Mage jeevite....

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මැදපෙරදිග නම් යන්න එපා බන් දන්නා එඋන්ටවත් යන් එපා කියපන්. අර මගේ යාලුවෙක් අවුරුදු 2ක් ජොබ් එකක් කරලා එකතු කරපුව ගෙන් විසිටින්ග් දාන ඩුබායි ගියා. තිබ්බ ටිකත් කෙලවන ලංකාවට ආවා

    :shocked:
     

    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    මැදපෙරදිග නම් යන්න එපා බන් දන්නා එඋන්ටවත් යන් එපා කියපන්. අර මගේ යාලුවෙක් අවුරුදු 2ක් ජොබ් එකක් කරලා එකතු කරපුව ගෙන් විසිටින්ග් දාන ඩුබායි ගියා. තිබ්බ ටිකත් කෙලවන ලංකාවට ආවා

    Mama okat hituwa macho.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: මට නම් හිතා ගන්න බෑ බන්. ඔනල්යින් ජොබ් කරන්නත් ඉතින් කරන්න දන්න දේවල් මොනවද දන්නේ නෑ නේ. :eek: උබ කිවා වගේ ස්ටේබල් වෙන්න කලින් බැන්දොත් බඩුම තමා.:baffled:
    muth athal ekak ganne bn.
    http://www.elakiri.com/forum/showthread.php?t=1782124
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ගෙදර වියදං පාලනය කරගනින්. වැඩ ඇරිල හවසට පාට් ටයිම් කඩේක වගේ වැඩ කරහන්
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    පලයන් පකෝ ආතල් නොදී. තොගෙ ගෑනි ඉද්දිද Gf ගෙ ෆේස් බුක් ප්‍රොෆයිල් එක හැක් කරන්න හදන්නේ. මු පිස්සෙක් මචංල රැවටෙන්න එපා:angry:
     

    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    පලයන් පකෝ ආතල් නොදී. තොගෙ ගෑනි ඉද්දිද Gf ගෙ ෆේස් බුක් ප්‍රොෆයිල් එක හැක් කරන්න හදන්නේ. මු පිස්සෙක් මචංල රැවටෙන්න එපා:angry:

    Atal gane man neme macho,ubala dakala tiyanawane meke gon atal Duna awun.

    Gf thread aka man dame,personal dewal ahana karame uba danawane macho,

    Mage real life aka gena man kiwe,mata owa kiyana tawa fake acc akak hadana tibuna ath me Mage atta kiwe ubalagen atal gana newe,awankawa addvice akak gana.
     

    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    Eke ake inna salli karayanta mewa surangana kata.

    Man ubalagen higa kewe ne neda macho.
    Man illuwe EK ake inna mahatwarungen addvice vitarai.
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    :rofl::rofl:
    Wadak ne bn katha karala full retard dial dan EĶ enne. 50 rs data card wala power eka tamai.
    :baffled::baffled::baffled:

    me wage seen walata reply karanna kalin history eka balala inna eka hodai ban nettam words aparade :lol:

    එහෙමම කියන්න එපා බං. ජිවිතේ අනාත වෙච්ච උන් gogl කරද්දී හරි මෙව්ව දැකල ගොඩ යනව. වැලේ වැල් නැතුව ඉද්දි මාත් යන්තං හරි ගොඩගියේ එහෙමයි. :D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :baffled::baffled::baffled:



    එහෙමම කියන්න එපා බං. ජිවිතේ අනාත වෙච්ච උන් gogl කරද්දී හරි මෙව්ව දැකල ගොඩ යනව. වැලේ වැල් නැතුව ඉද්දි මාත් යන්තං හරි ගොඩගියේ එහෙමයි. :D

    good point, munta wedak nethath attatama mewagen wedak tyna unuth innawane, enisa mehema thread open karanan asahana karayontath thank karanna ona :P