Nadun26ගේ නිරුවත

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83

    මෙයා මට විරුද්දව තෙඩ් එකක් දාලා තියනවා මම හොරෙක් කියලා ලින්ක් එක මට බොරු චෝදනා කරලා මම ඒ කිසිම දෙයක් පිළිගන්නේ නැ ඒ වගේම එයට ඒ කියන කිසිම දෙයක් ඔප්පු කරන්නත් බැ මොකද මම කාටවත් කිසිම විදියකින් වරදක් කරලා නැති නිසා

    අපි මෙයා ගැන කතාවට යමුකෝ මෙයාව මට හම්බවෙන්නේ එලකිරින්ම්යි මෙයා මට මුලින්ම කතා කලේ මම ඩොමේන් 100ට ඇත කියලා තෙඩ් එකක් දානවා එළකිරි එකේ එකෙන් මම මෙයත් එක්ක සම්බන්ද වෙන්නේ මුලින්ම මගේ පෙක් ජීමේල් එකකින් මොකද මම දන්නේ නැනේ මෙයා කවුද කියන එකවත් ඔය තියෙන්නේ මම එයා එක්ක මුලින්ම ජීමේල් එකෙන් කතා කරපු දවස ජීමේල් වලින් කතා කරන්න කලින් අපි දෙන්නා එළකිරි එකෙන් තමා PM කලේ

    kE1boT6DTSOVS2ZuWqXYAA.png

    මෙයා ජීමේල් එකෙන් මගෙත් එක්ක කතා කරලා මගෙන් ඩොමේන් 2ක් ගන්නවා රුපියල් 100 ගානේ මම එතකොට දුන්න කිසිම ඩොමේන් එකකට WHOIS ගාර්ඩ් එකක් දුන්නේ නැ මේ තියෙන්නේ සාක්ෂි

    8XpBNFw8S7qS-1c_2mFuDg.png

    ජීමේල් එකෙන් කතා කරලා මෙයා මා එක්ක පිට් උනා බොරු කියන්න ඕනා නැ මම නොදන්න හුගක් දේවල් මෙයා මට කියලා දුන්නා yllix ඇඩ්ස් දාලා සල්ලි හොයන එක ගැන එහෙම ඉතින් මමත් මෙයා එක්ක ෆිට් උනා මගේ ෆේස්බුක් එක පවා මම දුන්නා මෙයට ඒ පිට් උනාම මෙයා මට මෙහෙම කිවුවා

    uFPNtvKbSr6a17nxOFJtlQ.png

    මට පරශ්න්යක් නැනේ මම කිවුවා හා අවුලක් නැ බන් කිසිම කියලා බලද්දී මු මගෙන් අරගන 200ට නෙමේ දීලා තියෙන්නේ 600ට

    41CoE55nTPeiRzQuwUUelA.png

    මම එත් මොකුත් කිවුවේ නැ මචන්ලා මට අදාල නැනේ බන් කිසිසේත්ම මේ තියෙන්නේ ඒවාට සාක්ෂි එළකිරි එකේ පවා මු ස්පෑම් කළා හුගක් මම කහා පාටින් හයිලයිට් කරලා තියන්නේ මැන්ගේ නම්බර් එක මේ තියන්නේ තේඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1815082

    _9TbqeAIR9K8RNhrHZo0Ow.png

    එතකොට මේ තියෙන්නේ ඒ නම්බර් එකම දාලා මෙයාගේ ෆේස්බුක් පේජ් එකේ දාපු ඇඩ් එක එළකිරි එකේ ස්පෑම් කලේ මෙයා කියලා දැන් පේනවා නෙද ?

    2QZpnuFTTbyT6lHy4cbyYQ.png

    මේ තියන්නේ පොස්ට් එකේ ලින්ක් එක : https://www.facebook.com/LKTips1/posts/790157204490247 පොස්ට් එක ඩිලීට් කරන්න පුළුවන් නිසා ඔන්න මම ෂොට් එකකුත් දැම්මා

    jSbpHweGRMeFOB1A-DpMTw.png

    මේ තියෙන්නේ මෙයා මෙයාගේ සයිට් එකේ දාපු පොස්ට් එක ලින්ක් එක : http://www.lktips.info/2017/09/com-org-domain-name-300-info-200.html පොස්ට් එක ඩිලීට් කරන්න පුළුවන් නිසා ඔන්න මම ෂොට් එකකුත් දැම්මා

    b0dIelMcT_2meBp9_kkt3g.png

    36qnAU93ROaZSi35RrSihA.png

    බලන්න එළකිරි එකේ මැරිගන ස්පෑම් කරපු ෆේක් එකෙයි මේකයි පොන් නම්බර් එක එකයි නේද එතකොට කාගේද මේ ෆේක් එක දැන් මෙයා එළකිරි එකේ තව තෙඩ් එකක් දානවා මෙන්න මෙහෙම තෙඩ් එකේ ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1815317

    5cBfWsY6SBa36dcNRniM8Q.png

    මමත් ඉතින් එළකිරි එකේම කරක් ගහන එකෙක්නෙ මම දකිනවා මේ තෙඩ් එකේ මෙහෙම දෙයක් තියනවා කෙනෙකුට දාපු රිප්ලයි එකක්

    ZHT325jMRLq6KafTKv-p5w.png

    මාත් ඉතින් බැලුවා පට්ට ලබයිනේ යකෝ කියලා දැම්මා මුට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් මෙන්න මෙහෙම

    JQntks2XTqy6kNwKwJ2mLQ.png

    බලද්දී අව්රුද්දට නෙමේ මාසෙට දෙන්නේ මගුල :growl: ඊට පස්සේ මම මෙහෙම කිවුවා මුට උබලම කියවලා බලපල්ලකො සිංහල දන්නවනේ උබලා

    Y3lGYIFmQ66iH0947qFYvw.png

    කොහොමද මුගේ ටිකිරි මොලේ දැන් උබලා තීරණය කරපල්ලා මමද හොරා මුද හොරා කියලා ? උබල්ගෙන් සාදාරන තීරණයක් බලාපොරොත්තු වෙනවා මම මොකද මම සාදාරන මිනිහෙක් කාටවත් සත පහක් වංචා කරලා නැ මම කරන්නෙත් නැ එහෙම වංචාවක් කරනවනම් මට කරන්න තිබ්බේ මම මේ සයිට් එකට අපු මුල් කලේ SEEDME සයිට් එක එලකිරියට හදුන්වලා දුන්න කාලේ මේ තියෙන්නේ එකේ ලින්ක් එක ගිහිල්ලා බලන්නකෝ හුගක් ය සල්ලි දීලා රේගිස්ටර් උනා සයිට් එක ඩවුන් උන වෙලේ මම එ හැමෝටම ආපසු සල්ලි දුන්නා මචන්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නැති වලියක් කිරියෙ නැ...ඔන්න එන්ටර් උනා....:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා බිස්නස් නොකර හිටපල්ලා බං මේවයෙ උන් එක්ක.. එතකොට ප්‍රශ්න නෑ.. එතකොට එක එකා කෙලගන්න උවමනා වෙන්නෙත් නෑ.. :yes: සූම්ලයින් කියන එකත් ඔහොම මොකක්ද ලබ්බක් කරන්න ගිහින්නේ අර ත්‍රේඩ් එකක් දාගෙන ප්‍රශ්න ගොඩක් දාගත්තෙ..:dull:
     
    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    රුපියල් 100ට ඩොමේන් එකක් අරන් ඌ උබගෙන් අර ගාර්ඩ් එකයි මේ ගාර්ඩ් එකයි හැම එකම ඉල්ලනවා නෙ
    මරු බිස්නස්
    :rofl:
     
    තීරණය ?​
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63

    මෙයා මට විරුද්දව තෙඩ් එකක් දාලා තියනවා මම හොරෙක් කියලා ලින්ක් එක මට බොරු චෝදනා කරලා මම ඒ කිසිම දෙයක් පිළිගන්නේ නැ ඒ වගේම එයට ඒ කියන කිසිම දෙයක් ඔප්පු කරන්නත් බැ මොකද මම කාටවත් කිසිම විදියකින් වරදක් කරලා නැති නිසා

    අපි මෙයා ගැන කතාවට යමුකෝ මෙයාව මට හම්බවෙන්නේ එලකිරින්ම්යි මෙයා මට මුලින්ම කතා කලේ මම ඩොමේන් 100ට ඇත කියලා තෙඩ් එකක් දානවා එළකිරි එකේ එකෙන් මම මෙයත් එක්ක සම්බන්ද වෙන්නේ මුලින්ම මගේ පෙක් ජීමේල් එකකින් මොකද මම දන්නේ නැනේ මෙයා කවුද කියන එකවත් ඔය තියෙන්නේ මම එයා එක්ක මුලින්ම ජීමේල් එකෙන් කතා කරපු දවස ජීමේල් වලින් කතා කරන්න කලින් අපි දෙන්නා එළකිරි එකෙන් තමා PM කලේ

    kE1boT6DTSOVS2ZuWqXYAA.png

    මෙයා ජීමේල් එකෙන් මගෙත් එක්ක කතා කරලා මගෙන් ඩොමේන් 2ක් ගන්නවා රුපියල් 100 ගානේ මම එතකොට දුන්න කිසිම ඩොමේන් එකකට WHOIS ගාර්ඩ් එකක් දුන්නේ නැ මේ තියෙන්නේ සාක්ෂි

    8XpBNFw8S7qS-1c_2mFuDg.png

    ජීමේල් එකෙන් කතා කරලා මෙයා මා එක්ක පිට් උනා බොරු කියන්න ඕනා නැ මම නොදන්න හුගක් දේවල් මෙයා මට කියලා දුන්නා yllix ඇඩ්ස් දාලා සල්ලි හොයන එක ගැන එහෙම ඉතින් මමත් මෙයා එක්ක ෆිට් උනා මගේ ෆේස්බුක් එක පවා මම දුන්නා මෙයට ඒ පිට් උනාම මෙයා මට මෙහෙම කිවුවා

    uFPNtvKbSr6a17nxOFJtlQ.png

    මට පරශ්න්යක් නැනේ මම කිවුවා හ

    අනේ බ්‍රෝ නදුන් බ්‍රෝ ගේ නිරුවතට ඉස්සෙල්ල ඔයාගේ නිරුවට වහගන්න...web site කරන එවුන්ට කිවුවහම එඋන් අහනවා මොන ලෝකෙද බන් cloud එකේ panel දෙන්නේ කියල....කැත වැඩ කරන්නේ නැතුව මහන්සියෙන් දෙයක් කරන්න බලන්න මචං....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේ තෙර්ඩ් එකේ හොරා කවුද පොලිස් කවුද ????? :rolleyes::rolleyes::rolleyes: අරකෙ නම් හොරයි පොලිසියයි දෙකම ZoomLine කියන පල් හොරා...
     
    බ්‍රෝ මම කාටවත් බලෙන් CF පැනල දුන්නේ නෑ කියලා දුන්නේ එහෙම නොකියා දීලා තියන කෙනෙක් ඉන්නවනම් කියන්න මට​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    දැන් මේ තෙර්ඩ් එකේ හොරා කවුද පොලිස් කවුද ????? :rolleyes::rolleyes::rolleyes: අරකෙ නම් හොරයි පොලිසියයි දෙකම ZoomLine කියන පල් හොරා...

    උබලා තමා තීරණය කරන්න ඕනා කවුද හොරා කියලා හොරුන්ට කඩේ යන උනුත් ඉන්නවා වගේ මේකේ ඔන්න​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වේසි පිඳුරු මිටි මිටි දදා දුවනව නේ හතර වටේ වලි හොය හොය..:rofl:

    :rofl::rofl: ඇවිලෙනවනම් පිදුරු ටිකක් පොඩ්ඩක් ලන් කරාම මක්කා වෙනව...
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    තීරණයක් දන්නෑ බං ඉතිං.. මං කියන්නෙ නිකන් ප්‍රශ්න දාගන්නෙපා කියලා.. තේරුමක් නෑනේ බං..

    නැ බන් උබට පේනවනේ කවුද කැරි වැඩේ කරලා තියෙන්නේ කියලා ඒ කරලා මු මට අරින්න හදන්නේ දැන්​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    දැන් මොකක්ද මෙතන හොරේ? කෙටියෙන් කියනව නම් ඌ තොග කඩෙන් බඩු අරන් සිල්ලර ක්‍රමයට විකුනපු එකනෙ කරලා තියෙන්නෙ. ඒක ඌගෙ හැකියාව. ශෙයාඩ් වලින් වීපීඑස් වලට තල්ලු කරලා ඊටපස්සෙ 2ජීබී වලට චාර්ජ් කරන්න ගහන ගේම ඌගේ ක්‍රියේටිවිටි එක. කස්ටමර්ට පාඩුයි තමයි කරන්න දෙයක් නෑ මෝඩයින්ට පාඩුව උරුමයි
     
    ඔව් එක හරි උ එක එක මගුල්වල් කරන්න ගිහිල්ලා වැඩ අනාගන කස්ටමර් කෙනෙක් පොලිසි යනවා කිවුවාලු උ දැන් ඒවා මගේ ඇගේ ගහන්න යනවා බන් :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl: ඇවිලෙනවනම් පිදුරු ටිකක් පොඩ්ඩක් ලන් කරාම මක්කා වෙනව...
    මහ කැරි මිනිස්සු ඕයි..:rofl:

    නැ බන් උබට පේනවනේ කවුද කැරි වැඩේ කරලා තියෙන්නේ කියලා ඒ කරලා මු මට අරින්න හදන්නේ දැන්​

    දැන් ඔතන අවුල තියෙන්නෙ උඹගෙන් අඩුවට අරගෙන ඌ වෙන උන්ට ඒව වැඩියෙන් විකුනපු එකද.. ඒක බං ඉතිං උගේ දක්ෂතාවය.. :dull:
     
    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    ඔව් එක හරි උ එක එක මගුල්වල් කරන්න ගිහිල්ලා වැඩ අනාගන කස්ටමර් කෙනෙක් පොලිසි යනවා කිවුවාලු උ දැන් ඒවා මගේ ඇගේ ගහන්න යනවා බන් :angry:
    ඒ විස්තරේ දාපන්
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    මහ කැරි මිනිස්සු ඕයි..:rofl:

    දැන් ඔතන අවුල තියෙන්නෙ උඹගෙන් අඩුවට අරගෙන ඌ වෙන උන්ට ඒව වැඩියෙන් විකුනපු එකද.. ඒක බං ඉතිං උගේ දක්ෂතාවය.. :dull:

    නැ එක නෙමේ බන් අවුල මු මගෙන් අරගන එකෙක්ට දෙන්න ගිහිල්ලා මු එතන පටලගන මම කියපුවා පස්සේ කස්ටමර් කියලා පොලිසි යනවා කියලා මු සල්ලිත් රිපන්ඩ් කරලා මු දැන් එක මගේ ඇගේ ගහන්න යනවා මගේ වරදක් කියලා​