නෝට් 8 බ්ලාස්ට් එක එනවා ලගදීම.. ඇයි අවුල්ද
එහෙනම් තෙර්ඩ් එකක් දාපන් මම රෙද්ද උස්සන් එන්නම් ඕකේද ?

නෝට් 8 බ්ලාස්ට් එක එනවා ලගදීම.. ඇයි අවුල්ද

එහෙනම් තෙර්ඩ් එකක් දාපන් මම රෙද්ද උස්සන් එන්නම් ඕකේද ?![]()
Samsung nam epa wenawa. Apple ekka laginwath thiyanna ba. Display eka gana lokuwata kiyewwata practically apple wala resolution wadi. Fast charging kiwwata apple non fast charging phones samsung walata wada ikmanin charge wenawa. Haiyu salli![]()

What is a Retina display?
Retina is Apple's trademark for a display so sharp that the human eye is unable to distinguish between pixels at a typical viewing distance. As Steve Jobs said: "It turns out there’s a magic number right around 300 pixels per inch, that when you hold something around to 10 to 12 inches away from your eyes, is the limit of the human retina to differentiate the pixels." Given a large enough viewing distance, all displays eventually become "retina."
තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක. 

මං සැම්සුන්ග් S7 පාරිභෝගිකයෙක්. මාස තුනකට විතර කලින් මට ඇපල් 6+ එකක් හම්බ වුණා ගිෆ්ට් එකක් විදිහට. එච්චර කල් මං හිතාගෙන හිටියේ ඇපල් කියන්නේ විකාරයක් කියලා. ෆ්රී ඇප්ස් නෑ, මෙලෝ වැඩකට නෑ කියලා. ඒත් Paid Apps ඕනේ තරම් දාගන්න පුළුවන් ෆ්රී vShare වලින්. IOS පට්ට ස්පීඩ් Android එක්ක බලද්දී. මං ඉතාම කම්පා වුණා එච්චර කාලයක් ඇපල් පාවිච්චි කරන්න බැරි වුනාට. ඇපල් පාවිච්චි කරන්න කලින් පණ්ඩිතයෙක් වගේ ඇපල් පාවිච්චි කරන උන්ට කිව්වේ ''අපෝ මෙලෝ රහක් නෑ'' ගන්න නම් එපා කියලා. ඒක දැනුත් ගොඩක් එවුන් කරනවා.තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක.

j7 anan manan iphone 7 walata compare karama ohoma tama hitenne![]()

කවරෙයි OS එකයි විතරයි Apple.ඇපල් දාලා තියෙන්නෙත් සැම්සුන්ලගෙ ඩිස්ප්ලේ එකක්නේ?

මං සැම්සුන්ග් S7 පාරිභෝගිකයෙක්. මාස තුනකට විතර කලින් මට ඇපල් 6+ එකක් හම්බ වුණා ගිෆ්ට් එකක් විදිහට. එච්චර කල් මං හිතාගෙන හිටියේ ඇපල් කියන්නේ විකාරයක් කියලා. ෆ්රී ඇප්ස් නෑ, මෙලෝ වැඩකට නෑ කියලා. ඒත් Paid Apps ඕනේ තරම් දාගන්න පුළුවන් ෆ්රී vShare වලින්. IOS පට්ට ස්පීඩ් Android එක්ක බලද්දී. මං ඉතාම කම්පා වුණා එච්චර කාලයක් ඇපල් පාවිච්චි කරන්න බැරි වුනාට. ඇපල් පාවිච්චි කරන්න කලින් පණ්ඩිතයෙක් වගේ ඇපල් පාවිච්චි කරන උන්ට කිව්වේ ''අපෝ මෙලෝ රහක් නෑ'' ගන්න නම් එපා කියලා. ඒක දැනුත් ගොඩක් එවුන් කරනවා.තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක.
Machan uba smart phone ekakin karna wada tika kiyapan? ethakota hitha ganna puluwan....

ඇපල් දාලා තියෙන්නෙත් සැම්සුන්ලගෙ ඩිස්ප්ලේ එකක්නේ?
menna point ekaටිම් කූක් උඹගෙ ගෙවල් පැත්තෙ ඇවිත් ගියාදමං සැම්සුන්ග් S7 පාරිභෝගිකයෙක්. මාස තුනකට විතර කලින් මට ඇපල් 6+ එකක් හම්බ වුණා ගිෆ්ට් එකක් විදිහට. එච්චර කල් මං හිතාගෙන හිටියේ ඇපල් කියන්නේ විකාරයක් කියලා. ෆ්රී ඇප්ස් නෑ, මෙලෝ වැඩකට නෑ කියලා. ඒත් Paid Apps ඕනේ තරම් දාගන්න පුළුවන් ෆ්රී vShare වලින්. IOS පට්ට ස්පීඩ් Android එක්ක බලද්දී. මං ඉතාම කම්පා වුණා එච්චර කාලයක් ඇපල් පාවිච්චි කරන්න බැරි වුනාට. ඇපල් පාවිච්චි කරන්න කලින් පණ්ඩිතයෙක් වගේ ඇපල් පාවිච්චි කරන උන්ට කිව්වේ ''අපෝ මෙලෝ රහක් නෑ'' ගන්න නම් එපා කියලා. ඒක දැනුත් ගොඩක් එවුන් කරනවා.තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක.