නිකන් account හදන් එන්න දුන්නම රෙනවා මුන්. කීයක් හරි අය කලා නම් හරි. හොදට හැසිරුනොත් විතරක් ආයෙ ගාන refund කරන්න. මේ ලගදි ඉදලා fake account වලින් සෙල්ලන් දානවා වැඩියි. ගොන් threads ඉවරයක් නෑ. දැන් වුනත් forum එකේ බැලුවොත් fake ඒව වලින් thread දාලා ඒක ආයෙ තව fake එකකින්ම ඇවිත් ආයෙ bump කරනවා. GTRZ ඔබේ අවධානය පිණිසයි![]()










