Renault Kwid

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලොරියක් වගෙ බඩු පටවන්න බෑ...
    බෙන්ස් එකක් වගෙ පෙනුම නෑ...
    ලැම්බොගිනියක් වගේ කෙල්ලො බලන්නෙ නෑ..
    බයික් එක්ක් වගෙ ඔන තැනකින් රින්ගවන්න බෑ...


    (bump)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔක මචන් පට්ට කාර් එක වහින කොට ඇතුළට වතුර එනවා වෙන suv වල එහෙම නැ,
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලොරියක් වගෙ බඩු පටවන්න බෑ...
    බෙන්ස් එකක් වගෙ පෙනුම නෑ...
    ලැම්බොගිනියක් වගේ කෙල්ලො බලන්නෙ නෑ..
    බයික් එක්ක් වගෙ ඔන තැනකින් රින්ගවන්න බෑ...


    (bump)

    :eek:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඕක නියමයි පියාජෝ එක වගේ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    ehema awulak na bun. normal wahanayak . lassanai alto ekata wada. alto ekata wada driving lesi, FE hondai, handling hondai

    maintaenance company eken tikak kapanawa. 11k withara yanwa full service ekata

    pitin kere gatot labai man hitane
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගනින් බන් ...ඔය එක එකා කියන ඒවා ගණන් ගන්න එපා ..මේ ගැන විචාර දෙන්නේ ඇහැටවත් වාහනේ දැකපු නැති එවුන් ...මොන රෙද්දක්ද? මම මයික්‍රෝ ලොරි බඩියක් අරන් දැම්මා හැමෝම කිවුවේ චා අරකයි මේකයි ....බබා වගේ වැඩ එක ...අවුරුදු 5ක් තිබ්බනම් මම එකෙන් කරගන්න ඕනි දේවල් කරගෙන ඒ ඇති
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    1624014d1490727230-renault-kwid-1-0l-official-review-img_20170328_193248.jpg




    Originally Posted by ctooi View Post
    ඔක මචන් පට්ට කාර් එක වහින කොට ඇතුළට වතුර එනවා වෙන suv වල එහෙම නැ,

    YES.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඕකේ නිල්පාට එක තමා හයියෙන් යන්නෙ බන්.ඒකක් හොයලා ගනින්