ලිංගිකව එක්වීමේ අවසරය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැල බැලුව කියලා දාන්නේ ෆොන්න පොලිස් නෝන්ඩි වෙන නිසා....... වැල ටිකක් ෆෝන් එකේ පුරවලා නඩුවට සෙට් කරනවා........ අපිනොදන්න පොලිස්.....

    Fornication Under the Consent of the King:baffled:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නීතිය කොහොම වුනත්, මෙහෙම හැසිරෙන එක සදාචාර සම්පන්න නැහැ. විශේෂයෙන්ම තරුණිය තමන්ගෙ අනාගතය සමාජයෙන් ලැබෙන අපවාද තමන්ගෙ දෙමාපියන්ගෙ ගෞරවය ආදිය රකින්න ඕන. නීතිය කෙසේ වෙතත් මෙහෙම දේවල් වලට අනුබල දෙනවට වඩා මෙතෙක් ඒ තත්ත්වෙට නොවැටුට අයගේ අනාගතය උදේසා හෝ මෙවැනි ක්‍රියා සුදුකරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. එහෙම නැත්ත්නම් තවමත් දෙමවුපිය රැකවරණයේ ඉන්න හැමදරුවෙක්ම ඔයවගේ බිජු අතගාන්න ලෑස්ති වුනොත් මේ රට මගුල් සක්වලක් වේවි. එහෙම වුනොත් නාස්තිවෙන්නෙ අපේ රටේ අනාගතයමයි.

    තව දෙයක් පොලිසියටත් මේක අල්ලන්න තිබ්බ හදිසිය අර ගංගාවලින් හොරාට වැලි ගොඩ දාන, වැව් වල තහනම් දැල් දාන, හොරෙන් කැලැ කපන අය අල්ලන්නත් යොදාගන්නවනම් කොච්චර දෙයක්ද. මතක නේ අර "ජිනා මැඩම්"ලඟ දෙකට නැමිල, සැලියුට් ගහන අය, සිටිනාමළුවෙදි සිංහ පාට්.

    මේකෙදි පොලිසිය වැරදි දෙයක් කරල තියෙනවනම් නඩු දාල තියනනිසා මහේස්ත්‍රාත් තීන්දුවෙදි සාධාරණයක් වෙයි චූදිතයන්ට, ප්‍රශ්නෙ තියෙන්නෙ පැමිණිල්ල දාල තියෙන්නෙ පොලිසියනේ. කෙල්ලයි කොල්ලයි දෙන්න පැමිණිල්ල දැම්මනම් පොලිසියට විරිද්ධව හරි...

    තව දෙයක් මුන් දෙන්න ගමටම නෝන්ඩු ඇති ගමේ කාලෙක ඉඳල ඔහොම කරනව ඇති "ප්‍රදේෂවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව" නේ අතඩංගුවට අරන් තියෙන්නෙ. ඒ කියන්නෙ ප්‍රදේශවාසීන් මීට වඩා සීන් කෝන් දකින්න ඇති

    ඕතෙන තමා සහෝදරය ලංකාවෙ මිනිස්සුන්ට කෙලවෙන තැන..
    අපවාද එන්නෙ තරුණියටනම් ඒක ඒකෙල්ලත් දන්නව ඇතිනෙ බබ්බු නෙමේනේ ඇයි බන් උබල වේදනා ගන්නේ?

    දෙක
    මෙතෙනදි කාබරයක ඇදක් උඩ කිසිම විශමාචාරයක් නැතිව තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශාකරගෙන උන්දෙන්න හැමිනෙද්දි පොලිස් බල්ලො වීරයො වගේ ඇවිත් උන්ව ඇරස්ට්කරල නඩු දාල පත්තරෙත් දාල තියෙන්නෙ? එකෙන් නෙමෙයිද මේ කෙල්ලට හා පවුලට කරන්න පුලුවන් ලොකුම අවලාදය අපහාසය කරල තියෙයෙන්නෙ?

    තුන

    මේ ලංකාව නඩුවෙ තීන්දුව ඕනෙ නෑ කෙල්ලෙක් ඔය වගේ නඩුවකට නැග්ගහම ඇති ඒකිව බඩුවක් කරන්න .. ඒකනිසා මෙතෙන වරද පොලීසියෙ..

    හුකේ සදාචාරෙ .. සදාචාරෙ රකින්න වෙන්න ඇති සදාචාර සම්පන්නව ගෙදරක කාමරයක හිටපු කපල් එකක් සදාචාර සම්පන්න නැති විදිහට පැනල අල්ලන් ගියෙ.. ලබ්බෙ සදාචාරයක්නෙ ඕයි ඒක

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සංසර්ග බද්දක් ගහන්න යන්නෙ ආයිබෝං
    ඒකට ඔය පුරුදු කරන්නෙ, කසාද බැන්දම සෙල්ලම දානවනම් ගානක් ගෙවල ලැයිසමක් ගන්න වෙයි, අවුරුද්දෙන් අවුරුද්ද අළුත් කරන වර්ගයේ එකක්. සංසර්ගෙ ඉන්න වෙලාවට පොලිසියෙන් පැන්නොත් වලංගු ලයිසම ඉදිරිපත් කරන්න වෙයි, ලැයිසම නැත්නම් රෙදි නැතුව කූඩුවෙ ලගින්න වෙයි.
    දැක්කයි හේතුව.නැත්තන් අහවල් ලබ්බක්ද කොරල තියෙන්නෙ. කුඩු ගංජා කන්ටේනර් ගනන් ගෙන්නද්දි දොයියගෙන ඉන්නව කොල්ලෙක් පොඩ්ඩක් තෙමාගන්න ගියොත් අල්ලල බැඳල මාන්චු දාල ගහල හිරේ දාල නඩුදාල විතරක් නෙවෙයි පත්තරෙත් දාල තමයි නවත්තන්නෙ.

    ආණ්ඩුව පෙරලුනගමන්මත් ඔය වගේ සීන් එකක් වුනා මතකෙයි. නිදහස් චතුරස්‍රයෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කරකර ඉඳල සික්ක වලියදාල අන්තිමට මීඩියාවල ගිහින් ඇමතිවරුත් ඇවිල්ල තමයි වැඩේ ගොඩ දැම්මෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,441
    36,363
    113
    මැදමහනුවර

    F.U.C.K
    050aa795244155550677c43437da56594ac7cf.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,441
    36,363
    113
    මැදමහනුවර
    එකපාරක් අපේ ඉස්කෝලෙ 18ක් වයස අක්කා කෙනෙක් පාන් ගේන්න යනවා කියලා ගෙදට්ට කියලා එහෙම්මම පැනලා ගියා. ගෙදර අය මේකට පැමිණිල්ලක් දැම්මා. ඒ ළමයව වෛද්‍ය පරීක්ෂණයකටත් යොමුකලා. මේ සිද්දිය පත්තරෙත් ගියා. ඉස්කෝලෙ වෙලාවෙ සිද්දවුනු දෙයක් නොවුනත් මේ නිසා ඉස්කෝලෙට අපහාසයක් වුණා කියලා මේ ළමයව අස්කලා. ආයෙ වෙන ඉස්කෝලෙකට යන්න බැරිවෙන විදියට.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    අතේ ගහන එක වැරද්දක්ද? දන්න කෙනෙක් කියපල්ලකෝ. මාව අහුවුනොත් එහෙම ජීවිතාන්තයටම හිරේ මම අතේ ගහල තියෙන විදියට
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    වැල බැලුව කියලා දාන්නේ ෆොන්න පොලිස් නෝන්ඩි වෙන නිසා....... වැල ටිකක් ෆෝන් එකේ පුරවලා නඩුවට සෙට් කරනවා........ අපිනොදන්න පොලිස්.....

    අනිවා. අලි පක්කු වගේ ගිහින් රේඩ් කරා. හැබැයි හැමිනුනා කියලා නඩු දාන්න බෑනෙ. මොකක් හරි
    ගොන් හේතුවක් දානවා:angry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    5.6.7 wela e langa eka 8 karayi
    පත්තර වල ලියන්නෙ හරක් බන්
    නිවුස් එක නෙමේ උන්ට ඕන ලොකු ආර්ටිකල් ලියන්න විතරයි :lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මෙවැනි ක්‍රියා සුදුකරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. එහෙම නැත්ත්නම් තවමත් දෙමවුපිය රැකවරණයේ ඉන්න හැමදරුවෙක්ම ඔයවගේ බිජු අතගාන්න ලෑස්ති වුනොත් මේ රට මගුල් සක්වලක් වේවි. එහෙම වුනොත් නාස්තිවෙන්නෙ අපේ රටේ අනාගතයමයි.

    :baffled::baffled::baffled::baffled:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    අතේ ගහන එක වැරද්දක්ද? දන්න කෙනෙක් කියපල්ලකෝ. මාව අහුවුනොත් එහෙම ජීවිතාන්තයටම හිරේ මම අතේ ගහල තියෙන විදියට

    :lol::lol::lol::lol::lol::lol:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    ඕතෙන තමා සහෝදරය ලංකාවෙ මිනිස්සුන්ට කෙලවෙන තැන..
    අපවාද එන්නෙ තරුණියටනම් ඒක ඒකෙල්ලත් දන්නව ඇතිනෙ බබ්බු නෙමේනේ ඇයි බන් උබල වේදනා ගන්නේ?

    දෙක
    මෙතෙනදි කාබරයක ඇදක් උඩ කිසිම විශමාචාරයක් නැතිව තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශාකරගෙන උන්දෙන්න හැමිනෙද්දි පොලිස් බල්ලො වීරයො වගේ ඇවිත් උන්ව ඇරස්ට්කරල නඩු දාල පත්තරෙත් දාල තියෙන්නෙ? එකෙන් නෙමෙයිද මේ කෙල්ලට හා පවුලට කරන්න පුලුවන් ලොකුම අවලාදය අපහාසය කරල තියෙයෙන්නෙ?

    තුන

    මේ ලංකාව නඩුවෙ තීන්දුව ඕනෙ නෑ කෙල්ලෙක් ඔය වගේ නඩුවකට නැග්ගහම ඇති ඒකිව බඩුවක් කරන්න .. ඒකනිසා මෙතෙන වරද පොලීසියෙ..

    හුකේ සදාචාරෙ .. සදාචාරෙ රකින්න වෙන්න ඇති සදාචාර සම්පන්නව ගෙදරක කාමරයක හිටපු කපල් එකක් සදාචාර සම්පන්න නැති විදිහට පැනල අල්ලන් ගියෙ.. ලබ්බෙ සදාචාරයක්නෙ ඕයි ඒක

    :yes::yes::yes::yes::yes::yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ZoomLine:22255517 said:

    දැන් උබ කියන්නෙ පත්තරේ ලියලා තියන එක වැරදියි.පොලිසිය හරි කියලද.එතකොට අප ඒක පිලිගන්න ඕනෙද.