Legend of the Seeker :love:

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,717
    1
    9,442
    113
    colombo
    සීසන් 3 ගහලා තියෙන්න්නේ, ඒට් රිලීස් කරන්න දෙන්නැ, ඕකේ ඇට්ත්ත සීන් එක විකෘති කරලා කියලා නඩු දාලා, ITN එකේ සත්‍යගවේශක කියලා ගියේ ඕක
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    http://dl6.downloadoo.ir/TV.Show/L/Legend of the Seeker/

    Direct DL Link එක. Full speed DL වෙනවා. මේක නම් මගේ ලග තියෙනවා.
    මේ යකා නිසා ඊයෙ shannara chronicles බලන්න ගත්තා... දැන් ඉවර වෙනකල් සිහියක් නෑ... :angry::love:
    රෙප් ඊයෙ දුන්නා..
    11.gif
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සීසන් 3 ගහලා තියෙන්න්නේ, ඒට් රිලීස් කරන්න දෙන්නැ, ඕකේ ඇට්ත්ත සීන් එක විකෘති කරලා කියලා නඩු දාලා, ITN එකේ සත්‍යගවේශක කියලා ගියේ ඕක

    season 3 ekak gahala na bn. season 2 walin passe discontinue kara.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    :frown::frown::frown:ඕවට එන්න එපා :angry: ..මගේ පරටම ආදරී :love::love::love:.මෙය නිසා තමා මන් tv series බලන්න ගත්තේ .අවුරුදු ගානක් සිහින කුමාරි උනේ මෙයා :love::love::love:

    එයැයි The Last Ship එකේ නම් ගති ඇහ් :love::love:
     
    • Like
    Reactions: Arrow11