රෝහින්ජා_ඇත්ත_බොරු

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    රෝහින්ජා_ඇත්ත_බොරු

    රෝහින්ජා සරණාගතයන්ට දේශපාලන රැකවරණය දීමට ලංකා රජය එකඟ වී ඇති බව කියවෙන, එක්තරා සංවිධානයකින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඊයේ සිට සමාජජාලවල සැරිසරනු දක්නට ලැබේ.

    අදාළ මාධ්‍ය නිවේදනයේ වැරදි සහ අඩුපාඩු බොහොමයක් දක්නට ලැබේ.
    1. එහි දෙමළ සහ අරාබි අක්ෂර වැරදි ය.
    2. ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය යනුවෙන් සංවිධානයක් පිලිබඳ කිසිදු සඳහනක් (ඒ මාධ්‍ය නිවේදනයේ හැර) සොයා ගත නොහැක.
    3.මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති දුරකථන අංකය භාවිතයේ නොමැති (not in use) අංකයකි.
    4. මේ ආකාරයේ මාධ්‍ය නිවේදනයක් මාධ්‍ය ආයතන වෙත ලැබී නොමැත

    ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ජා සරණාගතයන් පිලිබඳ පවසන්නේ නම් ඉතිහාසය මෙයයි.
    ප්‍රථම වතාවට රෝහින්ජා සරණාගතයන් ලංකාවට පැමිණෙන්නේ 2013 වසරේදීය. එම කණ්ඩායමේ සරණාගතයන් 138 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් 04 දෙනෙකු හැරෙන්නට අනෙකුන්ට මෙරටේ සරණාගත තත්වය හිමි වුණේ නැත.

    ඉන්පසු තවත් 30 දෙනෙකු රැගත් කුඩා බෝට්ටුවක් අත්අඩංගුවට ගැනෙන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයේදී ය. එම පිරිස තවමත් පොලිස් භාරයේ පසුවන අතර ඒ හා සම්බන්ද නඩුව තවමත් නිමා වී නැත. ඒ අතරින් එක් අයෙකු සරණාගත තත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    වැදගත්ම කාරණය 1951 සරණාගතයන් පිලිබඳ වූ ප්‍රතිඥාව අනුව ශ්‍රී ලංකාව යනු සරණාගතයන් බාර ගැනීමට බැඳී සිටින රටක් නොවේ. :angry::angry::angry:

    -උපුටා ගැනීමකි-

    ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හොයා ගන්න බෑ ඕයි. හරියට විස්තරයක් දන්න එකෙක් නැද්ද :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඇත්ත තත්වය:
    බයියන්ට මෙය සත්‍ය නිවේදනයක් ලෙස පෙනේ
    ටොයියන්ට මෙය අසත්‍ය නිවේදනයක් ලෙස පෙනේ
     
    • Like
    Reactions: lahirufx+

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඇත්ත තත්වය:
    බයියන්ට මෙය සත්‍ය නිවේදනයක් ලෙස පෙනේ
    ටොයියන්ට මෙය අසත්‍ය නිවේදනයක් ලෙස පෙනේ

    :yes::yes::yes:
    අන්නේකනෙ බං කේස් එක.
    හරි හමං නිව්ස් සයිට් එකකවත් මේ ගැන මුකුත් දාල නෑනෙ.
    අනේමන්ද.

    You must spread some Reputation around before giving it to ruchira55 again.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    :yes::yes::yes:
    අන්නේකනෙ බං කේස් එක.
    හරි හමං නිව්ස් සයිට් එකකවත් මේ ගැන මුකුත් දාල නෑනෙ.
    අනේමන්ද.

    You must spread some Reputation around before giving it to ruchira55 again.

    ගැට්ට කඩාගෙන නහින බයියෙක් තඩි ඉමේජ් එකක් දාලා නේද. ගනන් ගන්න එපා මචන්. ඕකුන්ට සත්‍ය දැනගන්නවට වඩා මජර දේශපාලන වාසි වෙනුවෙන් වැඩ කරන එවුන්.
    You must spread some Reputation around before giving it to masterit again.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    ane yako mata mokekta wath kade yanna oni ne mama chande dunne hitanta ee pabaya melo deyak karanne ne mahinda ehen tambi genath wilpattuwa liyala dunna mehen hitan miyanmar hambayo genna hadanwa.pata kannadi galawala balahan mata desapaluwo wadak ne ekek wath nati wenne sinhala ape rata dan wath pata kannadi galawala balapan:yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇත්ත තත්වය:
    බයියන්ට මෙය සත්‍ය නිවේදනයක් ලෙස පෙනේ
    ටොයියන්ට මෙය අසත්‍ය නිවේදනයක් ලෙස පෙනේ

    bayyoda toyoda kiyala adala na kela wenne sinhala ratata

    21743153_1955718771368505_4906121677515425308_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ලොකු bhai;22230098 said:
    The True Story

    :)

    ane yako mata mokekta wath kade yanna oni ne mama chande dunne hitanta ee pabaya melo deyak karanne ne mahinda ehen tambi genath wilpattuwa liyala dunna mehen hitan miyanmar hambayo genna hadanwa.pata kannadi galawala balahan mata desapaluwo wadak ne ekek wath nati wenne sinhala ape rata dan wath pata kannadi galawala balapan:yes:

    දේශපාළුවො ඡන්ද කුට්ටි වලට රට පාවාදෙන එක වෙනම කතාවක්.
    කිසිම මාධ්‍යකින් මේ ගැන ගියේ නෑ. ටෙලිෆෝන් අංකත් වැරදියිලුනෙ. ඇත්ත නැත්ත කවුරුද් දන්නෙ නැති තත්වයක් තියෙන්නෙ. එහෙව් අවස්ථාවක.
    උබ මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් දුවගෙන ඇවිල්ලා ලොකු ඉමේජ් එකක් දැම්මෙ මොකද කියහන්කො.

    ඉමේජ් එක දැන් හරි අයින් කරපු එක හොඳ වැඩක් මචන්:yes:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ගැට්ට කඩාගෙන නහින බයියෙක් තඩි ඉමේජ් එකක් දාලා නේද. ගනන් ගන්න එපා මචන්. ඕකුන්ට සත්‍ය දැනගන්නවට වඩා මජර දේශපාලන වාසි වෙනුවෙන් වැඩ කරන එවුන්.

    rep tikatath wade deela :baffled::baffled:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :)

    දේශපාළුවො ඡන්ද කුට්ටි වලට රට පාවාදෙන එක වෙනම කතාවක්.
    කිසිම මාධ්‍යකින් මේ ගැන ගියේ නෑ. ටෙලිෆෝන් අංකත් වැරදියිලුනෙ. ඇත්ත නැත්ත කවුරුද් දන්නෙ නැති තත්වයක් තියෙන්නෙ. එහෙව් අවස්ථාවක.
    උබ මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් දුවගෙන ඇවිල්ලා ලොකු ඉමේජ් එකක් දැම්මෙ මොකද කියහන්කො.

    ඉමේජ් එක දැන් හරි අයින් කරපු එක හොඳ වැඩක් මචන්:yes:

    midia wal kisima deyak yanne ne ban tambiyata giya rata.mulinma oya image eka flase kiyala giye tambi group ekaka kawda danne me member tambige view eka samajeta geniyann try karnawada kiyala
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    bayyoda toyoda kiyala adala na kela wenne sinhala ratata

    21743153_1955718771368505_4906121677515425308_n.jpg

    ඕක තමයි මචං අපිත් මේ හරි විස්තරයක් දැන ගන්න හදන්නෙ.
    මාත් ඇතුලත්ව සිංහලයො කියන්නෙ මොකක්ද අත්තට මොකක්ද එක වැටුනම අහස කඩන් වැටෙනව කියල දුවන ජාතියක් නෙ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    rep tikatath wade deela :baffled::baffled:

    මට බ යි ලේබල් ගහන්න ඕනි න බන් මම 2005 රනිලට දුන්නේ පස්සේ පොන්සේකටපස්සේ හිටන්ට පරම්පරා පිටින් අලි ඊ උනාට හිටන්ට දුන්නත් මහින්දට දුන්නත් ලපකුමාරට දුන්නත් ඔක්කොම සිංහල ජාතිය පාවලා දෙනවා.අපිට සිංහල නායකයෙක් නෑ .අපිට ඕනි සින්හලයව රකින නායකයෙක්.මහින්දගේ කාලේ විල්පට්ටුව ටම්බිලය්ට ලියලා දුන්න පක්කො ගෙනත් පදිංචි කලා .හිටන් රනිල් එකතු වෙලා දෙමලටයි ටම්බියටයි ඕනි විදිහට නටනවා එකෙක් වත් සිංහල නායකයෙක් නෙවේ.හම්බයා ගැන කතා කරන්න ඕනි ටරන් ඉන්නවා මොන පක්ෂේ හිටියත් ටම්බි වෙනුවෙන් උන් එකට එකතු වෙනවා.රවුන් පකිර්ද මරිකාර්ද මුජිබර්ද බදුර්දින්ද ඔක්කොම එකට එකතු වෙලා මෙහෙ සිංහලු අරු රතු අරු නිල කියලා මරා ගන්නවා දැන් වත් හැදෙමු බන්
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    midia wal kisima deyak yanne ne ban tambiyata giya rata.mulinma oya image eka flase kiyala giye tambi group ekaka kawda danne me member tambige view eka samajeta geniyann try karnawada kiyala

    oka mage view ekak newei bn. mn oka issuwe Methmali kiyala fb account ekakin :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    rep tikatath wade deela :baffled::baffled:

    :(:(

    midia wal kisima deyak yanne ne ban tambiyata giya rata.mulinma oya image eka flase kiyala giye tambi group ekaka kawda danne me member tambige view eka samajeta geniyann try karnawada kiyala

    ඒ ඉස්සර බන්. ඇඟිලි පහටම මුදු දාපු අතකින් කුරහන් සුවඳ විහිදෙන පපුවට තට්ටුවක් දැම්මම ආ ඔක්කෝම හරියි කියලා හිතලා සිංහළු ටික ආයිත් මර නින්දට වැටිච්ච කාලයක් තිබ්බා. නැතුවා නෙවෙයි. ඒත් දැන් එහෙම නෑ. ඉස්සර එහෙම නිදාගත්තු සිංහළු කොටසකට දැන් රෑකටවත් නින්දක් නෑ. ආයිත් ඒ පපුවට ගහගැනිල්ල බලාගන්න ආසාවෙන් බොක්කෙන්ම බැහැලා වැඩ.

    දැන් ආණ්ඩුවට රහස් කැබිනට් සාකඡ්ඡාවක් වත් කරගන්න බැරි තත්වයක් තියෙන්නෙ. සේරම ලීක් වෙනවා. හැම පැත්තකින්ම උකුසු ඇස් දාගෙන ඉන්නෙ. බැඳුම්කරේ උනත් පැය ගානක් ඇතුලත් අහු උනානේ.

    වෙබ් සයිට්ස් නම් ඕන ගොනෙක්ට හදන්න පුළුවන්නෙ. හිරු නෙත් දෙරන වගේ මොකක් හරි රෙපියුටඩ් සෝස් එකක් තියෙනව නම් දාන්න.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    මට බ යි ලේබල් ගහන්න ඕනි න බන් මම 2005 රනිලට දුන්නේ පස්සේ පොන්සේකටපස්සේ හිටන්ට පරම්පරා පිටින් අලි ඊ උනාට හිටන්ට දුන්නත් මහින්දට දුන්නත් ලපකුමාරට දුන්නත් ඔක්කොම සිංහල ජාතිය පාවලා දෙනවා.අපිට සිංහල නායකයෙක් නෑ .අපිට ඕනි සින්හලයව රකින නායකයෙක්.මහින්දගේ කාලේ විල්පට්ටුව ටම්බිලය්ට ලියලා දුන්න පක්කො ගෙනත් පදිංචි කලා .හිටන් රනිල් එකතු වෙලා දෙමලටයි ටම්බියටයි ඕනි විදිහට නටනවා එකෙක් වත් සිංහල නායකයෙක් නෙවේ.හම්බයා ගැන කතා කරන්න ඕනි ටරන් ඉන්නවා මොන පක්ෂේ හිටියත් ටම්බි වෙනුවෙන් උන් එකට එකතු වෙනවා.රවුන් පකිර්ද මරිකාර්ද මුජිබර්ද බදුර්දින්ද ඔක්කොම එකට එකතු වෙලා මෙහෙ සිංහලු අරු රතු අරු නිල කියලා මරා ගන්නවා දැන් වත් හැදෙමු බන්

    මේ ප්‍රශ්නෙදි සිංහල හැම එකාම වගේ එකට ඉන්නව. එත් මෙතන ප්‍රශ්නයක් තියෙනවද කියල තාම දන්නෙ නැති එකනෙ බං ප්‍රශ්නෙ. කිසිම හරි හමං නිව්ස් එකක් නෑ. ගොසිප් කෑලි විතරයි.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    වෙබ් සයිට්ස් නම් ඕන ගොනෙක්ට හදන්න පුළුවන්නෙ. හිරු නෙත් දෙරන වගේ මොකක් හරි රෙපියුටඩ් සෝස් එකක් තියෙනව නම් දාන්න.

    :yes::yes::yes: