රෝහින්ජා_ඇත්ත_බොරු
රෝහින්ජා සරණාගතයන්ට දේශපාලන රැකවරණය දීමට ලංකා රජය එකඟ වී ඇති බව කියවෙන, එක්තරා සංවිධානයකින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඊයේ සිට සමාජජාලවල සැරිසරනු දක්නට ලැබේ.
අදාළ මාධ්‍ය නිවේදනයේ වැරදි සහ අඩුපාඩු බොහොමයක් දක්නට ලැබේ.
1. එහි දෙමළ සහ අරාබි අක්ෂර වැරදි ය.
2. ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය යනුවෙන් සංවිධානයක් පිලිබඳ කිසිදු සඳහනක් (ඒ මාධ්‍ය නිවේදනයේ හැර) සොයා ගත නොහැක.
3.මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති දුරකථන අංකය භාවිතයේ නොමැති (not in use) අංකයකි.
4. මේ ආකාරයේ මාධ්‍ය නිවේදනයක් මාධ්‍ය ආයතන වෙත ලැබී නොමැත
ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ජා සරණාගතයන් පිලිබඳ පවසන්නේ නම් ඉතිහාසය මෙයයි.
ප්‍රථම වතාවට රෝහින්ජා සරණාගතයන් ලංකාවට පැමිණෙන්නේ 2013 වසරේදීය. එම කණ්ඩායමේ සරණාගතයන් 138 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් 04 දෙනෙකු හැරෙන්නට අනෙකුන්ට මෙරටේ සරණාගත තත්වය හිමි වුණේ නැත.
ඉන්පසු තවත් 30 දෙනෙකු රැගත් කුඩා බෝට්ටුවක් අත්අඩංගුවට ගැනෙන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයේදී ය. එම පිරිස තවමත් පොලිස් භාරයේ පසුවන අතර ඒ හා සම්බන්ද නඩුව තවමත් නිමා වී නැත. ඒ අතරින් එක් අයෙකු සරණාගත තත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
වැදගත්ම කාරණය 1951 සරණාගතයන් පිලිබඳ වූ ප්‍රතිඥාව අනුව ශ්‍රී ලංකාව යනු සරණාගතයන් බාර ගැනීමට බැඳී සිටින රටක් නොවේ.

-උපුටා ගැනීමකි-
ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හොයා ගන්න බෑ ඕයි. හරියට විස්තරයක් දන්න එකෙක් නැද්ද

Last edited: