ලිංගිකව එක්වීමේ අවසරය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    ලිංගිකව එක්වීමේ අවසරය

    පොලිසිය නිවැරදි ද? :angry::angry::angry:

    මොවුන් දෙදෙනා ම ලිංගිකව එක්වීමේ අවසරය ඇති හා නීත්‍යානුකූළ විවාහයකට එළැඹීමේ වයස් සීමාව ඉක්මවා සිටින්නන්. ඒ වගේ ම ඔවුන් සිටියේ නිවසක ඇඳක් මත බව ද පැහැදිලිව දක්වා තිබෙනවා. පුද්ගලික නිවසක කාමරයක් ඇතුළේ තමන්ට අවශ්‍ය දර්ශනයක් නැරඹීමටත්, ලිංගිකව හැසිරීමට හෝ වෙනත් ආකාරයකින් එක්ව සිටීමටත් මේ තරුණයාටත් තරුණියටත් ඇති අයිතිය උල්ලංඝනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ලැබුණේ කුමන නීතියක් යටතේ ද?


    v0Xowjr.jpg

    <img id="hzDownscaled" style="position: absolute; top: -10000px;">​
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye
    Dec 11, 2016
    79
    19
    0
    මේකෙ ඉන්නව තනුජැක මහත්මය කියල කෙනෙක් එතුමා කියන හැටියට හනිමූන් එකේදීම ඕන්නන් ඔහොම කපල් එකක් අල්ලන් ගෙනත් කූඩු කරෑකි:rofl::rofl::P
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නීතිය කොහොම වුනත්, මෙහෙම හැසිරෙන එක සදාචාර සම්පන්න නැහැ. විශේෂයෙන්ම තරුණිය තමන්ගෙ අනාගතය සමාජයෙන් ලැබෙන අපවාද තමන්ගෙ දෙමාපියන්ගෙ ගෞරවය ආදිය රකින්න ඕන. නීතිය කෙසේ වෙතත් මෙහෙම දේවල් වලට අනුබල දෙනවට වඩා මෙතෙක් ඒ තත්ත්වෙට නොවැටුට අයගේ අනාගතය උදේසා හෝ මෙවැනි ක්‍රියා සුදුකරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. එහෙම නැත්ත්නම් තවමත් දෙමවුපිය රැකවරණයේ ඉන්න හැමදරුවෙක්ම ඔයවගේ බිජු අතගාන්න ලෑස්ති වුනොත් මේ රට මගුල් සක්වලක් වේවි. එහෙම වුනොත් නාස්තිවෙන්නෙ අපේ රටේ අනාගතයමයි.

    තව දෙයක් පොලිසියටත් මේක අල්ලන්න තිබ්බ හදිසිය අර ගංගාවලින් හොරාට වැලි ගොඩ දාන, වැව් වල තහනම් දැල් දාන, හොරෙන් කැලැ කපන අය අල්ලන්නත් යොදාගන්නවනම් කොච්චර දෙයක්ද. මතක නේ අර "ජිනා මැඩම්"ලඟ දෙකට නැමිල, සැලියුට් ගහන අය, සිටිනාමළුවෙදි සිංහ පාට්.

    මේකෙදි පොලිසිය වැරදි දෙයක් කරල තියෙනවනම් නඩු දාල තියනනිසා මහේස්ත්‍රාත් තීන්දුවෙදි සාධාරණයක් වෙයි චූදිතයන්ට, ප්‍රශ්නෙ තියෙන්නෙ පැමිණිල්ල දාල තියෙන්නෙ පොලිසියනේ. කෙල්ලයි කොල්ලයි දෙන්න පැමිණිල්ල දැම්මනම් පොලිසියට විරිද්ධව හරි...

    තව දෙයක් මුන් දෙන්න ගමටම නෝන්ඩු ඇති ගමේ කාලෙක ඉඳල ඔහොම කරනව ඇති "ප්‍රදේෂවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව" නේ අතඩංගුවට අරන් තියෙන්නෙ. ඒ කියන්නෙ ප්‍රදේශවාසීන් මීට වඩා සීන් කෝන් දකින්න ඇති
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Copied comment
    286 වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා..

    Whoever has in his possession any such obscence book or other thing as is mentioned in the last preceding section for the purpose of sale distribution or public exhibition, shall be punished with imprisonment of either description for a term which may extend to three months or with fine or both

    "ෆෝද පර්පස් ඔෆ් සේල් ඩිස්ට්රිබියුශන් ඕ පබ්ලික් එක්සිබිශන්."
    මේ කාරණා වලට ලඟ තබා ගැනීම විතරයි වරදක් වෙන්නේ

    286 A. වගන්තියේ තියෙන්නේ මේවට දරුවන් සහභාගී කර ගැනීම සඳහා නීතිය එතනදි අවුරුදු 18ට අඩු දරුවෙක් ඉන්න අසභ්ය ප්රකාශන ගැන නීතිය..
    එතනදි එහෙම එකක් ළඟ තබා ගැනීමත් වරදක්..
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    :P:Poke lokuma aula ban policiyen dora aragana hari kadagana hari ge athulata enakanuth munta sadayak wath ahila natiwa ada udata wela wala bala bala idalada.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕකට කියන්නේ ලිංගික ඉරිසියාව කියල . කොල්ලත් බය වෙන්න ඇති පොලිසියෙන් අවාම. එත් 18 වැඩි නම් දෙදෙනේමා කැමැත්තෙන් නම් ඉන්නේ එකට එරෙහිව නීතියක් නැහැ . අපේ උන් නීතිය ගැන දන්නේ නැති උනාම තමයි මෙහෙම වෙන්නේ.

    ආතල් එක කියන්නේ පත්තරකාරයෝත් මෙව්වා ලියන්නේ මහ ලොකු වැරදි වගේ උන්ට තරුණකාලේ කෙල්ලෝ හිටියේ නැහැ අනිත් උන් මොනවා කරන්නද :angry::angry::angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    කාමරේ දොර වහගෙන අතේ ගහ ගහ හිටියෝත් ඒත් අල්ලනවද පොලීසියෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න බලපං ඉතිං මං දැක්කෙ දාහතර හැවිරිදි තරුණිය වගේනේ.. යකෝ මුගෙ අප්පලට හුකන නීතියක්නේ මේක.. තමන්ට කියලා පෞද්ගලික නිදහසක් නැද්ද.. යකෝ ගෙදර ඉදගෙන තමන්ට කැමති දෙයක් කරන්න බැහැනේ.. මහ වේසම හුත්තලා ලංකාවෙ ඉන්නෙ.. දහ අටට අඩු නම් ඔන්න කමක් නෑ කියහංකො.. මාත් මේ කලින් දැක්කෙ දහ එහෙමයි.. ඒත් උඹලා මල විකාරෙන බනිද්දි මං මේ ආයිම කියවලා බැලුවෙ..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ මට වයිෆ් එක්ක ගෙදර ඉන්නත් බයයිනේ.
    මේ සක්කිලි ඇවිත් අල්ලයිද දන්නේ නෑ

    :baffled: වයිස 14න් නේද පැන්නූවෙ මන් ඔත්තුව දීල තියෙන්නෙ. පරිස්සමට ඉදපන්. :angry: -13 :frown:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :baffled: වයිස 14න් නේද පැන්නූවෙ මන් ඔත්තුව දීල තියෙන්නෙ. පරිස්සමට ඉදපන්. :angry: -13 :frown:


    අම්මා කිවුවා උඹ වගේ යාලුවොන්ව විස්වාස කරන්න එපා කියලා.
    මන් ගොනා ඇහුවේ නෑනේ,
    හිටපන්කෝ තොගේ ගණිකා මඩම ගැන පොලිසියට කියනකම්