AL පොත් FREE

msurangag

Member
Apr 27, 2011
873
100
0
AL පොත් නොමිලේ

මචන්ලා මම ගාව Chemistry / Physics / Biology Printed පොත් කිහිපයක් තියනවා
මට ඕනි එක දුප්පත් ඉගෙන ගන්න කෙනකුට දෙන්න
උබලා දන්න කෙනක් ඉන්නවද ? එහෙම
බම්ප් එකක් දාලවත් යන්න .
 
Last edited:
  • Like
Reactions: E Jay and ST.PIERRE

Giant

Well-known member
  • Jan 24, 2016
    7,519
    9,208
    113
    මචං අර කැකිරාවේ ඉන්නවා කිව්ව සහෝදරි ගැන උඹට මතකද
    අර තනියම ඉඳන් කුලී වැඩ කරලා ඉගෙන ගන්නේ
    අන්න එයා කරන්නේ මේ සබ්ජෙක්ට් නම් උඹ ගිහින් දීලා අවාත් පවු නෑ යාළුවා

    හැබැයි ඒ කෙල්ල නම් ඇවිල්ලා හරි අරන් යයි. ඒ තරම් ඉගෙන ගන්න උනන්දුයි. වතු වල කුලී වැඩ කරලා ඉගෙන ගන්නේ
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මචං අර කැකිරාවේ ඉන්නවා කිව්ව සහෝදරි ගැන උඹට මතකද
    අර තනියම ඉඳන් කුලී වැඩ කරලා ඉගෙන ගන්නේ
    අන්න එයා කරන්නේ මේ සබ්ජෙක්ට් නම් උඹ ගිහින් දීලා අවාත් පවු නෑ යාළුවා

    හැබැයි ඒ කෙල්ල නම් ඇවිල්ලා හරි අරන් යයි. ඒ තරම් ඉගෙන ගන්න උනන්දුයි. වතු වල කුලී වැඩ කරලා ඉගෙන ගන්නේ

    එහෙම දෙන්න පුළුවන් විදිහක් තියනවද ?
    එහෙට කුරියර් එකේ හරි යවන්න පුළුවන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,519
    9,208
    113
    මචං ඒ කෙල්ල ගැන විස්තරයක් උඹට හම්බු උනැයි