙත් කරනවනම් හොදද ?
ඇත්තටම එහෙම දෙයක් නම් (එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා )
ලන්කාවේ හොද ඩොක්ටර්ස් ලා කවුද ඉන්නේ බන් ?සින්හල බෙහෙත් කරනවනම් හොදද ?

