Forex ලාබ පාඩු

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

ඔහොම ජිවිතේට කෑම උයපු නැති බුවාලා ඉගෙනගන්නගමන් යාලුවොන්ට ෆ්‍රයිඩ් රයිස් පැකට් විකුණලා වැඩේ නැගල ගිහිං අන්තිමට ඩිග්‍රිය ඉවරවෙලා කෑම කඩ දාපු උනුත් දැකල තියෙනවා.......
:rofl:

:baffled: Ta hike. Hadala balanda one bn fried rice tikak.
Ada wine bothalayak genawa. Bottle opener ekak na kiyapanko cork eka galawanna.:lol::lol:
Apitath wena dewal.
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Forex ලාබ පාඩු09-10-2017 10:27 PMHutto forex gena kata karapan, anika tho wedi hariyak kiyala tiyenne boru, tho hituwada meke wena ewun europe gihin na kiyala, baila nogaha palayan

    හැමිනෙනව තියලා....... පේස් ටු පේස් කියපන්කො කිබ්බ නැති උට්ටි වගේ නං ගං නැතිව බැනලා රෙප් කපන්නේ...... ඉස්සෙල්ලම කියපන්කෝ මම කියපු බොරු ටික:rofl::P:sorry:
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Forex ලාබ පාඩු09-10-2017 10:27 PMHutto forex gena kata karapan, anika tho wedi hariyak kiyala tiyenne boru, tho hituwada meke wena ewun europe gihin na kiyala, baila nogaha palayan

    හැමිනෙනව තියලා....... පේස් ටු පේස් කියපන්කො කිබ්බ නැති උට්ටි වගේ නං ගං නැතිව බැනලා රෙප් කපන්නේ...... ඉස්සෙල්ලම කියපන්කෝ මම කියපු බොරු ටික:rofl::P:sorry:
    :lol::lol:
    Me forum eke inna godak unta mol bn. :lol::lol:
    ahh mama baluwa cheese purawalada kiyala ei wage penne :P

    Cheese ohoma kanna koti pathiyo wenna one bn. 500g = 5 euro.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :baffled: Ta hike. Hadala balanda one bn fried rice tikak.
    Ada wine bothalayak genawa. Bottle opener ekak na kiyapanko cork eka galawanna.:lol::lol:
    Apitath wena dewal.

    හංගලා හදලා කන්නදීපන්. ඕඩරයක් ආවොත් පොකට් මනී තමයි ඉතින්
    කෝක් එකට ලොකු ඉස්කුරුප්පු ඇනයක් ගහලා අඩුවෙන් අදිනවා, ට්‍රයක් දාපන් නැත්තන් ඉතින් පිහියක් අරන් හාරපන් හැබැයි පෙරලා බොන්න වෙන්නේ :baffled: ඔක්කොටම වඩා ලේසියි කාගෙන් හරි කොක් ස්ක්රු එකක් ඉල්ලගනින්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හංගලා හදලා කන්නදීපන්. ඕඩරයක් ආවොත් පොකට් මනී තමයි ඉතින්
    කෝක් එකට ලොකු ඉස්කුරුප්පු ඇනයක් ගහලා අඩුවෙන් අදිනවා, ට්‍රයක් දාපන් නැත්තන් ඉතින් පිහියක් අරන් හාරපන් හැබැයි පෙරලා බොන්න වෙන්නේ :baffled: ඔක්කොටම වඩා ලේසියි කාගෙන් හරි කොක් ස්ක්රු එකක් ඉල්ලගනින්

    Cork screw ekak ganda one bn. Man beer & wine witharai 95% of the time.:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Cork screw ekak ganda one bn. Man beer & wine witharai 95% of the time.:baffled:

    හාඩ් ලිකර් අතෑරල හොද වයින් එකකට පුරුදුවෙයන්, ඒකත් කෑම කාල ග්ලාස් එකක් ගහපං ඇගට හොදයි. සුපර්මාකට් ඔක්කොමටම වගේ බැහැල අත්‍යාවශ්‍ය බඩුවල ගණන් මාක් කරගනින්, සල්ලිකාරයෝනම් ගානක් නෑ, නැත්තං අඩු වියදමෙන් ජිවත්වෙයන් කොයිවෙලේ සල්ලි ඔනවෙයිද දන්නෑ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හාඩ් ලිකර් අතෑරල හොද වයින් එකකට පුරුදුවෙයන්, ඒකත් කෑම කාල ග්ලාස් එකක් ගහපං ඇගට හොදයි. සුපර්මාකට් ඔක්කොමටම වගේ බැහැල අත්‍යාවශ්‍ය බඩුවල ගණන් මාක් කරගනින්, සල්ලිකාරයෝනම් ගානක් නෑ, නැත්තං අඩු වියදමෙන් ජිවත්වෙයන් කොයිවෙලේ සල්ලි ඔනවෙයිද දන්නෑ

    Ow bn supermarkets nam godak langa thiyanawa. Anika mehe public transport free. Eka hinda ohe bus eke gihin enda puluwan dura ewatath.
    Mata dawasata foods walata yanne 2 - 3 euro wage.:baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කන්න €3ක්...... :shocked::shocked:

    Ai wadida?
    Udeta kanne muesli. 750g packet eka 3.5€ wage. Eka mata 15 days wage walata athi. Milk 1l 0.7€ wage. Fruit juice 2l 1.15€.
    Lunch & dinner cafeteria eken kawe naththan wadi ganak na. Cafeteria eken kawoth ~3.5€ per meal (potato or rice with meat and salad).
    Uyagena kawoth ithin lunch & dinner walata 2€ wage yai. Eggs (1.5€ for 18 medium eggs), vegetables, fruits, bla bla bla thama ithin. Bread 500g wenne 0.60€ - 0.80€. 500g Sliced cheese is about 5€
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ai wadida?
    Udeta kanne muesli. 750g packet eka 3.5€ wage. Eka mata 15 days wage walata athi. Milk 1l 0.7€ wage. Fruit juice 2l 1.15€.
    Lunch & dinner cafeteria eken kawe naththan wadi ganak na. Cafeteria eken kawoth ~3.5€ per meal (potato or rice with meat and salad).
    Uyagena kawoth ithin lunch & dinner walata 2€ wage yai. Eggs (1.5€ for 18 medium eggs), vegetables, fruits, bla bla bla thama ithin. Bread 500g wenne 0.60€ - 0.80€. 500g Sliced cheese is about 5€

    පට්ට ලාබයි යකෝ.... ලංකාවෙවත් ඔය ගානට කන්න බැරිව ඇති
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රෂිය කිට්ටුකරනකොට කෑම බිම ගණන් අඩුයි...

    :yes:
    Math hithanne ehema scene ekak thamai thiyenne. Eha paththene bn Putin uncle inne :lol::lol:.
    Uyagena kana eka pattama labai mehe.
    Hari haman job ekak karana ekekta nam ithin mehe expenses gemakma na. Maseta 2000€ hoyanna puluwannam aniwa 500€ wage save karanna puluwan.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවෙ පොන්නයෝ වයින් බොන්න ආස උනත් එළිපිට කියන්නෙ නැහැ
    උන් හිතන් ඉන්නෙ වයින් කියන්නෙ ගෑනු බොන බීමක් කියලා නෙ :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවෙ පොන්නයෝ වයින් බොන්න ආස උනත් එළිපිට කියන්නෙ නැහැ
    උන් හිතන් ඉන්නෙ වයින් කියන්නෙ ගෑනු බොන බීමක් කියලා නෙ :lol:

    එහෙම සීන් එකක් නෑ බං, ලංකාවේ වයින් ගණන්. ඇල්කොහොල් 37-40% හාඩ් ලිකර් බෝතලයක් 500ට ගන්නකොට ඇල්කොහොල් 10 -12% තියෙන වයින් එකක් රුපියල් 1000 2000ක් වෙනවා හැමවෙලේම සෙට්වෙන ගොඩක් උන් කැමති අඩුවෙන් ගෙවලා වැඩියෙන් මත්වෙන්න. ගෑනුන්ට සල්ලි උත්තවල් වැඩක් නෑ අවුරුද්දට සැරයක් සෙට්වෙන එකේ වයින් එකක් බියර් එකක් ගහලා ආතල් එකක් ගන්නවා..... :P පිටරටවල ලිකර් ලාබයි වයිනුත් ලාබයි..... තෙල් කාල කාල කැපිලයන්න වයින් හෝ හාඩ් ලිකර් ෂොට් එකක් ගහන එක ඇගට ගුණයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes:
    Math hithanne ehema scene ekak thamai thiyenne. Eha paththene bn Putin uncle inne :lol::lol:.
    Uyagena kana eka pattama labai mehe.
    Hari haman job ekak karana ekekta nam ithin mehe expenses gemakma na. Maseta 2000€ hoyanna puluwannam aniwa 500€ wage save karanna puluwan.

    ඕක තමයි යුරෝප් පට්ට රටවල උන් පෙන්ෂන් අරන් ඔයවගේ රටවල පදිංචියට එන්න හේතුව......
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙම සීන් එකක් නෑ බං, ලංකාවේ වයින් ගණන්. ඇල්කොහොල් 37-40% හාඩ් ලිකර් බෝතලයක් 500ට ගන්නකොට ඇල්කොහොල් 10 -12% තියෙන වයින් එකක් රුපියල් 1000 2000ක් වෙනවා හැමවෙලේම සෙට්වෙන ගොඩක් උන් කැමති අඩුවෙන් ගෙවලා වැඩියෙන් මත්වෙන්න. ගෑනුන්ට සල්ලි උත්තවල් වැඩක් නෑ අවුරුද්දට සැරයක් සෙට්වෙන එකේ වයින් එකක් බියර් එකක් ගහලා ආතල් එකක් ගන්නවා..... :P පිටරටවල ලිකර් ලාබයි වයිනුත් ලාබයි..... තෙල් කාල කාල කැපිලයන්න වයින් හෝ හාඩ් ලිකර් ෂොට් එකක් ගහන එක ඇගට ගුණයි.

    Ow bn math ekka inna un pork & beef ma thamai kanne.
    Mehe beer can ekak 1€ wage. Wine ekak 5€ wage. Liquor nam 8€ wage man hithanne. Habai wenama tax ekak set wenawa alcohol gaddi. Man bona cider ekatath mun 0.10€ tax gahanawa yako. :(
    Habai ithin beer or cider ekak 1 - 1.5hr bonawa. Man nam film ekak dagena shape eke tika tika bonawa. Lankawe nam 5 min wath yanne nane beer ekak bonda. :baffled::baffled: