Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මේ කාර් එක ගෙන මොකද කියන්නේ රු: 2,075,000/= වෙනවා.... ගන්න කලින් පොඩි අදහසක් දැනගන්න කැමතියි...

    9clSL4O.jpg

    වාහන පිලිබඳ හසළ දැනීමක් ඇති අය උදව් කරන්න
     
    Last edited:
    • Like
    Reactions: shameera89

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    ඔකේ පාර්ට්ස් ගන්න තියෙනවද? විකුණගන්න පුලුවනිද ? safty හොදයිද ? මොනවා නැතත් service කරලා maintain කරන්න තැන් තියෙනවද?
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මේක ගෙන්නන්නේ නම් United Motors ල තමා... ඇල්ටෝ එකට වැඩ නම් පෙනුම හොඳයි වගේ නිසා තමා හිත ගියේ... පාර්ට්ස් නම් තවම තියෙනවද කියන්න දන්නේ නෑ... සෙකන්ඩ් මාකට් එක කොහොමද දන්නේ නෑ... කවුරුහරි දන්නා කෙනක් ඉන්නවනම් අදහසක් දෙන්න.....

    පරණ වාහන වලට යන්න හිතක් නැත...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    වාහනයක් සුලභ වෙනකොට සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක වැඩිවෙනව. මේක තාම ලංකාවෙ එච්චර ජනප්‍රිය වුනේ නෑ නේද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක තනිකරම A-star විදියට ගහපු කාර් එකක්නේ.. දැන් නම් ටික ටික පාරවල් වල තියෙනවා.. නඩත්තුව ගැන නම් දන් නෑ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya wahane china gahana ekak. Lankawata aluth, 2nd hand market kohoma weida, kochchara reliableda wage dewal katath kiyanna baha thawama.
    Oya gannawa nam risk eka aran ganna wenne.
    Gaththoth awruddak 3-4k pawichchi karala eeta passe apita kiyanna kohomada 2nd hand market, recondition space parts price, after sale service kohomada kiyala. :D

    Dan oya prashna kagenwath ahala wadak naha, oya wahane thaama lankawata aluth wadi.
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    zotye nomad එකක් යාලුවෙක් ලග තියෙනවා දැන් අවුරුදු 5ක විතර ඉදන්.... එකනං හොදට තියෙනවා තවම...
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Oya wahane china gahana ekak. Lankawata aluth, 2nd hand market kohoma weida, kochchara reliableda wage dewal katath kiyanna baha thawama.
    Oya gannawa nam risk eka aran ganna wenne.
    Gaththoth awruddak 3-4k pawichchi karala eeta passe apita kiyanna kohomada 2nd hand market, recondition space parts price, after sale service kohomada kiyala. :D

    Dan oya prashna kagenwath ahala wadak naha, oya wahane thaama lankawata aluth wadi.

    thanks big boss.... Look ekai 1000cc engine eka nisai meka beluwe...... :yes::yes: