ලිංගිකව එක්වීමේ අවසරය
පොලිසිය නිවැරදි ද? 

මොවුන් දෙදෙනා ම ලිංගිකව එක්වීමේ අවසරය ඇති හා නීත්‍යානුකූළ විවාහයකට එළැඹීමේ වයස් සීමාව ඉක්මවා සිටින්නන්. ඒ වගේ ම ඔවුන් සිටියේ නිවසක ඇඳක් මත බව ද පැහැදිලිව දක්වා තිබෙනවා. පුද්ගලික නිවසක කාමරයක් ඇතුළේ තමන්ට අවශ්‍ය දර්ශනයක් නැරඹීමටත්, ලිංගිකව හැසිරීමට හෝ වෙනත් ආකාරයකින් එක්ව සිටීමටත් මේ තරුණයාටත් තරුණියටත් ඇති අයිතිය උල්ලංඝනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ලැබුණේ කුමන නීතියක් යටතේ ද?
<img id="hzDownscaled" style="position: absolute; top: -10000px;">

Last edited:

වයිස 14න් නේද පැන්නූවෙ මන් ඔත්තුව දීල තියෙන්නෙ. පරිස්සමට ඉදපන්.