ළමයින්ගේ වියදම් 2023

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුදු අම්මෝ දැන් කාලේ එවුන් ටියුෂන් නොයන්නේ මොන විෂයටද අහන එක ලේසි වගේ.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    RS 10000-15000 යනවද බන්? රු 10000 ගානේ ළමයි දෙන්නෙක් ඉස්කෝලේ ගියොත් රු 20000ක් ඉවරයි. 15000 ගානේ ගෙවන්න උනොත් රු 30000යි:dull:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    1) grade 10 hall class 1000- 1500 group class 3000>
    2) n/a
    3) hall class 1000- 1500 group class 3000>
    4) 7500 per month
    5) 4500 per year
    6) book -8000, uniforms 16500 ( 3 Kits for grade 10 Kids)/ 6900 (3kits for grade 4), 👞 5500/ 4000, school bag 4500 each,
    Lunch box & water bottle 3000

    7) 1000 per month
     
    • Like
    Reactions: helayalk

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බුදු අම්මෝ දැන් කාලේ එවුන් ටියුෂන් නොයන්නේ මොන විෂයටද අහන එක ලේසි වගේ.
    අපි O/L කාලේ ක්ලාස් ගියේ ගණන්, ඉංග්‍රීසි, විද්‍යාව විතරයි. ඒත් ගණන් හැර අනිත් ඒවට ලොකු උනන්දුවක් නෑ. යන්නත් කම්මැලී. දැන් ඉන්න උන් අතිරේක විශයන් වලටත් යනවා.

    A/L කාලේ සබ්ජෙක්ට් තුනට ක්ලාස් තුනකට ගියා. දැන් ඉන්න උන් සබ්ජෙක්ට් තුනට ක්ලාස් 6 කට යනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි O/L කාලේ ක්ලාස් ගියේ ගණන්, ඉංග්‍රීසි, විද්‍යාව විතරයි. ඒත් ගණන් හැර අනිත් ඒවට ලොකු උනන්දුවක් නෑ. යන්නත් කම්මැලී. දැන් ඉන්න උන් අතිරේක විශයන් වලටත් යනවා.

    A/L කාලේ සබ්ජෙක්ට් තුනට ක්ලාස් තුනකට ගියා. දැන් ඉන්න උන් සබ්ජෙක්ට් තුනට ක්ලාස් 6 කට යනවා.
    5 ශිෂ්‍යත්ව වෙනකම් ටියුෂන් ගිහින් නෑ.

    5න් පස්සේ ගණන් ,ඉංග්‍රීසි විතරයි.

    O/L නම් ඔය කිව්ව 3 විතරයි.හැබැයි අපේ කාලෙත් සල්ලි බාගේ තිබ්බ සෙට් එක අමතර විෂයන්ටත් ගියා.

    හැබැයි රිසල්ට් ආවාම දෙගොල්ලනගේ ලොකු වෙනසක් තිබ්බේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745
    113
    පොඩි සමීක්‍ෂණයකටයි මේ ගැන හොයන්නෙ. ළමයි ඉන්න උන් උත්තර දීපල්ලා.

    1. O/Lකරන ළමයෙක්ගේ hall class ටියුෂන් ෆී කීයද?
    Group class වගේ ඒවට යනව නම් ෆී එක කීයද?(එක ක්ලාස් එකකට ළමයි කීයක් විතර ඉන්නවද?)
    ගෙදරට ගෙනත් තනියෙන් ඉගෙන ගන්න එක විෂයකට කීයක් වගේ ගන්නවද?

    ( ගණිතය, විද්‍යාව වගේ විෂයන්වලට ගාණ වැඩීයි නම් ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න)

    2. A/L කරන ළමයෙක්ගේ hall class ටියුෂන් ෆී කීයද? (විෂයන් එක්ක උබලා දන්න ගාණ කියපන්)
    Group class වගේ ඒවට යනව නම් ෆී එක කීයද?(එක ක්ලාස් එකකට ළමයි කීයක් විතර ඉන්නවද?)
    ගෙදරට ගෙනත් තනියෙන් ඉගෙන ගන්න එක විෂයකට කීයක් වගේ ගන්නවද?

    3. ශිෂ්‍යත්ව ක්ලාස් ෆී එක ගැනත් දන්න උන් කියපල්ලා. ශිෂ්Yඅත්ව ගණිත ගැටළු පන්ති, අත් අකූරු පන්ති වගේ දේවල්වලටත් ක්ලාස් තියනවා කියලා කටවුට් දැකලා තියනවා. මේවට ගන්න පන්ති ගාස්තුවත් දැනුවත් කරන්න

    4. ස්කූල් වෑන් එකට/ BUS ගාස්තු/ සීසන් වගේ ප්‍රවාහන වියදම්වලට කීයක් යනවද?
    ක්ලාස් යන්න උබලා කීයක් වගේ අතට දෙනවද?
    ඉස්කෝලේදි කැන්ටීමෙන් කඩ්චෝරුකන්න කීයක් විතර දෙනවද?

    5. ඉස්කෝලේ පහසුකම් සේවා ගාස්තුවලට අමතරව , ඉස්කෝලෙන් කීයක් විතර උබලගෙන් ඉල්ලනවද? (පේරන්ට්ස් මීටින් දවස්වලට අම්මල තාත්තලගෙන් කඩාගන්න සල්ලි ගැන, ස්පෝට් මීට් කාලෙදි එකතු කරන සල්ලි ගැන අහන්නෙ)

    6. පොත් අරන් දෙන්න, සපත්තු අරන් දෙන්න, ඇදුම් මහන්න කීයක් විතර ගියාද? ( මේ අවුරුද්දේ වියදම් වුන ගාණ කියන්න. )

    7. මීට අමතරව ඉගෙනීම සම් බන් ධයෙන් තියන අනෙකුත් වියදම් ගැන කියන්න. ( ෆොටෝ කොපි ගහන්න, ප්‍රින්ටවුට් වගේ දේවල්)
    පොඩි සමීක්‍ෂණයකට මේක කරන්නෙ. මේක ළමයින් ගේ වැඩක්. කමෙන්ට් එකක් දාලා උදව්වක් කරගෙන යමල්ලා
    NPP ekata bandiyan ban. Oya okkoma nikan karaganna puluwan 🥴 🥴
     
    • Haha
    Reactions: helayalk

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    RS 10000-15000 යනවද බන්? රු 10000 ගානේ ළමයි දෙන්නෙක් ඉස්කෝලේ ගියොත් රු 20000ක් ඉවරයි. 15000 ගානේ ගෙවන්න උනොත් රු 30000යි:dull:
    මං යන classes වල fees,
    Japanese - Rs.3000(මට විතරයි,ඒත් මාසෙට දවස් දෙකක් පැය 3 ක් වගේ.Online එක සෙට් නැති නිසා.මාසෙට දවස් 4ක් කරොත් දවසට 2500 ක් වගේ ඉල්ලනවා නැත්නං.එච්චර කරන්න බැහැනේ.)

    Agriculture :-මාසෙට Rs.2000(ඔය revision එකට විතරයි යන්නේ මං,Theory කලින් අවුරුද්දේ ගිය නිසා යන්නැහැ.මොකද එක අවුරුද්දක් skip කරලා කරන්නේ.)

    Media:-මාසෙට Rs.2500 (ඒක අලුතෙන් පටන් ගත්ත නිසා theory&revision තියෙනවා.)

    Transport :-අපේ halt එකේ ඉඳලා පානදුරට Media clz යන්න දැන් රු.140,කලින් රු.150.Monday &Sunday දෙක තියෙන්නේ.Monday එක ඉවරවෙලා Kalutara Agri එකට එනවා.කලුතර ඉඳලා ගෙදර එන්න රු.70.පානදුර ඉඳලා කලුතරට රු.100...
    Japanese එක වෙන දවසක කලුතර ඒකත්...

    Ps:-කොහොමත් රු.10000 ක් වගේ යනවා තව පොඩි දේවල් අමතරව එකතු වෙද්දී.Maths&Science ඔයිට වැඩී...
     
    Last edited:

    (y)

    up
    NPP ekata bandiyan ban. Oya okkoma nikan karaganna puluwan 🥴 🥴
    :lol:
    ------ Post added on Apr 21, 2023 at 12:07 AM