Nondi Scooty karayo

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    attachment.php


    https://www.facebook.com/1947935368...nGuujI6PsmhjbEPrTg09xaJZDkBbL_PJd66564rJnagF4

    Share karala mung wage unwa kujeetha karanna oni anith pare yana minisuth Risk eke gon hattha :dull:
     

    Attachments

    • Scooty ponz.JPG
      Scooty ponz.JPG
      36.8 KB · Views: 385

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ගොන් හැත්ත , ඕකුන්ට ලයිසන් දෙන උන්ට ගහන්න ඕන, ගම් වල ගොන් කරත්ත පැදලා පැදලා ඔය වගේ එකක් හම්බුනාම අස්සයෝ පදින්න යනවා
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    scooty karayo bike eka pickup nisa eka parata wahana assen danawa ban
    epa wenawa pare yanna, 3 wheel and scooty ekka thama yanna amaruma
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලයිසන් එක ගන්න තියෙන මැඩිකල් ටෙස්ට් එකේදී නැට්ටක් තියෙනවනම් ඒක කපලා අයින් කරන්න ක්‍රම වේදයක් හඳනකන් ඔය වගේ අතින් අරන් පසු පස්සෙන් තියාගන්න කේස් නවත්තන්න්න බැහැ.