Selena Gomezට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වකුගඩුවක් බද්ද කරන්න වෙලාලු නේ ? :oo:

_97802208_8898062f-955a-47f4-9c9f-99f324a4ab15.jpg


Selena Gomez reveals kidney transplant, best friend was donor

Selena Gomez has revealed that she had a kidney transplant operation this summer linked to her lupus.
In an Instagram post, the singer says that her friend Francia Raisa donated an organ to her and says she wanted to explain why fans hadn't heard much from her despite having new music out.
"So I found out I needed to get a kidney transplant due to my Lupus and was recovering," she writes.
"It was what I needed to do for my overall health."


http://www.bbc.co.uk/newsbeat/artic...veals-kidney-transplant-best-friend-was-donor

:love: :love:
am6x8vE4.jpg

වැඩිකල් ජීවත් වෙන එකක් නෑ එහෙනං ඉක්මනට මැරෙයි වගේ නේ :yes:


 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිංහලුන්ට ගානක් වත් නෑ :angry: සුවප්නට මොකක් හරි වෙලා කිව්ව නං දූවගෙන එයි හෑත්ත :angry: තූඃ නොදකිං :angry:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වතුගඩුව දීලා තියෙන්නේ Francia Raisa නෙහ්

    ඔය පහල video එකේ ඉන්නේ ඒකි. මං එහෙන් මෙහෙන් ඉස්සර අහපු සිංදුවක්.
    පුදුමත් හිතුනා බන්. :dull:

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Adow man podi kale idan mekita kamathi..heta gihila barayak wenna oni to a speedy hodawenna kiyala
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වතුගඩුව දීලා තියෙන්නේ Francia Raisa නෙහ්

    ඔය පහල video එකේ ඉන්නේ ඒකි. මං එහෙන් මෙහෙන් ඉස්සර අහපු සිංදුවක්.
    පුදුමත් හිතුනා බන්. :dull:


    අදමයි මේ සින්දුව ඇහුවෙ :yes: දීපු කෙනා ගැන දන්නෑ :no: එයා ගැන ඇහුවෙත් අදමයි :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිංහලුන්ට ගානක් වත් නෑ :angry: සුවප්නට මොකක් හරි වෙලා කිව්ව නං දූවගෙන එයි හෑත්ත :angry: තූඃ නොදකිං :angry:

    Emma watson ta wada meki lassanai..:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එමා වොට්සන්ට වකුගඩුවක් ඕනේ කිව නං අපේ වෝකරයා දුවල යාවි වකුගඩු දෙකම උනත් ගලවල දෙන්න :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබල දන්නෙ නෑ නේ ඕකෙ ඇත්ත කතාව.. සෙලීනට මේ දවස්වල කෝඩෙලු.. අතේ සතේ නෑලු.. හංදියෙ කඩෙන් ණයටලු බඩු ගන්නෙත්... ඔය අල්ල පනල්ලෙ අයිෆෝන් එක්ස් එකක ආවනෙ.. මේක ගන්න විදිහක් කල්පනා කර කර ඉදැදි තමා අහම්බෙන් ලංකාවෙ උන්ගෙ ෆේස් බුක් ස්ටේටස් දැකල තියෙන්නෙ.. මුන් අයිෆෝන් එක්ස් එක ගන්න වකුගඩු විකුනන්න පොරකන විදිහ දැකල මුන්දැ පුදුම වෙලා... අපේ ඇපල් ෆොන් එකක් හීනෙන්වත් දැකල නැති උන් මෙහෙ වකුගඩු විකුනන පොරක්කනව කියල උන්දැ දන්නෙ නෑ නොවෑ... පස්සෙ හිතල ලංකාවෙන් තුන්කාලක්ම

    අයිෆෝන් එක්ස් ගන්න වකුගඩු විකුනනවනම් මම වික්කහම මොකෝ කියල ඔය වකුගඩ්ඩක් විකුනල.. පස්සෙ මීඩියා වලට එක්ස්පෝස් වෙලා චොර වෙයි කියන බයට ඩොක්ටර්ට ගානක් දීල තමා ඔය කියන්නෙ සෙලීනට තමා බද්ධ කරන්නෙ කියල.. හැබැයි හෑබෑවටම සෙලීන කරන්නෙ වකුගඩ්ඩ විකුනන එක .. ඒකී කපටි එකී... ඔය යන්නෙ වකුගඩ්ඩ්ත් විකුනල අයිෆෝන් එකත් අරන් අනේ සේලීනෝ ඉක්කනට හොදවෙයන් කියල අපෙන් අහගෙන අනුකම්පාව ගන්න.. තව වස් දෝස් යන්නත් ඔය ක්‍රමය හොදයි කියන්ව නොවෑ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වතුගඩුව දීලා තියෙන්නේ Francia Raisa නෙහ්

    ඔය පහල video එකේ ඉන්නේ ඒකි. මං එහෙන් මෙහෙන් ඉස්සර අහපු සිංදුවක්.
    පුදුමත් හිතුනා බන්. :dull:


    :shocked::shocked::shocked: ado me ekida??? ado issara mage crush ekak ban.. Iyaz oya song eka out karapu kale ookita man maara asai.. patta figure eka.. kohoma unath Uthum Kaanthawak...!!! :)