මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

Usenet

Banned
Aug 10, 2017
698
42
0

මෙහෙමයි කවුරු උනත් ඒ අයගේ පොද්ගලික පසුබිම් චරිත දිහා බලලා විවේචනය කරන්නේ ඇයි. තමන්ගේ පුද්ගලික චරිත ලක්ෂණ වලින් සමාජයට වරදක් නැත්නම් සහ ඔවුන් කරන්නේ සමාජයට යහපතක්ම නම් අපි බැලිය යුත්තේ ඔවුන් විසින් කරන සමාජයට ලද යහපත් දේ පිළිබඳව පමණි. ඔවුන්ගේ පුද්ගලික දේවල් වලින් සමාජයට හානියක් සිදුවේනම් අපි ඒ පිළිබඳව විවේචනය කලාට කම් නැහැ.

Code:
බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ
.

බුදුන් වහන්සේ නාට්‍යන්ගනාවෝ තියන් හිටියේ නැහැ. නමුත් සිද්දාර්ථ කුමාරයා එකල සමාජයේ පැවතී පසුබිම අනුව එහෙම උනා. නමුත් පසුව ඔහු සත්‍ය අවබෝධ කර ගත්තා.

ජේසුස් වහන්සේගේ චරිතය පිළබඳ අවබෝධයක් නැත. ජෙසුස්වහන්සේ ගෙන් සමාජයට හානියක් සිද්ද උනේ නැහැ. සිදු උනේ නම් යහපතක්ම පමණි.


මුහම්මද් නබිතුමා ගැන දැනුමක් මා සතුව නැත.

that retard moron doesn't have a clue
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Namuth Mathaka thaba ganna mea deth------1948 ---Srilanka freedom ekata-------Gandhi help ekath directly balapava. Attha vasayen , Gandhi, srilanka freedom Hero kenek.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Aha ganna , Dana ganna, Suudho , Srilankavata or India vata freedom , kisi dinaka denna hope ekak thibune naha. Ohun ge , plan thulin pahadili venava.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Srilankavata , palamuven , India valata Freedom eka labuna. India valata , freedom eka denna una.[kamatthen neve].
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Suudhata amathaka novena, History ekak mathake thiyenava, Sinhalaya gana. Enam VELLASSA SATANA . India valin forces genalla thamai , Suddho pana bera gatthe.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Namuth, 1948 year ekedi, India valata freedom labila, Suddhon ta avanatha force ekek neve India vala thibune. Suddho dana gattha, Lankave , Viplavayak Ve gena vage enava, Namuth medha sare, Suddha kotu vana bava. Suddhata marum kanna vena bava dana gattha. A mokadha , India valin support force ekak nathi nisa. [Vellasse war fever eka mathak venna athi]. Eka nisa Suudho marum kamata pera, Namubuva bera gena Lankavata freedom eka dunna.
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,115
    34,680
    113
    කොහොම හරි අන්තිමේදී ඇත්තෝ, කති, බොති, සුකති. නැත්තන්ට බ්‍රහ්ම චරියාව හොඳයි කියති
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Molayak thiyenavanam, vataha ganu manavi-----Gandhi thuma , Srilankave Jathika Veerayek nedha ?
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83


    Code:
    බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ
    .

    බුදුන් වහන්සේ නාට්‍යන්ගනාවෝ තියන් හිටියේ නැහැ. නමුත් සිද්දාර්ථ කුමාරයා එකල සමාජයේ පැවතී පසුබිම අනුව එහෙම උනා. නමුත් පසුව ඔහු සත්‍ය අවබෝධ කර ගත්තා.

    ජේසුස් වහන්සේගේ චරිතය පිළබඳ අවබෝධයක් නැත. ජෙසුස්වහන්සේ ගෙන් සමාජයට හානියක් සිද්ද උනේ නැහැ. සිදු උනේ නම් යහපතක්ම පමණි.


    මුහම්මද් නබිතුමා ගැන දැනුමක් මා සතුව නැත.

    Agreed.
    අපි වඳින්නේ බුදු හාමුදුරුවන්ට මිසක් සිදුහත්ට නෙමේනේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉන්දියානු හැම බල්ලම අසහනකාරයො බන්...