Daredevil බැලුවා පට්ට වගෙයි!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් FLASH ඇල්ලුවේ නැහැ ඒත් මේක නම් හිතට ඇල්ලුවා!
    9.gif

    marvel සෙට් එකම බලපන්. පාඩුවක් වෙන්නේ නැහැ.

    එලෑ.. හිටපියව් බාගෙන බලන්න.. ෆිට් වෙයිද කියලා..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එලෑ.. හිටපියව් බාගෙන බලන්න.. ෆිට් වෙයිද කියලා..

    ට්‍රේලර් බලලා ඉදපන් නැත්නම් අපරාදේ සෙට් උනේ නැත්නම්!!!;)උබ Walking Dead/Got/Teen Wolf/Breaking Bad/Banshee මේ මුකුත් බලලා නැත්ද?:shocked::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ට්‍රේලර් බලලා ඉදපන් නැත්නම් අපරාදේ සෙට් උනේ නැත්නම්!!!;)උබ Walking Dead/Got/Teen Wolf/Breaking Bad/Banshee මේ මුකුත් බලලා නැත්ද?:shocked::dull:

    owwa balanna epa yakune aparade data. e wageda sadahatama oba mage (kollo dennekge love ekak), man adarei, ali petiyo oyai mamai, ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං wage owwa balapan.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    owwa balanna epa yakune aparade data. e wageda sadahatama oba mage (kollo dennekge love ekak), man adarei, ali petiyo oyai mamai, ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං wage owwa balapan.

    එක දවසක් බැලුවා බන් සදහටම ඔබ මගේ....මටම ලජ්ජා හිතුනා!!:baffled:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    බලපන් බලපන් GOT එක එනකම්!;)

    දැන් ලාස්ට් ෂිප් බලනවා .ඒක බලලා තමයි ..:cool:

    උබ ලාස්ට් ෂිප් බලනවා නේ :rolleyes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මගේ ලග තියෙනවා බන් හිතට ඇල්ලුවේ නැහැ!!:(

    මමත් තාම එපි 3 යි බැලුවේ ..අවුලක් ම නැ :cool:

    මොනවද දැන් මේ දවස් වල බලන්නේ ..:rolleyes: