කූඹියෝ.

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    9puyz9.jpg




    මචන් ලා හැමදාම අපි එක එක රට වල හදන TV Series බලනවා නෙහ්, මාත් බන් game of thrones / lost / the walking death වගේ හැම එකක්ම බලනවා,
    එත් බන් නිකමට වගේ දවසක් ඉරිදා ටීවී එක බලද්දී සෙට් උනේ මේ කතාව ලගදී පටන් අරන් තියෙන්නේ, හැමදාම අපි දකින්නේ ලව් කේස් වගේ කතා නෙහ්.
    එහෙම නැත්තන් India වේ කතා සිංහලෙන් හඩ කවපු මගුල් නේ. ඒවා එක්ක බැලුවාම මට දැනුනේ මේක හොද නිර්මාණයක් කියලා. වෙනස් කතාවක් වගේම, අද සමාජයේ යතාර්ථය දකින කතාවක්,:yes: වර්තමානේ වෙන දේවල් ගැන පට්ට ට පෙන්නලා දෙන්න උත්සහ කරන කතාවක්.
    ලංකාවේ යන අනිත් TV Series එක්ක බැලුවාම මේක සුපිරි කතාවක් වගේ මට දැනුනේ. මේවගේ නිර්මාණ අගය කරන්න ඕනේ කියල හිතුන නිසා Thrend එකක් දැන්මේ.

    බලන උන් බලපන්,



    part 1
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් දැන් TV එක දැම්මොත් ගොඩක් යන්නේ බහුබූත කතාමයි . ඒ අතින් මේක ගොඩක් හොදයි

    පාට වෙනස් වෙලා
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    film ekakata nam wade hodayi.... teliyak karanna gihin samahara ewa nam boruwata adinawa kiyala penawa....namuth mehema hari me wage wadak aapu eka hodayi