zoomline ගේ නිරුවත -ඉතිරි ටික
දන්නේ නැති එවුන් මේ ත්‍රෙඩ් එකට ගිහින් විස්තරේ බලලා වරෙල්ලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1815138
අපි පටන් ගමු.
උබලට මතකද මේකේ ගෑනියෙක් විදියට profile එක හදාගෙන සුදු අත් වලින් කෑම හදනවා කියන වීඩියෝ දාලා xbitz ගේ youtube ත්‍රෙඩ් එකේ හැමවෙලාවකම reply එක දාපු ඩයල් එක.

ඔව් ඔව්. උබලා හිතන එකීම තමයි. මේ ඉන්නේ මෙතනින් ගිහින් බලහන්කෝ එක එකාට බැනලා චාටර් වෙලා ගිය හැටි.
http://www.elakiri.com/forum/search.php?searchid=28074889
ඊලගට මේ එලකිරි එකේ හැම ත්‍රෙඩ් එකකටම සියල්ල දත් වගේ පැන පැන reply දාපු ඩයල් එකක් බව.
පරට්ටී කියන වචනය නිතර බාවිතා කිරීමත් මේ member ගේ එක ලක්ෂණයක්.
ඒ වගේම කාගේ හරි ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් ඒකේ තමන් අත් විදපු විදියට බොරුවක් හරි දාලා යන ජාතියේ කෙනෙක්.
අවසානේ මේකිට මොකද වෙන්නේ. මේකි කරන්නේ බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා එලකිරි එකෙන් යන එක. ඒ ඇයි? මේකි චාටර්ම වෙලා යනවා එලකිරි එකේ හැම ත්‍රෙඩ් එකකටම රෙන්න යන්න ගිහින් වගේ චාටර් වෙන්න පටන් අරන්. මේකි තේරුම් ගන්නවා තවදුරටත් මේ එලකිරි එකේ girl කෙනෙක්ගේ නමින් ඉන්න බැරි බවත්. ඒ නිසා හදාගෙන එනවා 2017 මාර්තු මාසේ අලුත් නමක් zoomline කියන නමින්. වැඩේ ලේසියි. එක පොලීසියේ කිවුවාම පොඩ්ඩක් කවුරුවුනත් මොනවාත් අහන්නේ නැහැ. ඒ වගේම උබ මොන පොලිසියේද වැඩ කරන්නේ කියලා ඇහුවත් උත්තරත් නැහැ. ලොල්
දෙක මූ කලින් වගේම xbitz ගේ youtube ත්‍රෙඩ් එකේ ආයේ තමන්ගේ වැඩ පාර දාලා උපදෙස් දීලා තැනකට එනවා. හැබැයි කලින් පුරුද්ද අත් ඇරගන්න නම් බැරි වෙනවා.
ඒ අර මුලදි වගේ අනුන්ගේ ත්‍රෙඩ් වලට මුලින්ම පැනලා ඒවායේ මොනවාහරි බයිලාවක් ගහලා යන එක. සියල්ල දත් කියන චරිතය යටපත් කරගන්න බැරි වෙන නිසාම මූව දිරවන්නේ නැති අයත් එක්ක ඇරගන්නත් ලෑස්ති වෙනවා. ඒ අර කලින් ඇරියස් cover කරගන්න මේ අලුත් profile එකෙන් පුලුවන් නිසා.
tharushiku profile එකෙන් මූ ඉන්නකොට( මූ නෙවෙයි මේකි ඉන්නකොට කිවුවොත් හරි
) බිට්කොයින් mine කරන්න script පවා දෙනවා bustabit කියලා. ඒවායෙදීත් මේකි නාගන්නවා සමහර තැන් වල. බිට්කොයින් mining කරන ගමන් මේකි කරන්නේ අනිත් එවුන්ට ඒක කරන එක අවදානම් කියන එක. මේ සල්ලි ගරාගන්න ත්‍රෙඩ් එක මේකි අද දානකල්ම මේකි කරෙත් bitcoin mining තමයි.
සරලවම කිවුවොත් මේ ඉන්නේ පොලිසියේ වැඩ කරන ඩයල් එකක් නම් නෙවෙයි. ඉස්සර හිටපු ඒ හැම ත්‍රෙඩ් එකේම රෙන කෙනාම තමයි. ඒ tharushiku කියන චරිතය. මේකි online money වලට කරන්නේ කෑම හදන එක. ඒක නම් ටැලන්ට් එකක්. ඒත් මේකිට කට පාලනය කරගන්න බැරිවුනා එලකිරි එකේ. අනිත් ත්‍රෙඩ් හැම එකකටම වගේ ගිහින් රෙන්න යන්න පටන් ගත්තා. ඒත් අවසානයේ මොකද වෙන්නේ. ඇඩ්මින් ගෙන් පවා අවවාද වලට ලක් වෙන්න සිද්ද වෙනවා. වලි වල උච්චතම අවස්ථාවක් විදියට ctooi කියන මෙම්බර් පවා තාවකාලික බෑන් එකකට ලක් වෙනවා.
මේකි දැනගන්නවා තවදුරටත් girl කෙනෙක් විදියට මේ එලකිරි එකේ ඉන්න බැරි බව. එතනදී තමයි zoomline කියන චරිතය හදාගෙන නැවත එලකිරි එකට ගොඩ වදින්නේ. ලැජ්ජයි කියන්න මිත්‍රවරුනි තාමත් ඒ ජරා කට ඒ විදියමයි.
අවසානය විදියට කියන්නේ ඔබලාගේ මුදල් paypal සමාගමේ නම සහ ඔවුන්ගේ කොන්දේසි බිල්ලට දෙමින් තමන්ගේ bitcoin mining ගතමන්ට් එක සරි කරගන්න හදන මේ වගේ ගෑනුන්ව විශ්වාස කරන්න එපා. මෙය සත්‍ය කතාවක්.

දන්නේ නැති එවුන් මේ ත්‍රෙඩ් එකට ගිහින් විස්තරේ බලලා වරෙල්ලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1815138
අපි පටන් ගමු.
උබලට මතකද මේකේ ගෑනියෙක් විදියට profile එක හදාගෙන සුදු අත් වලින් කෑම හදනවා කියන වීඩියෝ දාලා xbitz ගේ youtube ත්‍රෙඩ් එකේ හැමවෙලාවකම reply එක දාපු ඩයල් එක.

ඔව් ඔව්. උබලා හිතන එකීම තමයි. මේ ඉන්නේ මෙතනින් ගිහින් බලහන්කෝ එක එකාට බැනලා චාටර් වෙලා ගිය හැටි.
http://www.elakiri.com/forum/search.php?searchid=28074889
ඊලගට මේ එලකිරි එකේ හැම ත්‍රෙඩ් එකකටම සියල්ල දත් වගේ පැන පැන reply දාපු ඩයල් එකක් බව.

පරට්ටී කියන වචනය නිතර බාවිතා කිරීමත් මේ member ගේ එක ලක්ෂණයක්.
ඒ වගේම කාගේ හරි ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් ඒකේ තමන් අත් විදපු විදියට බොරුවක් හරි දාලා යන ජාතියේ කෙනෙක්.

අවසානේ මේකිට මොකද වෙන්නේ. මේකි කරන්නේ බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා එලකිරි එකෙන් යන එක. ඒ ඇයි? මේකි චාටර්ම වෙලා යනවා එලකිරි එකේ හැම ත්‍රෙඩ් එකකටම රෙන්න යන්න ගිහින් වගේ චාටර් වෙන්න පටන් අරන්. මේකි තේරුම් ගන්නවා තවදුරටත් මේ එලකිරි එකේ girl කෙනෙක්ගේ නමින් ඉන්න බැරි බවත්. ඒ නිසා හදාගෙන එනවා 2017 මාර්තු මාසේ අලුත් නමක් zoomline කියන නමින්. වැඩේ ලේසියි. එක පොලීසියේ කිවුවාම පොඩ්ඩක් කවුරුවුනත් මොනවාත් අහන්නේ නැහැ. ඒ වගේම උබ මොන පොලිසියේද වැඩ කරන්නේ කියලා ඇහුවත් උත්තරත් නැහැ. ලොල්

දෙක මූ කලින් වගේම xbitz ගේ youtube ත්‍රෙඩ් එකේ ආයේ තමන්ගේ වැඩ පාර දාලා උපදෙස් දීලා තැනකට එනවා. හැබැයි කලින් පුරුද්ද අත් ඇරගන්න නම් බැරි වෙනවා.
ඒ අර මුලදි වගේ අනුන්ගේ ත්‍රෙඩ් වලට මුලින්ම පැනලා ඒවායේ මොනවාහරි බයිලාවක් ගහලා යන එක. සියල්ල දත් කියන චරිතය යටපත් කරගන්න බැරි වෙන නිසාම මූව දිරවන්නේ නැති අයත් එක්ක ඇරගන්නත් ලෑස්ති වෙනවා. ඒ අර කලින් ඇරියස් cover කරගන්න මේ අලුත් profile එකෙන් පුලුවන් නිසා.tharushiku profile එකෙන් මූ ඉන්නකොට( මූ නෙවෙයි මේකි ඉන්නකොට කිවුවොත් හරි
) බිට්කොයින් mine කරන්න script පවා දෙනවා bustabit කියලා. ඒවායෙදීත් මේකි නාගන්නවා සමහර තැන් වල. බිට්කොයින් mining කරන ගමන් මේකි කරන්නේ අනිත් එවුන්ට ඒක කරන එක අවදානම් කියන එක. මේ සල්ලි ගරාගන්න ත්‍රෙඩ් එක මේකි අද දානකල්ම මේකි කරෙත් bitcoin mining තමයි. සරලවම කිවුවොත් මේ ඉන්නේ පොලිසියේ වැඩ කරන ඩයල් එකක් නම් නෙවෙයි. ඉස්සර හිටපු ඒ හැම ත්‍රෙඩ් එකේම රෙන කෙනාම තමයි. ඒ tharushiku කියන චරිතය. මේකි online money වලට කරන්නේ කෑම හදන එක. ඒක නම් ටැලන්ට් එකක්. ඒත් මේකිට කට පාලනය කරගන්න බැරිවුනා එලකිරි එකේ. අනිත් ත්‍රෙඩ් හැම එකකටම වගේ ගිහින් රෙන්න යන්න පටන් ගත්තා. ඒත් අවසානයේ මොකද වෙන්නේ. ඇඩ්මින් ගෙන් පවා අවවාද වලට ලක් වෙන්න සිද්ද වෙනවා. වලි වල උච්චතම අවස්ථාවක් විදියට ctooi කියන මෙම්බර් පවා තාවකාලික බෑන් එකකට ලක් වෙනවා.