රිලවුන් පලවා හරින උපකරණයක්
රිලවුන් පලවා හරින්න මොකක් හරි gajet එකක් තියනවා ද. කැටපෝල , වායු රයිෆල් නෙවෙයි. Sound waves වලින් වගේ වැඩ කරන එකක්. එක on කරල තිබ්බාම රිලවුන් එන්නේ නැති වෙන්න. ඒවාගේ animal repellent තියනවා ebay නමුත් ඒවා බල්ලන්ට බලපානවා . ඒවා ගැන review බැලුවම ලොකු effect එකක් නෑ කියල තමා තියෙන්නේ. අනික රිලවුන් හා බල්ලන්ගේ සංඛ්‍යාත සමානයි. රිලවුන් පලවා හරින්න සාර්ථක ක්‍රමයක් දන්න කවුරුහරි ඉන්නවාද ?