highway eka kittuwa kiyala kmada ban ganan yanne.![]()
Entrance එකක් කිට්ටුව තියන නිසා බං ගණන් යන්නේ
highway eka kittuwa kiyala kmada ban ganan yanne.![]()
FYI
Machan, Coconut Land ekak kiyanne align karala pol hitawala pela wagawa & yati wagawa hadala thiyena ewa.
![]()
Uba daala thiyenne ewata kiyanne "Gewathu" , ewala poluth thiyenawa.
No Offense machan, just for your information



ලක්ෂ 7 ???????
උඹලගේ පැත්තේ අක්කරේකට පර්චස් කියක් තියනවද මචං ?
35000 * 160 = 5600000. ලක්ෂ 56.
උඹ කියන ඉඩම ඇත්තේ ගොඩක් ඇතුලට වෙන්න. අනික එකයි ඌ ad එකේම කියල තියනවා විකුනන්නේ මුදල් හදිස්සියක් හින්ද කියලා. අනික බං පොල් ඉඩමක් බලද්දී පොල් ගස් වල වයස, ගස් වල ලෙඩ තියනවද?, අහල පහල ඉඩම් වල ගස් වල ලෙඩ තියනවද?, පර්ච් එකක ගස් කොච්චරක් තියනවද?, දෙවැනි වගාවක් තියනවද?, පස කොහොමද වගේ ජාති හෙන ගොඩක් බලනවා. ගස් වල ලෙඩක් හරි අහල පහල කුරුමිණි case එකක් හරි තිබුනොත් ගාණ සුපිරියට බහිනවා.
ඒ කොහොම උනත් මැල්සිරිපුර ටවුන් එකේ ඉඳලා 1km නම් පට්ටම පට්ට ලාබ deal එකක්. එත් මම දන්නා තරමින් ඔය කියන අතුරු පාරේ අඩු තරමේ 3km - 4km වත් එන්න ඕනේ උසසාව හම්බෙන්න. එත් deal එක ලාබයි.
උඹ කොහෙද බං ? මැල්සිරිපුර තියෙන්නේ කුරුණෑගල - දඹුල්ල අතරේ. Highway එක ඉවර වෙන්නේ දඹුල්ලෙන්. ගලගෙදර තියෙන්නේ කුරුණෑගල - නුවර අතරේ. ගලගෙදර අවුලක් නම් එක බලපාන්නේ Highway එක කුරුණෑගලට එන්නේ කොහොමද කියන එකට. කොහොම උනත් ඒක හදනකන් sure කරන්න බෑ තමා.එත් ලඟදි මැල්සිරිපුර මුල් ගල තියල office එකකුත් හදන්න ගත්තා.....
මට මැල්සිරිපුර ටවුන් එක හරියෙන් හම්බුනේ මේ දෙක විතරයි
http://www.lamudi.lk/land-for-sale-in-melsiripura-42255-14.html - 2.75 per perch
http://ikman-lk.com/ikman-ads/show-...lsiripura/melsiripura/srilanka/land-property/ - 2 per perch
thanks broමැල්සිරිපුර හද්දා ඩොටේ බන්. කොහෙටත් නැති පැත්තක්.

උඹට මොකද්ද මැල්සිරිපුරත් එක්ක තියන අවුල?උඹ link එක දාපු එක හොඳ වැඩක්. එත් මචං මම town limit එකේ තියන ඉඩමක් market කරද්දී උඹ කොහෙද අස්සක තියන ඉඩමක link එකක් දාල, එකත් එක්ක සංසන්දනය කරන එක වැරදිනේ. සංසන්දනය කරන්න ඕනේ නම් town එක හරියෙම තියන ඉඩමක link එකක් දාල සංසන්දනය කරපන්. කොහොම උණත් "උඹලගේ පැත්තේ අක්කර පර්චස්" කතාවට sorryමම ඔය ලින්ක් එක දැම්මේ නොදන්නා අයට ගණන් දැන ගන්න මිසක් අක්කරේ යන ගණන් කියන්න නෙවේ. ikman එකේ සාමාන්යෙන් යන්න වැඩිම ගණන් වලට එත් 35000යි නම්. ඉතින් හරි ගණන් කොහොම ඇතිද බන්?
Highway ලඟින් ගියා කියලා ගණන් වැඩි වෙන්නේ නැතුව ඇති. එත් මචං entrance එකක් set උනොත් අනිවාර්යයෙන් වැඩි වෙනවා. උඹට sure නැත්නම් කඩවත පැත්තේ කාගෙන් හරි අහල බලපන් entrance එක හදන්න කලින්, වැඩ පටන් ගත්තට පස්සේ, open කරාට පස්සෙයි ඉඩම් වල ගණන් වලට මොකද උනේ කියලා ?අනික හයිවේ ලගින් ගියා කියමුකෝ එහෙමයි කියල ගණන් වැඩි වෙන්නේ නෑ.
මැල්සිරිපුර මිනිස්සු අතින් සල්ලි දාල හයිවේ හදනවා වගේ ඉඩම් වල ගණන් වැඩි කරලා තියෙන්නේ.









thanks broඋඹට මොකද්ද මැල්සිරිපුරත් එක්ක තියන අවුල?
උඹ link එක දාපු එක හොඳ වැඩක්. එත් මචං මම town limit එකේ තියන ඉඩමක් market කරද්දී උඹ කොහෙද අස්සක තියන ඉඩමක link එකක් දාල, එකත් එක්ක සංසන්දනය කරන එක වැරදිනේ. සංසන්දනය කරන්න ඕනේ නම් town එක හරියෙම තියන ඉඩමක link එකක් දාල සංසන්දනය කරපන්. කොහොම උණත් "උඹලගේ පැත්තේ අක්කර පර්චස්" කතාවට sorry
Highway ලඟින් ගියා කියලා ගණන් වැඩි වෙන්නේ නැතුව ඇති. එත් මචං entrance එකක් set උනොත් අනිවාර්යයෙන් වැඩි වෙනවා. උඹට sure නැත්නම් කඩවත පැත්තේ කාගෙන් හරි අහල බලපන් entrance එක හදන්න කලින්, වැඩ පටන් ගත්තට පස්සේ, open කරාට පස්සෙයි ඉඩම් වල ගණන් වලට මොකද උනේ කියලා ?
එකට නම් ඉතින් මට කියන්න දෙයක් නැත.
ගමනාගමන පහසුකම් වැඩි වෙද්දී ඉඩම් ගණන් යනවා
කොහොම උනත් reply එකට thanks මචං


අපෙත් තියෙනවා මාවත ගම පොල් අක්කර 14ක්.එත් හදාදා ඩොටේ බන්. තාම ගම් නුවරටත් දුරයි කුරුණෑගලටත් දුරයි.වැඩක් නෑ..
මම ඉන්න නුවර අපේ ගෙවල් හරියේ නම් 1p 600,000-700,000ක් වෙනවා නුවර city ලිමිට් එක ඇතුලේ.![]()

එළ.එළ. මාවතගම ටවුන් එක හරියේ නම් දැන් පර්ච් එකක් 2.5 වත් යනවා ඇති.
කොහොම උනත් අර link එකට thanks. එක අනිවා check කරලා බලන්න වටිනවා![]()

Again, You have gone for the lowest in the list my friendනෑ බන් මාවතගම එච්චර යන්නේ නෑ. ගලගෙදර ටවුන් එකට කිට්ටුව ලෑන්ඩ් සෙල් එකෙන් ඉඩම් කොටස් කරලා විකුනනවා. 10p ලෑන්ඩ් එකම ලක්ෂ 5යි බන්![]()


Again, You have gone for the lowest in the list my friend
https://ikman.lk/en/ads/sri-lanka/land?query=galagedara+
හයිවේ එක ලගින් යනවා මෙවගේත් එත් පර්ච් එකක් 50,000යි
හයිවේ එක ලගින් යනවා මෙවගේත් එත් පර්ච් එකක් 50,000යි
![]()
යෝජිත අධිවේඟී මාර්ගයේ
ගලගෙදර පිවිසුම ආසන්නයෙන්ම
රඹුක්කන ප්රධාන පාරට මී.150 යි.
https://ikman.lk/en/ad/land-for-sale-in-kandy-galagedara-for-sale-kandy



සමහර විට නාය යන එක නිසා වෙන්න ඇති ගණන් අඩු 



