රිලවුන් පලවා හරින උපකරණයක්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    රිලවුන් පලවා හරින උපකරණයක්

    රිලවුන් පලවා හරින්න මොකක් හරි gajet එකක් තියනවා ද. කැටපෝල , වායු රයිෆල් නෙවෙයි. Sound waves වලින් වගේ වැඩ කරන එකක්. එක on කරල තිබ්බාම රිලවුන් එන්නේ නැති වෙන්න. ඒවාගේ animal repellent තියනවා ebay නමුත් ඒවා බල්ලන්ට බලපානවා . ඒවා ගැන review බැලුවම ලොකු effect එකක් නෑ කියල තමා තියෙන්නේ. අනික රිලවුන් හා බල්ලන්ගේ සංඛ්‍යාත සමානයි. රිලවුන් පලවා හරින්න සාර්ථක ක්‍රමයක් දන්න කවුරුහරි ඉන්නවාද ?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    mama dakala thiyanawa machan ruwangiri kanda pathth gewal wala rilawek bellen ellala inna widihata bonikko ellala thiyanawa
     
    • Like
    Reactions: Huckleberry

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    රිලව් ඇවිත් බෝනික්කා නලවල යයි.

    na ban e dala thiyenneth rilaunta peenna unge kek wagee rila bonikkek waha denawata wdi thiyanawata wada meka hodayi ban ,ara gattu gawa wathura bothal thiyanne anna e wagee ekak ,rilaw dakinne unge ekk marala ellala thiyanawa wagee rilawa mole thiyana sathekne unta penna ellanna one,
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    na ban e dala thiyenneth rilaunta peenna unge kek wagee rila bonikkek waha denawata wdi thiyanawata wada meka hodayi ban ,ara gattu gawa wathura bothal thiyanne anna e wagee ekak ,rilaw dakinne unge ekk marala ellala thiyanawa wagee rilawa mole thiyana sathekne unta penna ellanna one,

    හ්ම්ම්
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    දන්න කෙනෙක් කවුරුහරි කියනවද වල් ඌරෝ එලවගන්න ක්‍රමයක්.
    මෙන්න මේකයි සීන් එක. අපේ ගමේ ගෙදර තාප්පේ එහාපැත්තේ තියෙන්නේ මහමෙවුනා අසපුවක්. අපේ වත්තේ එලවලු වවලා තියෙන්නේ. ඉතින් අර පන්සලේ වත්ත කෙලවරේ හැමදාම දානේ ඉතුරු වෙන ඒවා දානවා. ඒවා කන්න ඌරෝ එනකොට අපේ වත්තේ එලවලු ටිකත් නිකම්ම කෙල වෙනවා. පන්සලේ හාමුදුරුවොන්ට කිව්වට වැඩක් උනේ නෑ..මදු ගහන්න/ මරන්න එහෙම බෑ. තාප්ප බඳින්නත් බෑ අක්කර තුන් කාලක් වගේ ඉඩම තියෙනවා. කරන්ට් එක දාන්න බෑ තහනම්.
    ඌරොන්ට අමු කව වගේ කියන නිසා අමු කහ හිටෙව්වා. මුලදි උන් ආවේ නෑ. දැන් උන් ඒවත් කනවා. :angry::P
    දල ඌරෝ ඉන්න නිසා බයයි මචංලා. වනජීවී ලබ්බ ගණන් ගන්නෙවත් නෑ කිව්වට.:angry: