යන්ත්‍ර විද්‍යාව සහ හෙලයන්ගේ විද්‍යාව

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජොනී බට්ට;22208990 said:
    ඒ මන්ද බුද්ධික කතාව මොකක්ද අයියාහ්?
    විද්‍යාවෙන් උත්තරයක් ඇහැව්වේ. උත්තරයක් නැද්ද? :rolleyes:
    ජොනී බට්ට;22208993 said:
    එක මොලෙන් කොරෙක්ට් කරලා දෙනවනේ අයියාහ්. සාමාන්‍යපෙළ ඉගෙන ගත්තේ නැතෙයි?
    වෙන හැටි අහන්නෙ. ඔය කියන්නේ කවුරු හරි කිව්ව දෙයක්නෙ. එක ඇත්තට පෙන්න තියෙන නිසා පිළිගත්තා. වෙන හැටි කියල නැහැනේ කොහෙවත්. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝස මල් සුවඳයි.පිච්ච මලුත් සුවඳයි. ඒ සුවඳ දෙක අතර වෙනස මොකක්ද? :rolleyes:
    වෙනස අපිට නං නහයට දැනෙන්නේ, ඕනේ නං තියෙන කෙමිකල් ජාති බලල පරීක්ෂණයක් කරලා වෙනස කියන්න පුළුවන් ඇති මම ටෙක්නිකල් පැත්ත දන්නේ නෑ ඉතින්. බයෝ නෙවේ නෙ කරේ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    විද්‍යාවෙන් උත්තරයක් ඇහැව්වේ. උත්තරයක් නැද්ද? :rolleyes:

    වෙන හැටි අහන්නෙ. ඔය කියන්නේ කවුරු හරි කිව්ව දෙයක්නෙ. එක ඇත්තට පෙන්න තියෙන නිසා පිළිගත්තා. වෙන හැටි කියල නැහැනේ කොහෙවත්. :sorry:

    අනේහ් අයියාහ් එහෙම පීචන් කොරන්ට එපා ඉතින්. ඕනෙනම් විධ්‍යහ්වෙන් කියල දෙන්නම් හැබැයි ඔයාගේ ඔය පුංචි ඔලු ගෙඩියට ටේලුනේ නට්ටම්?:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව එකක්.
    අපේ ඇහේ තියෙන්නෙ උත්තල කාචයක්.
    උත්තල කාචයේ ප්‍රතිබිම්බය inverted
    ඒත් අපිට හරියට පේන්නේ කොහොමද? :rolleyes:
    අනේ මම බයෝ කරලා නෑ ඕවට උත්තර කියන්න. :no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙනස අපිට නං නහයට දැනෙන්නේ, ඕනේ නං තියෙන කෙමිකල් ජාති බලල පරීක්ෂණයක් කරලා වෙනස කියන්න පුළුවන් ඇති මම ටෙක්නිකල් පැත්ත දන්නේ නෑ ඉතින්. බයෝ නෙවේ නෙ කරේ.

    අපි හැම තිස්සෙම පිළිගන්නේ අපිට පෙන දේ විතරයි. අපිට නොපෙනෙන දේවල් ගැන කිව්වම තේරුම් ගන්න කැමති නැහැ.
    අනිත් එක තේරුම් ගන්න අමාරු දේවල් වලට මිනිස්සු බයයි. අපහාස කරනවා. එහෙමයි කියල ඒවා නැහැ කියන්න බැහැ එක පාරට.

    මේ තියෙන්නෙ මම කාලෙකට කළින් අහපු ප්‍රශ්නයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1115776
    ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න බැරුව කට්ටිය කියල තියෙන දේවල් :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජොනී බට්ට;22208998 said:

    අනේහ් අයියාහ් එහෙම පීචන් කොරන්ට එපා ඉතින්. ඕනෙනම් විධ්‍යහ්වෙන් කියල දෙන්නම් හැබැයි ඔයාගේ ඔය පුංචි ඔලු ගෙඩියට ටේලුනේ නට්ටම්?:(
    :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝ ඉතිං උඹලට කිව්වට අහන්නෙ නැහැනේ. අර රොටිය වගේ තැටිය බෝල කරා තමයි :P

    ඔව් අනිවාර්යයෙන්ම රාවණා තමයි ඒක කරන්න ඇත්ට්ගෙ..
    හරි විස්තරයක් අහගන්න හිටපු එකා භූතයන්ගෙන් අවසර අරං එන්න ගිහිල්ලා ඌ ආවම තමයි කරපු විදිහ අහගන්න වෙන්නේ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් අනිවාර්යයෙන්ම රාවණා තමයි ඒක කරන්න ඇත්ට්ගෙ..
    හරි විස්තරයක් අහගන්න හිටපු එකා භූතයන්ගෙන් අවසර අරං එන්න ගිහිල්ලා ඌ ආවම තමයි කරපු විදිහ අහගන්න වෙන්නේ..

    ජන්තු තාම ඉන්නවා :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ethakota meka rotiyak wage thatiyak nemeda?:eek:

    රාවණා බෝල කරාට ඒක කවුරුවත් දැනන් හිටියේ නෑ..
    පස්සෙ සූර පප්පලා තමයි මේක බෝලයක් කියල දැනගත්තේ.
    ඔය වෙද පප්පා හදන අරිශ්ඨේ උනත් මුලින්ම හැදුවේ රාවණා..
    නමුත් පර සුද්දෝ කරේ අපේ රාවණගේ වට්ටෝරුව හොරකම් කරා..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වෙනස අපිට නං නහයට දැනෙන්නේ, ඕනේ නං තියෙන කෙමිකල් ජාති බලල පරීක්ෂණයක් කරලා වෙනස කියන්න පුළුවන් ඇති මම ටෙක්නිකල් පැත්ත දන්නේ නෑ ඉතින්. බයෝ නෙවේ නෙ කරේ.

    mehemai ban oka karanne, oya mal wala suwadata kiyanne floral scent eka kiyala, isserla floral scent eka isolate karala podi sample ekak gannawa ekata kiyanawa voc sampling kiyala. ita passe e floral scent eka wena wenawama kali walata kadanna voc eka danawa gas chromatography wage separation system ekakata. e seperation system ekata sambanda karanna puluwan detectors mewage ewata pawichchi keruwaki mass spec ekak (GC-Mass spec). mass spec eken puluwan onama chooti sample ekak (KPZge mole taram chooti unath) analyse karala hoyagaththaki molecule wala , particle wala mass eka saha ewaye chemical structure eka. ithin e, e ratio walata thiyana ewa diha balala hariyatama kiwwaki me rosa male suwadada? balu bette suwadada, padeka suwadada kiyala. kiyanna puluwan ketiyenma kiwwe onn:confused:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රාවණා බෝල කරාට ඒක කවුරුවත් දැනන් හිටියේ නෑ..
    පස්සෙ සූර පප්පලා තමයි මේක බෝලයක් කියල දැනගත්තේ.
    ඔය වෙද පප්පා හදන අරිශ්ඨේ උනත් මුලින්ම හැදුවේ රාවණා..
    නමුත් පර සුද්දෝ කරේ අපේ රාවණගේ වට්ටෝරුව හොරකම් කරා..

    Rawanage heli koppottareda danne na Goal deseta genichche? :shocked:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Rawanage heli koppottareda danne na Goal deseta genichche? :shocked:

    ඔය රයිට්ස් සහෝදරයෝ ටිකත් තනිකර කලේ හොරකම නේ..
    අපේ රාවණා ගොයියගේ තාක්ශණේ උස්සලා ප්ලේන් හැදුවා..
    දැන් ඒකෙ ගෞරවෙත් හිමිවෙන්නේ උන්ට රාවණාට නෙමෙයි..
    අපේ ලොක්කගේ දඩු මොණරේ තමයි පලවෙනි ගුවන්‍යානය ඒත් සුද්දෝ එක පිලිගන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි හැම තිස්සෙම පිළිගන්නේ අපිට පෙන දේ විතරයි. අපිට නොපෙනෙන දේවල් ගැන කිව්වම තේරුම් ගන්න කැමති නැහැ.
    අනිත් එක තේරුම් ගන්න අමාරු දේවල් වලට මිනිස්සු බයයි. අපහාස කරනවා. එහෙමයි කියල ඒවා නැහැ කියන්න බැහැ එක පාරට.

    මේ තියෙන්නෙ මම කාලෙකට කළින් අහපු ප්‍රශ්නයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1115776
    ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න බැරුව කට්ටිය කියල තියෙන දේවල් :lol:
    අනේ මන්ද ඒක දිගට දිගට තියෙනවා ඔක්කොම කියවන්න බෑ මගෙත් ඔලුව මඥ්ඥන් වෙනවා :baffled: ඉතින් මොකද්ද ඒකෙන් කියන්නේ, මේකට තියෙන සම්බන්දෙ මොකද්ද :oo:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද ඒක දිගට දිගට තියෙනවා ඔක්කොම කියවන්න බෑ මගෙත් ඔලුව මඥ්ඥන් වෙනවා :baffled: ඉතින් මොකද්ද ඒකෙන් කියන්නේ, මේකට තියෙන සම්බන්දෙ මොකද්ද :oo:

    එකෙන් ඇහැව්වේ පෘතුවියෙන් එලියට ගියාමයි ඇතුලේ ඉද්දියි වයසට යාමේ වේග වල වෙනසක් වෙන්නෙ ඇයි කියල.
    සම්බන්දෙ තමයි.... එක්කො ඕනේ නැහැ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොනී බට්ට;22209022 said:
    mehemai ban oka karanne, oya mal wala suwadata kiyanne floral scent eka kiyala, isserla floral scent eka isolate karala podi sample ekak gannawa ekata kiyanawa voc sampling kiyala. ita passe e floral scent eka wena wenawama kali walata kadanna voc eka danawa gas chromatography wage separation system ekakata. e seperation system ekata sambanda karanna puluwan detectors mewage ewata pawichchi keruwaki mass spec ekak (GC-Mass spec). mass spec eken puluwan onama chooti sample ekak (KPZge mole taram chooti unath) analyse karala hoyagaththaki molecule wala , particle wala mass eka saha ewaye chemical structure eka. ithin e, e ratio walata thiyana ewa diha balala hariyatama kiwwaki me rosa male suwadada? balu bette suwadada, padeka suwadada kiyala. kiyanna puluwan ketiyenma kiwwe onn:confused:
    කොහොමහරි එක එක මනුස්සයගේ පෞද්ගලික අදහස් වලින් නැතුව මලේ සුවඳ අඳුරගන්න සම්මත ක්‍රමයක් තියෙනවනෙ නේද. ඒකයි වැදගත්. :yes:

    තේරුනේ නෑ කියපුව හැබැයි :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොමහරි එක එක මනුස්සයගේ පෞද්ගලික අදහස් වලින් නැතුව මලේ සුවඳ අඳුරගන්න සම්මත ක්‍රමයක් තියෙනවනෙ නේද. ඒකයි වැදගත්. :yes:

    සම්මත :(
    තේරුනේ නෑ කියපුව හැබැයි :P
    :lol::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එකෙන් ඇහැව්වේ පෘතුවියෙන් එලියට ගියාමයි ඇතුලේ ඉද්දියි වයසට යාමේ වේග වල වෙනසක් වෙන්නෙ ඇයි කියල.
    සම්බන්දෙ තමයි.... එක්කො ඕනේ නැහැ :sorry:
    සරලව නිකන් ලෝක ගොලේ කැරකෙනකන් ඉඳල වෙන රටකට ගොඩ බැස්ස කියල වයස වෙනස් වෙන්නේ නෑ නෙ. එක එක රටවල් වල තියෙන්නේ මිනිස්සු ලේසියට හදාගත්ත සම්මත වෙලාවක් මිසක් ගතවෙන කාලේ හැමෝටම එකයි නෙ. :baffled:

    එහෙම නැතුව අර පෘතුවියෙන් එලියට යද්දී ගුරුත්වාකර්ෂණ බලේ වෙනස අනුව කාලේ ගතවෙන වේගේ වෙනස් වෙන කතාව අදාළ නැතුව ඇති නෙ මේකට. :oo:
     
    :growl: