sql injection

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    sql injection වලදි යූස් කරන්ඩ පුලුහන් කෝඩ් මොනාද මේ වගේ
    user name
    Code:
    " or ""="
    password
    Code:
    " or ""="
    .......තව sql injection එහෙකින් බේරෙන්ඩ කරන්ඩ පුලුහන් දේවල් මොනාද...දන්න ඒව දාන් යමු.....
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කරන්නහ් තියෙන්නෙහ් ඉතින් කුවරියටහ් යන්නහ් කලින් ඉල්ලිගල් කැරැක්ටර්ස් චෙක්ක් කරනහ් එක තමා " , - මෙහ් වගේ ...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කරන්නහ් තියෙන්නෙහ් ඉතින් කුවරියටහ් යන්නහ් කලින් ඉල්ලිගල් කැරැක්ටර්ස් චෙක්ක් කරනහ් එක තමා " , - මෙහ් වගේ ...

    elakiriyeth oka wenadathi samahara wita karala thiyenne nehh:cool: