loku udauwak ona ban ( Cancer :( )

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපේක්ෂා රෝහලට ගේන්න.(පිලිකාවක් නම්, එසේ නොවේවා)

    අත්දැකීමෙන් කියන්නේ. පෞද්ගලික රෝහල් එපා. මම ලක්ශ 30+ වියදම් කලා මාස කීපෙකට. ගඟට ඉනි කැපුවා වගේ.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Cancer ekak mul awasthawe nan witari ban sinhala beheth unath kalaata wedak wenne. Hariyata treatment karanna. pissu kelinna epa. bump machan
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,342
    6,770
    113
    හෙල බිමේ
    සිංහල බෙහෙත් හරියට දන්න එකෙක් කරොත් හරි. අද කාලේ හරියට කරන අය ඉන්නවද දන්නේ නැ.

    අපේ පවුලේ පොඩි එකෙකුට ලියුකේමියාව හැඳිලා ඉන්දියාවේ අරන් ගිහින් හොඳ කරා.
    ඔ්ක කකුලේ ගෙඩියක් නේ.. කපල අස් කරාවි...
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අවුලක් නැතිවෙයි කලින්ම අදුනගත්ත නිසා. ඉක්මන් සුවය ලැබේවා මචං.