සිංදුවල තියෙන පට්ට Lyrics

Oct 13, 2016
2,675
276
0
සිංදුවල තියෙන පට්ට Lyrics

01.) නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...

02.) නන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

03.) මාල බැඳන් සුදු යකඩින්
රොස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ
සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නැහැ මට
මොකද කාරනේ
පාර මතකනම් තාමත්
ගේ ළඟයි දුවේ...



දැන් කාලේ කවුරු ලියන්නද මෙහෙම lyrics? :(
 
  • Like
Reactions: dilshan87

rockmalli123

Junior member
  • Apr 10, 2016
    47
    19
    8
    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ.......
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
    මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
    සි‍ති‍න්‍ තු‍රු‍ලු‍ ක‍ර‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍....
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    නින්ද නොමැතිව හිඳින විට ඔබ
    කවුළු දොර ළඟ මග බලා
    සුළං රැල්ලේ එතී එන්නම්
    මුවැත්තියෙ මා ඔබ සොයා…
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
    මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
    සි‍ති‍න්‍ තු‍රු‍ලු‍ ක‍ර‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍....

    මේකත් පට්ට බන්.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නින්ද නොමැතිව හිඳින විට ඔබ
    කවුළු දොර ළඟ මග බලා
    සුළං රැල්ලේ එතී එන්නම්
    මුවැත්තියෙ මා ඔබ සොයා…

    නරියාද කියන්නේ? :rofl:
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    අදුරු ලළා සෙංකඩගල වැස්‌සේ
    දිය දහරා පාටයි දේදුනේ
    තෙමි තෙමි ආදර මදු වැස්‌සේ
    ගිය දෙදනා අද යනවා දෙමන්තලේ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පුරා ගෙන පිරූ විතේ - විසුළු කෙළි නැටුම් සිනා
    යොමා ඇස බලන් යළි සොදුරේ - මැදුරු දොර දිහා.......

    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රියකතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,467
    16,257
    113
    කපුගේ, පුන්සිරි,දිවුල්ගනේ.වික්ටර්,අමරදේව,නන්දා මාලනී වගේ අයගේ සින්දු වල ගොඩක් ඒවා පට්ට. :love:
    එලට දැන් හැදෙන එවුන්. :sorry:
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    කපුගේ, පුන්සිරි,දිවුල්ගනේ.වික්ටර්,අමරදේව,නන්දා මාලනී වගේ අයගේ සින්දු වල ගොඩක් ඒවා පට්ට. :love:
    එලට දැන් හැදෙන එවුන්. :sorry:
    කපුගේ, පුන්සිරි,දිවුල්ගනේ.වික්ටර්,අමරදේව,නන්දා මාලනී...දෙවි වරු වගේ බන්....
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~පූජාසනයේ ඔබ හිදුවා.. ඔබට පුදන මේ ලෝකය මයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ....~