unge mage yaluwek wada karanawa, hariyata garment ekak wagelu, peeliyata comuter daala wka langa eka giyapu welawe indan eka diha balan kota kota innalu thiyenne, appiriyai bn
යකෝ මම interview එකකට ගියා. මමත් එතකොට දැක්කා ඔහොම පේලියට computers දාලා නැහැ. ගොඩක් තැන වල 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. මේස තිබුනේ. ඒවා වෙන් කරලත් නැහැ. open space office design .
ගාමන්ට් වලට වෙනම නමක් හදන්න වෙනවා එහෙනං.
