එක දවසින් කරගන්නේ කොහොමද එක දවසින් ජාතික හැදුනුම්පත ගන්න ඕනේ එක කරගන්න අවශ්‍ය කරන ලියුම් කියුම් කොහොමද ,මොනවද ඒ ගැන තොරතුරු දන්න අය උදව්වක් කරන්න දන්නේ නැති අය උඩට ගන්න උදව් කරන්න රෙප් වලින් සලකන්නම්