ඔහොම ජිවිතේට කෑම උයපු නැති බුවාලා ඉගෙනගන්නගමන් යාලුවොන්ට ෆ්රයිඩ් රයිස් පැකට් විකුණලා වැඩේ නැගල ගිහිං අන්තිමට ඩිග්රිය ඉවරවෙලා කෑම කඩ දාපු උනුත් දැකල තියෙනවා.......![]()
Ta hike. Hadala balanda one bn fried rice tikak. Ada wine bothalayak genawa. Bottle opener ekak na kiyapanko cork eka galawanna.

Apitath wena dewal.






