උබ මගුලක් කියනවා.
Display එක සැම්සුන්ග්
Light receiver එක ශාප්
light transmeter එක LG
proximity censor එක ෆිලිප්ස්
ෆ්ර්න්ට් කැම් එක සෝනි
I phone x is like a kid born by a gang bang by of many companies. LOL
LOL bn..
උබ මගුලක් කියනවා.
Display එක සැම්සුන්ග්
Light receiver එක ශාප්
light transmeter එක LG
proximity censor එක ෆිලිප්ස්
ෆ්ර්න්ට් කැම් එක සෝනි
I phone x is like a kid born by a gang bang by of many companies. LOL
මේ වගේ තව smartphone android IOS වලට group නැද්ද මචන් ලංකාවේ හරියට අප්ඩේට් වෙන

මේ වගේ තව smartphone android IOS වලට group නැද්ද මචන් ලංකාවේ හරියට අප්ඩේට් වෙන![]()
Hamotama english therenawa athi kiyala hithanawa.
https://finance.yahoo.com/news/really-happened-apples-face-id-fail-onstage-181213050.html
This is not some gossip site so this is legit news










Hamotama english therenawa athi kiyala hithanawa.
https://finance.yahoo.com/news/really-happened-apples-face-id-fail-onstage-181213050.html
This is not some gossip site so this is legit news
meka thamai wela aththehttps://www.yahoo.com/author/david-pogue
75% උගෙ පොස්ට් ඔක්කොම අයිපෝන් ගැන..හෙන දඩ අයිපෝන් ෆැන් කෙනෙක්
![]()


I'm sorry machan. Boru kiyala pacha unama api fan boysla da dan?![]()
උගේ පෝස්ට් බලපන් බන් ටිකක්
ඌ කියන විදිහට රීස්ටර්ට් උනා කියමුකො
ඇයි එහෙනම් පලවෙනි සැරෙම ඔය මැසේජ් එක ඩිස්ප්ලෙ නොවුනේ
දෙවනි ප්‍රස්නේ රීස්ටාට් උනාම එන්න ඕනේ ස්ක්‍රීන් එක මෙකද?
හරි නම් එන්න ඕනේ පින්තුරේ පහත පින්තුරේ වම් පැත්තෙ කෙලවරේන් බලා ගන්න
![]()

restart una kiyanne naa. First ever display phone eka nisa minissu eka try karala open karanna. Onama touch ID device ekak unath certain failed attempts walata passe passcode eka illanawa unlock wenna. Device eka setup karapu eka passcode ekak dala nisa demo karana 1st phone eka fail una. Eke upset ekata aru muna pihadamma. Methanadi mamath weradiyata dadiya nisa face wipe karahama unlock wei kiyala kiwwa.(only a guess not a statement. Read my original comment)
But godak android fans kiwwe face ID eka fail kiyala. But backup device eken unlock una aruge face ekata. 1st eka fail une demo ekata kalin kastiya phone eka balanna try karanna gihin auto phone eka face ID unlock karanna gihin eka fail una nisa. Read the news post machan. Me mama kiyana ewa newei.![]()
දැන් මේ උබ කියන්නේ මේ මහා ලොකු ඉවෙන්ට් එකට ඩෙමෝ එකට අරන් එන පෝන් එක ඊට කලින් මිනිස්සුන්ට දුන්න කියලද ටෙස්ට් කරන්න
ගහප් පයින් විකාර් කියන්න එනකොට
stage eke setup karala thiyaddi mokek hari e screen ekata ebila or open karanna try karala. Ekai Yahoo eka kiyanne


බොට අමු කැවිල්ද යකෝ ...
කවුද බන් දුවල ගිහින් මේ වගේ ලොකු ඉවෙන්ට් එකක ඩෙමෝ පෝන් එකක් අරන් ෆෙස් අන්ලොක් කරන්න යන්නේ

බොට අමු කැවිල්ද යකෝ ...
කවුද බන් දුවල ගිහින් මේ වගේ ලොකු ඉවෙන්ට් එකක ඩෙමෝ පෝන් එකක් අරන් ෆෙස් අන්ලොක් කරන්න යන්නේ
Mama hawasata article eka sinhalen dannam..![]()
we can’t know who had tried it unsuccessfully—stage crew? keynote team member?—but it’s safe to assume that it wasn’t Federighi. If he had tried and failed before the show, he certainly would have insisted on troubleshooting the phone after the first failure. In other words, something went wrong, but it wasn’t Face ID misbehaving.
අම්මෝ යකෝ මූ හොදට කමෙන්ට් කරලා කරලා මේ වගේ එකක් කිව්වා කියහන්කෝ.stage eke setup karala thiyaddi mokek hari e screen ekata ebila or open karanna try karala. Ekai Yahoo eka kiyanne





අනේ බන් yahoo එකේ කමෙන්ට් ටික බලපංකො. ඒ writer ට apple එකෙන් ගෙවලා වගේ හරියට ඌ ලියලා තියෙන්නේ 

EMINƎM;22229980 said:අම්මෝ යකෝ මූ හොදට කමෙන්ට් කරලා කරලා මේ වගේ එකක් කිව්වා කියහන්කෝ.අනේ බන් yahoo එකේ කමෙන්ට් ටික බලපංකො. ඒ writer ට apple එකෙන් ගෙවලා වගේ හරියට ඌ ලියලා තියෙන්නේ
![]()

