Breaking: North korea fires missile through Japan’s airspace into Pacific Ocean

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    fYFfg4O.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යුද්දේ නැතිව පාලුයිලු කිම්බට :dull:

    මේකටනම් අපේ හිටන් තුමා නිකන් ඉන්න එකක් නැ .කලිනුත් වොර්නින්ග් දෙකක්ම දුන්නනේ . ඔය ඇමරිකාව ජපානේ වගේ නෙමේ සිරිලන්කන් හිටන් තුමා ..

    කිම් ට දෙයියන්ගේම පිටයි දැන් :(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මරුසිරා;22233956 said:
    යුද්දේ නැතිව පාලුයිලු කිම්බට :dull:

    මේකටනම් අපේ හිටන් තුමා නිකන් ඉන්න එකක් නැ .කලිනුත් වොර්නින්ග් දෙකක්ම දුන්නනේ . ඔය ඇමරිකාව ජපානේ වගේ නෙමේ සිරිලන්කන් හිටන් තුමා ..

    කිම් ට දෙයියන්ගේම පිටයි දැන් :(

    Hela dakkoth thamai case 1ka:lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    North Korea athal dena eke iwarayak nane. :lol:

    okun missile yawana tharamata hodai.. okunge economy ekatane kelawenne
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,231
    13,112
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawa uding yawapu dawasata thama pora kelawa ganne...

    Kohomada Sri Lankan and Mihin Lanka akkala gihing behela ghana kota...?

    Sri Lankan akka kenek ta mulu uturu koreawama yating aetule dagena hanga ganna puluwan.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මූ ඔය නොකිය කියන්නේ ඇමරිකාව මුන්ට ගැහුවොත්, මුන් south korea වලටයි japan වලටයි ගහනව කියල බන්..
    දැනටමත් උන්ට south korea, japan වලට මිසයිල නැතුවත් ගහන්ඩ අවි බලය තියෙනවලු. ඒකයි ඔක්කොමලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නේ විසඳගන්ඩ හදන්නේ. මොකක් හරි උනොත් artillery rounds පැයට එක්ලක්ෂ ගානක් ගහන්ඩ පුළුවන් අවි බලයක් තියෙනවා කියනවා. ඒ හින්දා යුද්ධයකින් උතුරු කොරියාව පැරදුණත් වටේ රටවල් වලට ලොකු හානියක් වෙයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,499
    7,779
    113
    Kotahena
    yakuuuuuuuu wahaneta petrol gahaganna salli nathiwa innawa. mun 3700km dura missiles yawala mudata wattanawa :angry:

    mekada yahapalane? mekada ? mekada?
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    දැනටමත් උන්ට south korea, japan වලට මිසයිල නැතුවත් ගහන්ඩ අවි බලය තියෙනවලු. ඒකයි ඔක්කොමලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නේ විසඳගන්ඩ හදන්නේ. මොකක් හරි උනොත් artillery rounds පැයට එක්ලක්ෂ ගානක් ගහන්ඩ පුළුවන් අවි බලයක් තියෙනවා කියනවා. ඒ හින්දා යුද්ධයකින් උතුරු කොරියාව පැරදුණත් වටේ රටවල් වලට ලොකු හානියක් වෙයි.

    මේක ඇත්ත උන් එක පාරක් කිව්වා දකුණු කොරියාව පැය කීපයක් ඇතුලත බිමට සමතලා කරලා දාන්න පුළුවන්ලු උන්ගේ යුද්ධ ටැංකිවලින් විතරක්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැනටමත් උන්ට south korea, japan වලට මිසයිල නැතුවත් ගහන්ඩ අවි බලය තියෙනවලු. ඒකයි ඔක්කොමලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නේ විසඳගන්ඩ හදන්නේ. මොකක් හරි උනොත් artillery rounds පැයට එක්ලක්ෂ ගානක් ගහන්ඩ පුළුවන් අවි බලයක් තියෙනවා කියනවා. ඒ හින්දා යුද්ධයකින් උතුරු කොරියාව පැරදුණත් වටේ රටවල් වලට ලොකු හානියක් වෙයි.

    Mata therenne naththe mokakda NK ta thiyena prashne?
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Mata therenne naththe mokakda NK ta thiyena prashne?

    1953 Korean War එකේදී american කාරයෝ south Korean වලට support කරපු නිසයි . උන් million 2.5 මිනිස්සු මරපු නිසයි. ඒ ඔක්කොටම වඩා kim jong un තරුණ හිතුවක්කාර නිසා වෙන්න පුළුවන් මට හිතෙන විදිහට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැනටමත් උන්ට south korea, japan වලට මිසයිල නැතුවත් ගහන්ඩ අවි බලය තියෙනවලු. ඒකයි ඔක්කොමලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නේ විසඳගන්ඩ හදන්නේ. මොකක් හරි උනොත් artillery rounds පැයට එක්ලක්ෂ ගානක් ගහන්ඩ පුළුවන් අවි බලයක් තියෙනවා කියනවා. ඒ හින්දා යුද්ධයකින් උතුරු කොරියාව පැරදුණත් වටේ රටවල් වලට ලොකු හානියක් වෙයි.

    owayen wadi wela gahanna hambawenne na. launch karapu gaman anith paththata counter-fire eka hambawenakota kohomada athal eka. anika artillery walin gahanna puluwan range eke thiyenne seoul wala kotasakuyi thawa e laga thiyena cities walatai witharai.
    Japan walata gahannanam kohomath ba :lol:

    මේක ඇත්ත උන් එක පාරක් කිව්වා දකුණු කොරියාව පැය කීපයක් ඇතුලත බිමට සමතලා කරලා දාන්න පුළුවන්ලු උන්ගේ යුද්ධ ටැංකිවලින් විතරක්.

    samathala karannam puluwan habai South korea wala un kamathi unoth witharak :lol: un kamathi unath eth paya keepayak athuledinam kohomath ba. :baffled:

    North korea unge parana Tanks South korea athulata aran awillanam wada danna hamba wena ekak na.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    owayen wadi wela gahanna hambawenne na. launch karapu gaman anith paththata counter-fire eka hambawenakota kohomada athal eka. anika artillery walin gahanna puluwan range eke thiyenne seoul wala kotasakuyi thawa e laga thiyena cities walatai witharai.
    Japan walata gahannanam kohomath ba :lol:

    samathala karannam puluwan habai South korea wala un kamathi unoth witharak :lol: un kamathi unath eth paya keepayak athuledinam kohomath ba. :baffled:

    North korea unge parana Tanks South korea athulata aran awillanam wada danna hamba wena ekak na.

    ඉතින් ඒකනේ.ඇයි තාම ඇමරිකාවෙන් ගැහුවේ නැත්තේ?ගහන්න නැකත් බලනවද දන්නේ නැහැ.:lol: