මටත් FLASH ඇල්ලුවේ නැහැ ඒත් මේක නම් හිතට ඇල්ලුවා!![]()
marvel සෙට් එකම බලපන්. පාඩුවක් වෙන්නේ නැහැ.
එලෑ.. හිටපියව් බාගෙන බලන්න.. ෆිට් වෙයිද කියලා..
මටත් FLASH ඇල්ලුවේ නැහැ ඒත් මේක නම් හිතට ඇල්ලුවා!![]()
marvel සෙට් එකම බලපන්. පාඩුවක් වෙන්නේ නැහැ.
එලෑ.. හිටපියව් බාගෙන බලන්න.. ෆිට් වෙයිද කියලා..
උබ Walking Dead/Got/Teen Wolf/Breaking Bad/Banshee මේ මුකුත් බලලා නැත්ද?

ට්‍රේලර් බලලා ඉදපන් නැත්නම් අපරාදේ සෙට් උනේ නැත්නම්!!!උබ Walking Dead/Got/Teen Wolf/Breaking Bad/Banshee මේ මුකුත් බලලා නැත්ද?
owwa balanna epa yakune aparade data. e wageda sadahatama oba mage (kollo dennekge love ekak), man adarei, ali petiyo oyai mamai, ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං wage owwa balapan.

1. DareDevil Season 1
2. Jessica Jones
3. Luke Cage
4. DareDevil Season 2
5. Iron Fist
6. Defenders
me piliwelata balapn. Defenders eke set ekama innawa. nikan avengers wage

taboo eka patta . ubala balala thiyanawada

බලපන් බලපන් GOT එක එනකම්!

දැන් ලාස්ට් ෂිප් බලනවා .ඒක බලලා තමයි ..
උබ ලාස්ට් ෂිප් බලනවා නේ

මගේ ලග තියෙනවා බන් හිතට ඇල්ලුවේ නැහැ!!

මමත් තාම එපි 3 යි බැලුවේ ..අවුලක් ම නැ
මොනවද දැන් මේ දවස් වල බලන්නේ ..
Tv ද??![]()

ow ban. asteroid ekak evith dawas 180kin mulu earth ekama wipe wenna yana eka walak wanna dena gemak yanne.![]()

ow ban. asteroid ekak evith dawas 180kin mulu earth ekama wipe wenna yana eka walak wanna dena gemak yanne.![]()