Forex ලාබ පාඩු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    20170915-keb7-33kb.jpg

    20170915-4trt-65kb.jpg

    :rolleyes::rolleyes:nidi bn .. karana ekak dawalta karanna epei mun:(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝ බන් මේ ට්‍රේඩර්ස්ලා ටික ???
    :P:P:P

    මමනං නැට්ටටම හිරවෙලා ඉන්නේ..... වැඩ, ළමයින්ගේ ඉස්කෝල, පොඩි එකා මොන්ටිසෝරියේ අඩනවා........ ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න, මේවා අස්සේ ට්රෙඩ් දාල රුවිතෙට ගියොත් හැමිනෙනවා තියලා......:baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මමනං නැට්ටටම හිරවෙලා ඉන්නේ..... වැඩ, ළමයින්ගේ ඉස්කෝල, පොඩි එකා මොන්ටිසෝරියේ අඩනවා........ ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න, මේවා අස්සේ ට්රෙඩ් දාල රුවිතෙට ගියොත් හැමිනෙනවා තියලා......:baffled:

    :lol::lol:
    Meanwhile ape wayase un bandinawa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol:
    Meanwhile ape wayase un bandinawa.

    බැදලා ළමයි හදාගත්තහම ජිවිතේ සම්පුර්ණයි කියන්නේ උක පැලෙන්න වැඩ සැට් වෙන හින්දා වෙන්න ඕන......... වැඩට ගිහිං ඇවිත් පොඩි උන් බලනවා ඇරෙන්න වන වැඩක් කරන්න වෙලාවක් නෑ.....:rofl::P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මමනං නැට්ටටම හිරවෙලා ඉන්නේ..... වැඩ, ළමයින්ගේ ඉස්කෝල, පොඩි එකා මොන්ටිසෝරියේ අඩනවා........ ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න, මේවා අස්සේ ට්රෙඩ් දාල රුවිතෙට ගියොත් හැමිනෙනවා තියලා......:baffled:
    :baffled::baffled::baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    MT5 EKATA ADD KARAGANNA PULUWANDA BAN OYA INDI EKA

    koi ekada? mam nam use karanne mt4, danna widiyata mt4 indi mt5 sup karanne neh.. mage mt5 knowledge eka 0 waga kiyanna oneh.. internet eke mql4 mt4 files mt5 wlaata generate wena tool ekak tibba dekka dawasak .. but link save kara gatte neh ..
    අඩෝඩෝඩෝ...... මේ බ්රේකින් නිවුස් ටුක්මා එක කොහෙන්ද ගන්නේ රත්තරං........... :rolleyes::rolleyes:

    20170915-uspp-5kb.jpg

    google karanna.. newscall eka nam mam dan recommend karanne neh machn .. eke nam too facility versions ewilla tiyenne net eke... search karala hoya ganna puluwan.. mt4 code base eketh tibba dekka dawasak.

    hebei mage version eke bugs mukuth neh.. bugs fix wela dan godak kal.. oya indi dekama cigaguy pvsra forex factory thread eken ganna puluwan ..google karahan ee phrase eka ..
     
    • Like
    Reactions: manjulabw

    lol.