වැල බැලුව කියලා දාන්නේ ෆොන්න පොලිස් නෝන්ඩි වෙන නිසා....... වැල ටිකක් ෆෝන් එකේ පුරවලා නඩුවට සෙට් කරනවා........ අපිනොදන්න පොලිස්.....
Fornication Under the Consent of the King

වැල බැලුව කියලා දාන්නේ ෆොන්න පොලිස් නෝන්ඩි වෙන නිසා....... වැල ටිකක් ෆෝන් එකේ පුරවලා නඩුවට සෙට් කරනවා........ අපිනොදන්න පොලිස්.....

නීතිය කොහොම වුනත්, මෙහෙම හැසිරෙන එක සදාචාර සම්පන්න නැහැ. විශේෂයෙන්ම තරුණිය තමන්ගෙ අනාගතය සමාජයෙන් ලැබෙන අපවාද තමන්ගෙ දෙමාපියන්ගෙ ගෞරවය ආදිය රකින්න ඕන. නීතිය කෙසේ වෙතත් මෙහෙම දේවල් වලට අනුබල දෙනවට වඩා මෙතෙක් ඒ තත්ත්වෙට නොවැටුට අයගේ අනාගතය උදේසා හෝ මෙවැනි ක්‍රියා සුදුකරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. එහෙම නැත්ත්නම් තවමත් දෙමවුපිය රැකවරණයේ ඉන්න හැමදරුවෙක්ම ඔයවගේ බිජු අතගාන්න ලෑස්ති වුනොත් මේ රට මගුල් සක්වලක් වේවි. එහෙම වුනොත් නාස්තිවෙන්නෙ අපේ රටේ අනාගතයමයි.
තව දෙයක් පොලිසියටත් මේක අල්ලන්න තිබ්බ හදිසිය අර ගංගාවලින් හොරාට වැලි ගොඩ දාන, වැව් වල තහනම් දැල් දාන, හොරෙන් කැලැ කපන අය අල්ලන්නත් යොදාගන්නවනම් කොච්චර දෙයක්ද. මතක නේ අර "ජිනා මැඩම්"ලඟ දෙකට නැමිල, සැලියුට් ගහන අය, සිටිනාමළුවෙදි සිංහ පාට්.
මේකෙදි පොලිසිය වැරදි දෙයක් කරල තියෙනවනම් නඩු දාල තියනනිසා මහේස්ත්‍රාත් තීන්දුවෙදි සාධාරණයක් වෙයි චූදිතයන්ට, ප්‍රශ්නෙ තියෙන්නෙ පැමිණිල්ල දාල තියෙන්නෙ පොලිසියනේ. කෙල්ලයි කොල්ලයි දෙන්න පැමිණිල්ල දැම්මනම් පොලිසියට විරිද්ධව හරි...
තව දෙයක් මුන් දෙන්න ගමටම නෝන්ඩු ඇති ගමේ කාලෙක ඉඳල ඔහොම කරනව ඇති "ප්‍රදේෂවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව" නේ අතඩංගුවට අරන් තියෙන්නෙ. ඒ කියන්නෙ ප්‍රදේශවාසීන් මීට වඩා සීන් කෝන් දකින්න ඇති
සංසර්ග බද්දක් ගහන්න යන්නෙ ආයිබෝං
ඒකට ඔය පුරුදු කරන්නෙ, කසාද බැන්දම සෙල්ලම දානවනම් ගානක් ගෙවල ලැයිසමක් ගන්න වෙයි, අවුරුද්දෙන් අවුරුද්ද අළුත් කරන වර්ගයේ එකක්. සංසර්ගෙ ඉන්න වෙලාවට පොලිසියෙන් පැන්නොත් වලංගු ලයිසම ඉදිරිපත් කරන්න වෙයි, ලැයිසම නැත්නම් රෙදි නැතුව කූඩුවෙ ලගින්න වෙයි.
දැක්කයි හේතුව.නැත්තන් අහවල් ලබ්බක්ද කොරල තියෙන්නෙ. කුඩු ගංජා කන්ටේනර් ගනන් ගෙන්නද්දි දොයියගෙන ඉන්නව කොල්ලෙක් පොඩ්ඩක් තෙමාගන්න ගියොත් අල්ලල බැඳල මාන්චු දාල ගහල හිරේ දාල නඩුදාල විතරක් නෙවෙයි පත්තරෙත් දාල තමයි නවත්තන්නෙ.
ආණ්ඩුව පෙරලුනගමන්මත් ඔය වගේ සීන් එකක් වුනා මතකෙයි. නිදහස් චතුරස්‍රයෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කරකර ඉඳල සික්ක වලියදාල අන්තිමට මීඩියාවල ගිහින් ඇමතිවරුත් ඇවිල්ල තමයි වැඩේ ගොඩ දැම්මෙ
වැල බැලුව කියලා දාන්නේ ෆොන්න පොලිස් නෝන්ඩි වෙන නිසා....... වැල ටිකක් ෆෝන් එකේ පුරවලා නඩුවට සෙට් කරනවා........ අපිනොදන්න පොලිස්.....

පත්තර වල ලියන්නෙ හරක් බන්5.6.7 wela e langa eka 8 karayi

මෙවැනි ක්‍රියා සුදුකරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. එහෙම නැත්ත්නම් තවමත් දෙමවුපිය රැකවරණයේ ඉන්න හැමදරුවෙක්ම ඔයවගේ බිජු අතගාන්න ලෑස්ති වුනොත් මේ රට මගුල් සක්වලක් වේවි. එහෙම වුනොත් නාස්තිවෙන්නෙ අපේ රටේ අනාගතයමයි.



oke lokuma aula ban policiyen dora aragana hari kadagana hari ge athulata enakanuth munta sadayak wath ahila natiwa ada udata wela wala bala bala idalada.



අතේ ගහන එක වැරද්දක්ද? දන්න කෙනෙක් කියපල්ලකෝ. මාව අහුවුනොත් එහෙම ජීවිතාන්තයටම හිරේ මම අතේ ගහල තියෙන විදියට






ඕතෙන තමා සහෝදරය ලංකාවෙ මිනිස්සුන්ට කෙලවෙන තැන..
අපවාද එන්නෙ තරුණියටනම් ඒක ඒකෙල්ලත් දන්නව ඇතිනෙ බබ්බු නෙමේනේ ඇයි බන් උබල වේදනා ගන්නේ?
දෙක
මෙතෙනදි කාබරයක ඇදක් උඩ කිසිම විශමාචාරයක් නැතිව තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශාකරගෙන උන්දෙන්න හැමිනෙද්දි පොලිස් බල්ලො වීරයො වගේ ඇවිත් උන්ව ඇරස්ට්කරල නඩු දාල පත්තරෙත් දාල තියෙන්නෙ? එකෙන් නෙමෙයිද මේ කෙල්ලට හා පවුලට කරන්න පුලුවන් ලොකුම අවලාදය අපහාසය කරල තියෙයෙන්නෙ?
තුන
මේ ලංකාව නඩුවෙ තීන්දුව ඕනෙ නෑ කෙල්ලෙක් ඔය වගේ නඩුවකට නැග්ගහම ඇති ඒකිව බඩුවක් කරන්න .. ඒකනිසා මෙතෙන වරද පොලීසියෙ..
හුකේ සදාචාරෙ .. සදාචාරෙ රකින්න වෙන්න ඇති සදාචාර සම්පන්නව ගෙදරක කාමරයක හිටපු කපල් එකක් සදාචාර සම්පන්න නැති විදිහට පැනල අල්ලන් ගියෙ.. ලබ්බෙ සදාචාරයක්නෙ ඕයි ඒක






ZoomLine:22255517 said: