ඔව් එක හරි උ එක එක මගුල්වල් කරන්න ගිහිල්ලා වැඩ අනාගන කස්ටමර් කෙනෙක් පොලිසි යනවා කිවුවාලු උ දැන් ඒවා මගේ ඇගේ ගහන්න යනවා බන්
රුපියල් දෙතුන්සීයට පොලීසි යන එවුනුත් ඉන්නවද බං..
ඉතිං උඹ ඒ ගැන කිසිම සදහනක් කරල නැහැනේ ත්‍රේඩ් එකේ.. 
ඉතිං උඹ ඒ ගැන කිසිම සදහනක් කරල නැහැනේ ත්‍රේඩ් එකේ.. 