මෙහෙමයි කවුරු උනත් ඒ අයගේ පොද්ගලික පසුබිම් චරිත දිහා බලලා විවේචනය කරන්නේ ඇයි. තමන්ගේ පුද්ගලික චරිත ලක්ෂණ වලින් සමාජයට වරදක් නැත්නම් සහ ඔවුන් කරන්නේ සමාජයට යහපතක්ම නම් අපි බැලිය යුත්තේ ඔවුන් විසින් කරන සමාජයට ලද යහපත් දේ පිළිබඳව පමණි. ඔවුන්ගේ පුද්ගලික දේවල් වලින් සමාජයට හානියක් සිදුවේනම් අපි ඒ පිළිබඳව විවේචනය කලාට කම් නැහැ.
.Code:බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ
බුදුන් වහන්සේ නාට්‍යන්ගනාවෝ තියන් හිටියේ නැහැ. නමුත් සිද්දාර්ථ කුමාරයා එකල සමාජයේ පැවතී පසුබිම අනුව එහෙම උනා. නමුත් පසුව ඔහු සත්‍ය අවබෝධ කර ගත්තා.
ජේසුස් වහන්සේගේ චරිතය පිළබඳ අවබෝධයක් නැත. ජෙසුස්වහන්සේ ගෙන් සමාජයට හානියක් සිද්ද උනේ නැහැ. සිදු උනේ නම් යහපතක්ම පමණි.
මුහම්මද් නබිතුමා ගැන දැනුමක් මා සතුව නැත.
that retard moron doesn't have a clue




