Samsung fail

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උබට වඩා දෙයක් කරනවා :rofl:

    Horen Apss danna pluwan apple walata. Vshare walin. Paid apss one tharam thiyenne free. Android Use karanawa nm Moto tamai best. :yes::yes:

    ProCamera - Yoga Studio wenakan thiyenne paid apps vShare walin dapu. mage apps page 7k thiyenawa.
    Samsung1kta ohoma apss dammoth monawa weida :rofl:

    S0aN1bT.png

    මගේ Samsung S5 එකේ දැනට apps 86ක් තියනෙවා. පොඩ්ඩක් වත් slow නෑ.
    උබ android එකක් එක්ක compare කරනව නම් Samsung S series, Sony Z series වගේ phone එකක් එක්ක compare කරපන්. වෙන ලබ්බ වල් එක්ක compare කරන්නෙ නැතුව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    මගේ Samsung S5 එකේ දැනට apps 86ක් තියනෙවා. පොඩ්ඩක් වත් slow නෑ.
    උබ android එකක් එක්ක compare කරනව නම් Samsung S series, Sony Z series වගේ phone එකක් එක්ක compare කරපන්. වෙන ලබ්බ වල් එක්ක compare කරන්නෙ නැතුව.

    බලපන්කො උගේ ෆැල්ශ් ලයිට් ඇප් එක ... :rofl::rofl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අනිත් එක මොකද බං, ලක්ෂ ගණන් සල්ලි දීල ෆෝන් අරන් හොරාට apps දාන්නෙ?:rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මගේ Samsung S5 එකේ දැනට apps 86ක් තියනෙවා. පොඩ්ඩක් වත් slow නෑ.
    උබ android එකක් එක්ක compare කරනව නම් Samsung S series, Sony Z series වගේ phone එකක් එක්ක compare කරපන්. වෙන ලබ්බ වල් එක්ක compare කරන්නෙ නැතුව.

    Ko screen shots dapan balanna 86 pages tika
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    Huththo, Apple, Samsung walata Bana Bana Idala Wadak na, Adu Gaane Phone ekak Lankawe Hadanna try karapan. Ponna Sinhalu. Anun Hadana Ewata Baninna Witharai Puluwan, Melo Wadak Karaganna Bari Gon harak Lankawe inne.
    අනේද කියන්නේ මෝඩ සිංහලු ෆෝන් එකක් ඕනේ නෑ අඩු ගානේ ෆෝන් කවරයක් වත් හදනවා නම් කමක් නෑ.වෙන උන් හදන ෆෝන් වලට මී හරක් වගේ මරා ගන්නවා. මෝඩ සිංහලු :angry::angry::angry: