සිංදුවල තියෙන පට්ට Lyrics
01.) නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...
02.) නන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
03.) මාල බැඳන් සුදු යකඩින්
රොස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ
සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නැහැ මට
මොකද කාරනේ
පාර මතකනම් තාමත්
ගේ ළඟයි දුවේ...
දැන් කාලේ කවුරු ලියන්නද මෙහෙම lyrics?
01.) නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...
02.) නන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
03.) මාල බැඳන් සුදු යකඩින්
රොස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ
සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නැහැ මට
මොකද කාරනේ
පාර මතකනම් තාමත්
ගේ ළඟයි දුවේ...
දැන් කාලේ කවුරු ලියන්නද මෙහෙම lyrics?




ලියපංකො 
